He's a time traveler ban..came from 2004 to 1999බොරු කියන්න එපා යකෝ. Pentium 4 ආවොත් 2001 දී
එතකොට Geforce 6 series cards ආවේ 2004 දී. උබ කොහොමද එතකොට 1999 දී ඕක ගත්තේ?
ඔයාලා පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මතකද?
අතීතය මතක නම්
මේ ත්රෙඩ් එකේ ඔයාලගේ පළවෙනි Computer එක ගැන විස්තර ටිකක් දාන්න.
වැඩේ පටන් ගන්නත් එක්ක
මම පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මෙතන දාන්නම්කෝ.
Brand - AST
CPU - 486 DX2
RAM - 8 MB (දැන් නම් ඉතිං 8 MB රැම් එකක් කියන්නේ)
HDD - 800 MB
OS - Windows 3.1
පෙනුම ටිකක් මේ රූපෙ වගේ
![]()


අම්ම ගහයි , මන් ගාවත් තිබ්බේ මේකක් මයි බන් ඉස්සෙල්ලාම , අම්මෝ ඒක තියාගෙන මන් රජ උන තරමක් ඒ කාලේ ...![]()






තාමත් වැඩ. 

(ekale ithin patta size thama)



එදවස් වල dos දන්න එකෙක් හොයන්නත් නෑ (මතක ඇති නේ 98 දාපු අයට
)
