තමන්ගේ අක්කට

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    විනාඩි 3ක් වැය කරලා මේ සින්දුව හෙඩ්සෙට් එක ගහගෙන අහල බලන්න.
    තමන්ගේ අක්කට ආදරේ අයට මේක ගොඩක් සංවේදී සින්දුවක් වෙයි.
    මෙච්චරකල්, අක්ක තමන් වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද කියල හිතපු නැති අයටත් ඒ දේවල් මතක් වෙයි.
    තමන්ගේ අක්කා ගැන මතක් වෙලා ඇහැට කදුලක් ඉනුවා නම් මචන්, කොච්චර උනත් උබ හොද සහෝදර බැඳීමක් තියෙන මල්ලි කෙනෙක්.

    http://sarigama.lk/profile/song_pro...or-rathnayake-mp3-song-download-online-listen

    මේ සින්දුව අහද්දී මටත් එහෙම උන.මම කලේ අක්කට කෝල් එකක් දීල සැප සනීප අහපු එක.
    අක්කට ආදරේ කරන, තවත් මල්ලි කෙනෙකුට බලන්න බම්ප් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.
    T139P0E.jpg


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ගෙ අයියට..:cool:

    අයියන්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැළි කෙලිමින් උන්නා
    එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුනා
    කිරි එරුනා සේ ඔබ මාවෙත බැඳුණා

    නුඹ පසුබැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුසගිණි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්ඳේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතුසිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවිඳුන්නේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්


     
    • Like
    Reactions: rm1980

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    තමන්ගෙ අයියට..:cool:

    අයියන්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැළි කෙලිමින් උන්නා
    එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුනා
    කිරි එරුනා සේ ඔබ මාවෙත බැඳුණා

    නුඹ පසුබැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුසගිණි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්ඳේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතුසිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවිඳුන්නේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්



    Nice song machan.. thanx :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්කාම මට මතක් වුනේ සර්සිවයි ජේමිවයි :baffled: :baffled:
    පස්සෙයි කියෙව්වෙ :baffled: :baffled:
    බම්ප්
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්කාම මට මතක් වුනේ සර්සිවයි ජේමිවයි :baffled: :baffled:
    පස්සෙයි කියෙව්වෙ :baffled: :baffled:
    බම්ප්

    mamath ekama thamai eka demme.Ubata kohomath koi weleth mathak wenne Cersi wa thamai.. :D
    Rep++
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker