තමන්ගේ කෙල්ල ගැන

elitiz

Member
Feb 16, 2017
115
23
0
තමන්ගේ කෙල්ල ගැන

මචන්ලා,
අපි දෙන්න යාලු වෙලා දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. ඒ දවස්වල දවල් රෑ හීන දැකලා පස්සෙන් ගිහින් සෑහෙන්න කට්ටක් කාල එයාගෙන් කැමැත්ත ඇහුවේ. එයත් මුලින් අකමැති වෙලා පස්සේ කැමති වුණා. දැන් අපි දෙන්න යාලු වෙලා අවුරුදු 2ක් වගේ.

වැඩේ තියෙන්නේ බන් දැන් මට ඉස්සර වගේ කෙල්ල ගැන ෆීලින් එකක් නැහැනේ බන්. එයා ලස්සනයි. ඒ වුනාට අනිත් කෙල්ලෝ ඔක්කොම එයාට වඩා ලස්සනයි කියලා හිතෙනවා. වෙන කෙල්ලෙක් එක්ක පොඩි ජෝක් එකක් කලත් ඒක ලොකුවට ෆීල් වෙනවා. ඒත් මගේම කෙල්ල එක්ක දවසම ගත කලත් ඒක ඒකාකාරී දෙයක් වගේ දැනෙන්නේ. මුලින් එයා මට අකමැති වුනාට දැන් නම් පන ඇරලා මට ආදරෙයි.

ඒත් බන් මට දැන් එයා ගැන ඉස්සර හිතේ තිබ්බ ආකර්ෂණය නැති වෙලා ගිහින්. මේක උඹලටත් එහෙමද? නැත්නම් මම එයාට ආදරේ නැති නිසාද? මේක මගේ හිතට පුදුම විදියට වද දෙන ප්‍රශ්නයක් බන්. ඒ දවස්වල අපේ ගමේ හිටියා කෙල්ලෙක් මාත් එක්ක ගොඩක් හිතවත් වෙච්ච. ඒත් එයාට වඩා සිය ගුණයක් මගේ කෙල්ල හොඳයි කියලා ඒ කාලේ දැනුනේ. ඒත් දැන් ඒ කෙල්ලත් එක්ක වචනයක් කතා කලත් ආස හිතෙනවා. මගේ කෙල්ල එක්ක එහෙම දැනෙන්නේ නෑ.
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඒ දවස්වල අපේ ගමේ හිටියා කෙල්ලෙක් මාත් එක්ක ගොඩක් හිතවත් වෙච්ච. ඒත් එයාට වඩා සිය ගුණයක් මගේ කෙල්ල හොඳයි කියලා ඒ කාලේ දැනුනේ. ඒත් දැන් ඒ කෙල්ලත් එක්ක වචනයක් කතා කලත් ආස හිතෙනවා. මගේ කෙල්ල එක්ක එහෙම දැනෙන්නේ නෑ.

    ube prashnayak tthyenne
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    well said :)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    :yes::yes::yes:

    බෑන්දට පස්සේ සීන් එක දරුණුයි ඈ...
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    උඹ කෙල්ල එක්ක සෙක්ස් කළා නේද? බඳින්න කලින් සෙක්ස් කරන්න එපා කියන්නේ ඕක තමයි.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපිට තාම මේ කෙල්ලෙක් හොයාගන්න බැරුව දගලනව. උඹට මේ හොයාගත්තු තමන්ට ආදරේ කරන කෙල්ල ගැන ෆීල් වෙන් නෑලු. :angry::angry:

    නිකම් බොරුවට ප්‍රශ්න ඇති කරගන්න එපා.

    අද කාලෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ.
    කාලයක් තිස්සෙ ඒකාකාරී විදිහට එකම දේ කර කර ඉන්නකොට එපාවෙන ගතිය ඕනෙම කෙනෙක්ට තියෙනව. ඒක මිනිස් සිතේ ස්වභාවය.

    ඒකට කරන්න තියෙන්නෙ ජීවිතේට විවිධත්වයක් එකතු කරගන්න එක. හැමදාම කරන දේවල් වෙනස් කරන්න.
    කොහෙ හරි ගමනක් යන්න. දෙන්නත් එක්ක. මම නම් කියන්නෙ Hike එකක් යන්න ලස්සන පැත්තක. හොඳට ගමනකට දේවල් සූදානම් කරගෙන.
    එහෙම යද්දි ඔය කියන ෆීල් වෙන් නැති ඒවා වෙනස් වෙන්න පටන් ගනීවි.

