තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
    http://www.youtube.com/watch?v=IBpz9S6I07g

    ඔව් red alert ගැහුවා.
    Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.
    මචං Age of Empires 4 කියල එකක් තියනවද? මේ trailer එක යූටියුබ් එකේ තියනවා.

    මෙහෙම ෆේස්බුක් පේජ් එකක් තියනවා
    https://www.facebook.com/ageofempires4
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මතක නැ හරියට වින්ඩොස් 98 තිබුනෙ සි ආර් පොතක් විතර විශාල හාර්ඩ් එකකුත් එක්ක හැබැයි 1ගිබි වත් ඉඩ නැ කේශින් එකෙ මිට්ශුබිසි කියලා ගහල තිබුනෙ මම ඒකලෙ වැඩිපුරම් ඔකෙන් කලෙ සිංදු අහපු එක:dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Age of Empires 4 කියලා එකක් නෑ. Age of ... කියන Series එක Develop කරේ Ensemble Studio එකෙන් ඒක Microsoft එකෙන් ගත්තා 1999 දී විතර වගේ (මට වසර sure නෑ) ඊට පස්සේ Microsoft එකෙන් Ensemble Studio එක වැහුවා ඒකෙන් Profit එකක් එන්නේ නෑ කියලා උන්ට ඕන තරම්. ඉතින් දැන් Age of.. කියන Series එක ගහන්නේ නෑ අන්තිමට උන් Release කරා Age of Empires 3 එකට Expansions 2ක් ඊට පස්සේ Age of... series ගැන කිසිම හෝඩුවාවක් නෑ මේ ළගදි නම් Steam ඒකේ Age of Empires 2 එකේ HD version එක තිබුනා දැනට Age of .. series ගැන විස්තර මේවායි. ඔය Video එක FAKE එකක්. Age of Empires 4 කියලා game එකක් නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-

    ග්‍රීක කථාවලට උබ එහෙනම් ආස නැතුව ඇති. :P මම නම් ගොඩක්ම ආසයි. අනික mythology එකේ ග්‍රීක, ඊප්ප්තු, නෝර්ඩික් තුනම තිබුනා.

    ග්‍රීක කතා වලට ආසයි බං :P ඒ වුනාට ඒ ගේම මට ඇල්ලුවේ නෑ. මම හිතන්නේ මම ගොඩක් පොඩියි ඒ දවස් වල :baffled::baffled: තේරුමකුත් නෑ ගැහුවාට ඒවා නම් :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
    http://www.youtube.com/watch?v=IBpz9S6I07g

    ඔව් red alert ගැහුවා.
    Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.

    AOE 2 patta ban , eke music ut patta, issara apu rise of rome eket patta music tibba :) AOM nam mama danut gahanawa.... gahanawanam stronghold gahapan ekat patta game 1
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Age of Empires 4 කියලා එකක් නෑ. Age of ... කියන Series එක Develop කරේ Ensemble Studio එකෙන් ඒක Microsoft එකෙන් ගත්තා 1999 දී විතර වගේ (මට වසර sure නෑ) ඊට පස්සේ Microsoft එකෙන් Ensemble Studio එක වැහුවා ඒකෙන් Profit එකක් එන්නේ නෑ කියලා උන්ට ඕන තරම්. ඉතින් දැන් Age of.. කියන Series එක ගහන්නේ නෑ අන්තිමට උන් Release කරා Age of Empires 3 එකට Expansions 2ක් ඊට පස්සේ Age of... series ගැන කිසිම හෝඩුවාවක් නෑ මේ ළගදි නම් Steam ඒකේ Age of Empires 2 එකේ HD version එක තිබුනා දැනට Age of .. series ගැන විස්තර මේවායි. ඔය Video එක FAKE එකක්. Age of Empires 4 කියලා game එකක් නෑ.

    :( :( :( :(
    අපරාදේ. මම හිතන්නේ කමාන්ඩෝම් වලටත් ඔය වගේ මොකක් හරි වෙන්න ඇති :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    issara Computer eka ganne pawulatama ne ban.. mama Computer kiyala hithan hitiye Monitor ekata :lol:
    Spec eka mathaka na.

    doom.jpg

    meka wada kara supiriyata

    ඔව් දැන් වගේ තමන්ට කියලා කම්පියුටර් ගන්නෙ නෑනේ. ගමක් ගත්තොත් ඒ පැත්තටම තියෙන්නේ එක කම්පියුටරයයි නැත්තං දෙකයි. ඉතිං යාලුවෝ ඩේව් ගේම් එක ගහන්නත් හවසට එනවා. 2002 න් පස්සේ තමයි ගොඩක් දුරට ඔය තත්වෙ වෙනස් වුනේ.
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    Ahala tiyanawada Zinclear gana ?

    It's a micro computer

    Processor - z80 - 1Mhz
    Ram - 64 kb
    No - HDD
    Only 2 x 5.25 floppy drives, 640 kb each
    OS - q basic
    video - 20 x 80 text monochrome display
    keyboard - inbuild

    IT is the first computer I used in 1987

    I still have the computer (cpu) with me. but dose not work now.

    dan itin kiyapan mama nakiyek kiyala.

