තමන්ගෙ හැකියාවන් මොනවද?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මිනිස්සුන්ව තේරුම් ගන්න පුලුවන, තනියම උයාගෙන කාලා බීලා මගේ හැමදේම මට තනියම කරගන්න පුලුවන් , මයින්ඩ් එක ගැන පට්ට දේවල් ටිකක් මේකන් ඉගෙන ගත්තා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113

    මොනවහරි කියපන්කො
    අඩෝ මට වගේම. 😍😍

    මං ඕක කියන්න ගිහින් නොකිය හිටිය එකක්.
    ඔය තියෙන්නෙ හැකියාවක්.
    මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.

    View attachment 135857
    View attachment 135859View attachment 135860
    :love::love::love::love: පට්ටනෙ බන්.
    ඕන දෙයක් තනියෙම අහලා හොයලා බලලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දුරට.
    මේසන් වැඩ, සිවිලිම් ගහන වැඩ, ටයිල් අල්ලන වැඩ, වයරින් වැඩ, ලී වැඩ electronic වැඩ, උයන පිහින වගේ ඒවා.

    කරනවා කියන්නේ professional තත්වෙන්ම නෙමෙයි. ශේප් වෙන්න කරගන්න පුළුවන්.
    පට්ට.
    Mage skill eka mokakda kiyala danne na,mukuth nadda manda
    මොනව හරි තියෙන්න ඕනෙ බං.
    යාලුවන්ගෙ ලව් ප්‍රශ්න ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්.මේ වෙනකම් කෙලවිලා නෑ.
    දවල් නිදාගත්තත් නැතත් පාන්දර 2-3 වෙනකම් නිදි මරන්න පුලුවන්.
    කවි,නිසඳැස් ලියන්න පුලුවන්.
    පට්ට.
    Negative thinking
    ඔසී යන්න හැකියාව තිබුන එකෙක් කියන කතාව.
    me mulu elakiri ekema ewun mata kellek na kyl wihilu kranakotath mama dargena hitiya eka nisa mage daraganeema hakiywa wadi una

    :nerd::nerd::nerd:
    උඹට මගුල් දැන්වීමක් දාල තිබුන මතකයි මේකෙ.
    හොද ගොං වැඩ කිරීමේ හැකියාවක් තියෙනව :baffled: :rofl: :P :dull:

    උඩ එක ඇරුනම මේකට තමා ආස :love:
    මහන්න සහ අත්කම් කරන්න පුලුවන් :D
    පට්ට.

    මොනවහරි කියපන්කො
    ------ Post added on Jul 19, 2021 at 10:04 PM
     
    • Love
    Reactions: Stimulus mind

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    උඹලට තියන හැකියාවන් මොනවද?

    එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?

    එහෙම විශේෂ හැකියාවල් නැ බන්,

    බොහෝ දේ.... බොහෝ දේ.... ඉගෙන ගත්ත.... දැන ගත්ත.... දැක ගත්ත..... රස වින්දා....,

    සිව්හෙලයේ history / Music / weird abnormal depressive informative people|stories|entities / porn gossip SL / Politics / Laws n Regulations /

    :cool:,
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,214
    113
    Kaer Morhen
    thewitcher.com
    විනාඩි 5ක් විතර කල්පනා කරා ටයිටල් එක බලන් එකක්වත් මතක් උනෙ නෑ. පොඩි හැකියාවකට තියේනේ පොඩ්ඩක් මනෝ ලෝකෙකට ගිහින් ලාවට ක්‍රියේටිව් විදිහට මොනව හරි ලියන්ඩ පුලුවන්. පොලිශ් කරගන්ඩ හිතන් ඉන්නවා කම්මැලී <- මෙගා හැකියාව

    මට හුගක් වෙලාවට අලුත් සබ්ජෙක්ට් එකක් ගත්තම ඒක පට ගාල තේරෙනව. ඒත් ටික දවසක් ගියාට පස්සෙ මොකවත්ම ඒක ගැන මතක නැතුව යනව.
    වාසනාවයි කරුමෙයි එක තැන පෙන්නන්ඩ කිවොත් කනට එකක් ගහලා මේක පෙන්නහන්. මට නන් ඕවා තේරුන් ගන්ඩ පට්ට දුකක් විදින්ඩ ඔනේ. :(
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එහෙම විශේෂ හැකියාවල් නැ බන්,

    බොහෝ දේ.... බොහෝ දේ.... ඉගෙන ගත්ත.... දැන ගත්ත.... දැක ගත්ත..... රස වින්දා....,

    සිව්හෙලයේ history / Music / weird abnormal depressive informative people|stories|entities / porn gossip SL / Politics / Laws n Regulations /