    පින් දහම් කටයුතු කරන්න. දානයක් දෙන්නත් එක්ක සැලසුම් කරල ඒ වෙනුවෙන් වැඩ කරන්න.
    දෙන්න අතරෙ අදහස් ආකල්ප විශ්වාසයන් හොඳට හුවමාරු වෙන්න හොඳම වැඩක් ඒක. පිනකුත් සිද්ධ වෙනව. තමන්ගෙ සිත් පිරිසිදු වෙනව. අනික දෙන්න අතරෙ බැඳීම තව ශක්තිමත් වේවි.

    මේවා මම කියන්නෙ කෙල්ලෙක් ඉඳල නෙමෙයි. නමුත් ඒකාකාරී බවක් දැනෙනව නම් මොනවගේ දේවල්ද කරන්න හොඳ කියල හරි දන්නව.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    bump

    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...

    mekama thamayi machan aththa
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    එක තමය යකෝ මනුස්ස ස්වබාවය, එහෙමය් කියල තෝ ඔය කෙල්ල නැති කරගෙන ආයේ මාස 3 යන්න කලින් ඕන වෙනවා,

    උබට කියන්නේ ගොන් වැඩ නොකර ඕක කරන පව්ලක් පන්සලක් වෙයන්.

    නැත්නම් අනාත කුකුලෙක් වෙන්න වෙන්නේ මොට්ටයෙක් වෙන්න එපා....

    රිදෙන්න කිව්වේ දැනෙන්න , තරහට නෙවෙය් , ආදරේට...

    ජය මචන්...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක තමය යකෝ මනුස්ස ස්වබාවය. හිතේ හටගන්නා ආශාව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ල්ක්ට ඔහොම හිතුන නම් "චපල වේසි","ගෑණු ඔහොම තමයි"....

    කොල්ලෙක්ට හිතුනම "මචං එක මනුස්ස ස්වබාවය".... :lol: :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කෙල්ල්ක්ට ඔහොම හිතුන නම් "චපල වේසි","ගෑණු ඔහොම තමයි"....

    කොල්ලෙක්ට හිතුනම "මචං එක මනුස්ස ස්වබාවය".... :lol: :lol:

    "චපල වේසි"
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඕකට කියන්නේ හිත එක තැනක නෙමේ තියෙන්නේ කියලා... තව විදියකට කිව්වොත් එකම flavor එක හැමදම කද්දී එපා වෙනවා නේ.. එක තාම ඔය උබට වෙලා තියන්නේ.. :P

    මමත් ඔය වගේ තාම.. ඒ හින්ද තම මම කාටවත් දැන් love කරන්න යන්නේ නැත්තේ... හොයා ගනින් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් serious love කරන්න කැමති නැති... එහෙම උනාම පාළුව මකා ගන්න පුළුවන්... අනිත් එක පට්ට නිදහසක් තියන්නේ... ඕන party එකකට යන්න පුළුවන් ඕන කෙල්ලෙක්ට talk/dance කරන්න පුළුවන් බය නැතුව..

    කොහෙද ඉතින් දැන් ඉන්න උන් ඇටෙන් පොත්තෙන් එන්න කලින් love කරන්න ගන්නවා නේ... ඊට පස්සේ මොකක් හරි උනොත් එක්කෝ කෝච්චියට බෙල්ල තියනවා නැත්නම් පැනඩෝල් බොනවා, බෙල්ල වැල දා ගන්නවා... පව් අර අසරණ අම්මයි තත්තායි.. දුක් මහන්සියෙන් ළමයින්ව හදලා කොහෙවත් යන කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් හින්ද මැරෙන්න යනවා.. මොන ජිවිතද බන් ඒවා.. :growl:

    ඔය කව්රු කොහම ඇත්තමට love කරනවා කිව්වට එතන තියන්නේ attraction එකක් විතරයි... (ඔක්කමල එහෙම නැහැ සියයට 75 විතර love කරනවා කියන කට්ටියගේ තියන්නේ attraction එක විතරයි)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තාම හිලකට එන්ටර් වෙන්ඩ බැරි වුණා...

    :lol: :lol:

    මම හිතුව උබ මේ අකවුන්ට් එක අතාරලම දැම්ම කියල...

    btw..මමත් තාම enter වෙලා නෑ බන්.. :(