    ඔව් මචන් අපෙ ගෙදරත් තිබ්බ ඔයිටත් වැඩිය ටිකක් පරණ Sinclair මොඩෙල් එකක් :)
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    Sinclair ZX Spectrum

    Sinclair [FONT=&quot]ZX Spectrum[/FONT]
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]තාත්තා[/FONT] [FONT=&quot]ගාව[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]පරණ[/FONT] computer [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]මමනම්[/FONT] use [FONT=&quot]කලේ[/FONT] 1995 [FONT=&quot]විතර[/FONT]. used [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]තාත්තා[/FONT] [FONT=&quot]අරගෙන[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] . RAM [FONT=&quot]එක[/FONT] 16KB .Processor [FONT=&quot]එක[/FONT] 3.5 MHz [FONT=&quot]වගේ[/FONT] . Hard disk [FONT=&quot]එන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] .[FONT=&quot]කැසට්[/FONT] [FONT=&quot]පීස්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]තමයි[/FONT] data and programmes save [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තියාගන්නෙ[/FONT]. [FONT=&quot]මොනිටර්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]විදිහට[/FONT] use [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] TV [FONT=&quot]එක[/FONT] :)
    [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ජාතියේ[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]තිබ්බේ[/FONT] .
    220px-ZXSpectrum48k.jpg

    http://en.wikipedia.org/wiki/ZX_Spectrum
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔව් සහෝ ඒ දවස් වල කම්පියුටර් ගැන තිබුනේ පුදුම කුතුහලයක්. ඒකනේ අපි තාම එක එක දේවල් හොයන්නේ.

    ඒක නම් ඇත්ත සහෝ... ඒ කුතුහලය නිසාමයි අපි මෙච්චර දුරක් ආවේ. අපි ඒ දවස් වල ඩොස් වලින් මොන තරම් සෙල්ලම් දැම්මද. මට අද වගේ මතකයි QBasic වලින් මම එක එක මෙලඩි හැදුව.
    sound <space> Hertz <space> time (s)

    ඒ කාලෙ නම් පට්ට. මම ටෙක් ශ්‍රී ලංකා එකේ කෝස් එකක් කලා. උදේ ලැබ් එකට ආවම කන්නෙ බොන්නෙ නැතුව ඒසී එකේ ගල් ගැහෙන සීතලේ ප්‍රැක්ටිකල් කරනව. :love::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1999 - January

    • Pentium 4(R) 3.0 GHz or equivalent
    • 1 GB RAM
    • Nvidia GeForce 6800 series or
    • 40 Hard disk
    • No dvd rom, using portable dvd rom..!!:rolleyes::D
    r0v4zo.jpg

    Still i am useing my pc, with out any error, but i upgrade a 80HDD and 2GB ram, Graphic Card as wel...!!!:rolleyes::rofl::D

    මොකක්! 1999 Pentium 4(R) 3.0 GHz එකක් තියෙන්න උබ intel එකේද වැඩ කරේ?:eek: අනික Nvidia GeForce 6800 එක release වෙලා තියෙන්නෙත් 2004 නේ බං ???
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් ඇත්ත සහෝ... ඒ කුතුහලය නිසාමයි අපි මෙච්චර දුරක් ආවේ. අපි ඒ දවස් වල ඩොස් වලින් මොන තරම් සෙල්ලම් දැම්මද. මට අද වගේ මතකයි QBasic වලින් මම එක එක මෙලඩි හැදුව.
    sound <space> Hertz <space> time (s)

    ඒ කාලෙ නම් පට්ට. මම ටෙක් ශ්‍රී ලංකා එකේ කෝස් එකක් කලා. උදේ ලැබ් එකට ආවම කන්නෙ බොන්නෙ නැතුව ඒසී එකේ ගල් ගැහෙන සීතලේ ප්‍රැක්ටිකල් කරනව. :love::love::love:

    මමත් එමෙහ තමයි සහෝ ඉස්සර C++ වලින් චකබ්ලාස් වගේ පොඩි පොඩි ගේම් හැදුවා. ඒ දවස් වල කොච්චර ඩොස් කමාන්ඩ් කට පාඩම්ද. මමත් අනිත් අය පන්ති කට් කරනකොට ඒ අයගේ වෙලාවල් වලටත් පන්තියට යනවා. තාම මගේ හිතේ ඒ කුතුහලය අඩු වෙලා නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මොකක්! 1999 Pentium 4(R) 3.0 GHz එකක් තියෙන්න උබ intel එකේද වැඩ කරේ?:eek: අනික Nvidia GeForce 6800 එක release වෙලා තියෙන්නෙත් 2004 නේ බං ???

    boru ban p4 processor eka intel introduced kaleth 2000 :lol:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Brand - Samsung
    Processor - Intel Pentium III 700Mhz
    Ram - 128MB
    HDD - 20GB
    VGA - 16MB
    year 2008 (used)
    මේක තාමත් මගේ ගාව තිනවා තාමත් එදා වගේම වැඩකරනවා...