තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ඔයාලා පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මතකද?
    අතීතය මතක නම්
    මේ ත්රෙඩ් එකේ ඔයාලගේ පළවෙනි Computer එක ගැන විස්තර ටිකක් දාන්න.

    වැඩේ පටන් ගන්නත් එක්ක
    මම පාවිච්චි කරපු පළවෙනි Computer එකේ විස්තර මෙතන දාන්නම්කෝ.

    Brand - AST
    CPU - 486 DX2
    RAM - 8 MB (දැන් නම් ඉතිං 8 MB රැම් එකක් කියන්නේ :P)
    HDD - 800 MB :rofl:
    OS - Windows 3.1
    පෙනුම ටිකක් මේ රූපෙ වගේ

    %24T2eC16dHJGoE9nuQg2L0BRTjcPwvN!~~60_35.JPG


    අම්ම ගහයි , මන් ගාවත් තිබ්බේ මේකක් මයි බන් ඉස්සෙල්ලාම , අම්මෝ ඒක තියාගෙන මන් රජ උන තරමක් ඒ කාලේ ... :rolleyes::rolleyes:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Intel Pentium 1 - 100MHz processor
    6 GB Hard
    16 MB ram two 8mb rams :D
    Windows 95

    Have to wait for 10-15 mints until it boots up :P

    2nd pc

    200MHz processor win 98 :D
    internet gaththe mekata Dial up 54 KB walin giye SLT Cards daala
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්ම ගහයි , මන් ගාවත් තිබ්බේ මේකක් මයි බන් ඉස්සෙල්ලාම , අම්මෝ ඒක තියාගෙන මන් රජ උන තරමක් ඒ කාලේ ... :rolleyes::rolleyes:

    එලනෙ මචං. මතකද ඕකේ තියෙන්නේ පරණ SIMM 32 pin රැම්. මගේ pc එකේ 4 mb රැම් මොඩියුල් දෙකක් තිබුනා. cpu එකේ හිට් සිංක් එක විතරයි තියෙන්නේ ෆෑන් එකක් නෑ. ඕක බූට් වෙන සද්දෙ පවා මට තාම මතකයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    he patta mama gaththe 2008-2009
    withara wage .mara kattak kewe pc ekak ganna e kale sales giyath ekka lejjawa kagena hitiye pc ekak ganna one hinda

    P 4, 3.0GHz
    1GB RAM
    40 GB Hard disk
    LG 19 '" CRT Monitor ekai

    thama e pc eka thiyenawa gedara :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Intel P iii 3.0Ghz
    128 MB SDR Ram
    30GB HDD
    CD Rom
    32MB VGA
    17 Samsung CRT Monitor.. :love::love:

    මේක ගින්දර වගේ අවරුදු ගානක් පාවිච්චි කළා..එකම එක පාරයි කැඩුනේ රැම් එක ගිහින්..පස්සේ කාලෙක අලුත් එකක් ගන්න ඕනේ නිසා අහක දැම්මා.දැන් නම් කොහෙද දන්නෙත් නෑ .දැන් තියෙන core 2 duo එකට ඒ මොනිටරේම තමයි පාවිච්චි කරන්නේ...
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    in 2006

    P4 2.6Ghz HT
    DDR2 256MB
    80GB SATA
    Intel MB with OB VGA and sounds
    15" CRT display
    Dial-up modem
    Sony CD Writer
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    2002 ගත්තෙ.
    Monitor IBM තාමත් වැඩ. :D
    CPU Acer
    Pentium (r) 400Mhz
    32 MB RAM :dull:
    4MB VGA :baffled:
    1.1 GB HDD :rofl: තාමත් වැඩ. :cool:
    Win 98 OS -
    ඉඩ තිබුනෙ 500MB යි. Age of Empires I, NFS II, Prince of Percia II තමා PC එක අයින් කරනකම්ම ගැහුවෙ. :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Issellama thibbe (1995-97) IBM original ekak. specs mathaka na. Habai Monitor eka patha size 15" :P (ekale ithin patta size thama)

    1998 mama assemble keruwa ekak.
    Prosa Cyrex 233Mhz
    Ram 32MB 16mb X 2
    MB eka Gigabyte ekak
    HDD 6GB
    VGA 4MB Onboard :D
    3 1/2 floppy
    Creative infra CD rom
    Monitor 17" IBM second hand black

    A dawaswala apu games okkoma wada keruwa. Me prosa awe Intel MMX ekata samana wenda gahala.
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ගත්තෙ යාළුවෙක්ගෙන් (without HDD)පට්ට සතුටු දවසක්
    Intel pentium 1
    CPU 166MHz
    RAM 32MB
    HDD 420MB (hdd එක මට නිකන් හම්බුනේ):oo:
    VGA 8MB(SIS)PCI card

    windows 98se දාල වින්ඩොව්ස් root folder එකේ තියෙන සමහර file delete කරලා free space එක හදාගෙන තමා age of empire දාගන්නේ :P

    අරගෙන ගියපු දවසේ(පොසොන් පෝය දවසක්) 03:00 amවෙනකන් windows98 දැම්ම (errors නිසා):dull:

    amused%25257Cpics%25257Cwindows-increased-dependability.jpg


    220px-Bsod.svg.png


    දැන් linux command line එක ලේසියි ඊට වඩා :lol: එදවස් වල dos දන්න එකෙක් හොයන්නත් නෑ (මතක ඇති නේ 98 දාපු අයට :yes:)
    මට මතක විදියට 1999 විතර:confused:

    thanks මචන් මතක්කරලා දුන්නට :yes:
     
    Last edited: