තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1999 - January


    • Pentium 4(R) 3.0 GHz or equivalent
    • 1 GB RAM
    • Nvidia GeForce 6800 series or
    • 40 Hard disk
    • No dvd rom, using portable dvd rom..!!:rolleyes::D
    r0v4zo.jpg

    Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!:rolleyes::rofl::D


    :lol::lol::lol::lol:

    2009 වෙන්න ඇති. P4 ප්‍රැස්කොට් ප්‍රොසා එලියට එන්නෙත් 2004 ,GeForce 6 Series එලියට එන්නෙත් 2004
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    intel 2 86 speed 8mhz ram 1mb hdd 500 mb EGA colours with 2 pin socket ,1996 di gaththe habayi patta widiyata game nam gahuwa
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    O/L ලියලා ඉවර වෙලා ගෙදර වෙලා ඉද්දි ගෙදරින් බලෙන් අරන් ගිහින් කම්පියුටර් ක්ලාස් දැම්මා ඒ දවස් වල මට පේන්න බෑ ඔය ක්ලාස්... කම්පියුටර් වලට නම් ආසයි.. (කියන්නේ ගේම්ස් ගහන්න විතරයි.ඒ කාලේ අපේ පන්තියේ කම්පියුටර් එකක් තිබුනේ 4 දෙනෙක්ට වගේ තමා..) පස්සේ එකක් අරන් දුන්නා..ඒ කියන්නේ පන්තියේ කරන ඒවා ගෙදරදි කරලා බලන්න මැසිමක් ඕනෙමයි කියලා අඬලා කෑ ගහල අම්මට වද කරලා 2006 දි එකක් ගත්තා.. Compaq එකක්..P4 GHz ද මන්දා 2.2 එකක්.. ‍රැක් එක 256mb VGA එක 16 mb ඒ කාලේ තිබුණ ගේම් ටික ගහන්න ඕක ඉතින් මදි පස්සේ ආයෙත් අරන් ගිහින් රු 5000ක් දිලා 64mb එකක් හයි කර ගත්තා.. හාඩ් එක 20 GB.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    අපේ මාමා එවලා තිබුණා 486 පරණ හුචක්කුවක් 1996 දී අපි හෙන පොඩී. 4MB RAM & 256MB hard disks 2 තිබුණා floppy එක්ක. windows 3.1 මම on කරලා එක එක එව්වා screen එකට වැටෙන හැටි(boot වෙන හැටි) බලාගෙන ඔහේ කීබෝඩ් එක බොරුවට ඔබන එක තමයි කරන්නේ.
    එතකොට මගෙ යාළුවෙක් හිටියා ජීවන්ත කියලා පොරට පේන්න මම බොරුවට එක එක මගුල් ඔබනවා key brd එකේ. මවුස් එකට වැඩියේ කැමති නැහැ. movies වල පොරවල් උනත් key board එකෙන්නේ ගේම ගහන්නේ.. හැබැයි අපේ ලොකු අයියා කෙනෙක් හිටියා පොර නම් ඇවිල්ලා paint දාගෙන එක එක එව්වා අදිනවා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;16138644 said:
    මන් පොඩි කාලේ තාත්ත ගෙනාව එකක්. hard එක 800MB :lol: windows 3.1 :lol:
    ඒ කාලේ floppy disk එකක් හොඳ ලොකු පරාට එකක් වගේ :rofl::rofl::rofl:

    :yes::yes::)