මචං Age of Empires 4 කියල එකක් තියනවද? මේ trailer එක යූටියුබ් එකේ තියනවා.මම නම් කැමති Age of Empires 3 එකටයි, Mythology එකටයි. Mythology එකේ තියෙන්නේ පට්ට Music ටිකක්.
http://www.youtube.com/watch?v=IBpz9S6I07g
ඔව් red alert ගැහුවා.
Age of Empires 3 එක ගහන්නම වගේ තමයි මම අළුත් graphic card එකක් ගත්තෙත්.
මෙහෙම ෆේස්බුක් පේජ් එකක් තියනවා
https://www.facebook.com/ageofempires4

මම නම් ගොඩක්ම ආසයි. අනික mythology එකේ ග්රීක, ඊප්ප්තු, නෝර්ඩික් තුනම තිබුනා.


AOM nam mama danut gahanawa.... gahanawanam stronghold gahapan ekat patta game 1





අනික Nvidia GeForce 6800 එක release වෙලා තියෙන්නෙත් 2004 නේ බං ???