    :cool:,
    උඹ නෑ කිවුවට ඕනෙම ත්‍රෙඩ් එකකට අදාලව ෆොටෝ පෝස්ට් කරන හැකියාවක් උබට තියෙනව.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    විනාඩි 5ක් විතර කල්පනා කරා ටයිටල් එක බලන් එකක්වත් මතක් උනෙ නෑ. පොඩි හැකියාවකට තියේනේ පොඩ්ඩක් මනෝ ලෝකෙකට ගිහින් ලාවට ක්‍රියේටිව් විදිහට මොනව හරි ලියන්ඩ පුලුවන්. පොලිශ් කරගන්ඩ හිතන් ඉන්නවා කම්මැලී <- මෙගා හැකියාව


    වාසනාවයි කරුමෙයි එක තැන පෙන්නන්ඩ කිවොත් කනට එකක් ගහලා මේක පෙන්නහන්. මට නන් ඕවා තේරුන් ගන්ඩ පට්ට දුකක් විදින්ඩ ඔනේ. :(
    ලියනව කියන්නෙත් පට්ට හැකියාවක්.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අතේ ගහන්න පුළුවන් දවසට 4 පස් පාරක්.
    හැකියාවක් කියනවට වඩා කුපාඩි කම තමයි ගැලපෙන වචනෙ.:rofl:

    ඇත්තට කිවුවෙ,
    උඹේ ගැලරියෙ හැම මගුලටම ගැලපෙන ෆොටෝ තියෙනව.
    ------ Post added on Jul 19, 2021 at 10:32 PM
     
    • Love
    Reactions: IKL

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,214
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ යාලුවෙක් ඉන්නවා අපි සා.පෙ කාලෙ පොර කියනව දවසට 12 13 ගහනවලු :lol: මට නන් එපා වෙනවඑහෙම, මල්ලි පන නෑ.
    අතේ ගහන්න පුළුවන් දවසට 4 පස් පාරක්.
    4 වෙනි පාර කලිසම ගලවඩ්දි මල්ලි අඩනව ඇති අනේ අයියෙ අදට ඇති කියලා :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Erzo

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උඹලට තියන හැකියාවන් මොනවද?
    එහෙම කිසිම හැකියාවක් නෑ

    එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?

    1. නොට් ටු හෑව් කිඩ්ස් :cool:
    2. @hodakolla කැමති රුසියන් කෙල්ලන්ට කියලා
    3. ත්‍රෙඩ් එක දාපු උඹට මාර පස්න ගොඩක් තියනවා කියලා ( උඹ මෙහෙමෙ පස්න අහලා දාපු කී වෙනි ත්‍රෙඩ් එකද යකෝ මේ :growl: )
    4. මේ හැමදේම ඉන්ඩ්‍රජිත්ගේ ගේමක කොටස් බව
    5. @PHBhagya ට ලස්සන වාහන දැක්කම ලිම්කික සුරාන්තයට තථ්‍ය වශයෙන් ආසන්න හැඟීමක් ලැබෙන බව
    6. @Big Cass wife පට්ට කෑල්ලක් බව :P

    තව තියනවා මතක් වෙන විදියට දාන්නම් (y)
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    එහෙම කිසිම හැකියාවක් නෑ



    1. නොට් ටු හෑව් කිඩ්ස් :cool:
    2. @hodakolla කැමති රුසියන් කෙල්ලන්ට කියලා
    3. ත්‍රෙඩ් එක දාපු උඹට මාර පස්න ගොඩක් තියනවා කියලා ( උඹ මෙහෙමෙ පස්න අහලා දාපු කී වෙනි ත්‍රෙඩ් එකද යකෝ මේ :growl: )
    4. මේ හැමදේම ඉන්ඩ්‍රජිත්ගේ ගේමක කොටස් බව

    තව තියනවා මතක් වෙන විදියට දාන්නම් (y)
    අඩෝ hodakolla ට රුසියන් කෙල්ලෙක් සෙට් කරන්න වෙනව ඉක්මනටම :lol: :baffled:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    . මේ හැමදේම ඉන්ඩ්‍රජිත්ගේ ගේමක කොටස් බව
    කියපු සේරම පිලිගන්නව හැබැයි මේකනම් ඉවසන් ඉන්න බෑ යකෝ..

    උඹ ඉතින් මට කියල මගේ කුනුහරුප කීමේ හැකියාව බලාගන්නයි ඔය හදන්නෙ.