තමන්ගේ GF වෙනුවෙන්...???

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    තමන්ගේ GF වෙනුවෙන්...???

    මෙන්න මේකයි සිද්ධිය යාළු,, තව 2 weeks වලින් මගේ GF ගේ b'dy එක එනවා. ;) ඉතින් මට තාම idea එකක් නැහැ මොනවගේ විශේෂ දෙයක්ද කරන්න ඕනෙ කියල. :confused: මට උපරිමයෙන් 10ක් විතර වියදම් කරන්න පුලුවන්. ඉතින්,, මට ඔයාලගේ help එක ලැබෙනවනම් එක මට උදව්වක් වෙවි.. :yes:

    ඉතින් ඔයාලගේ ideas & ඔයාලගේ GF වෙනුවෙන් කරපුව තියෙනවනම් මාත් එක්ක බෙදාගෙන්න. එක මට ලොකු උදව්වක් වෙවී... :yes:
     
    Last edited:
    • Like
    Reactions: CuteBaby

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ප්‍රසන්ට් එකක් ගනින්
    ගොඩක් දවස් තියෙන දෙයක් (වොච් එකක් වගේ)
    තව කෑමට යමක් ගෙනියපන් :P
    හම්බෙන්න ගිහින් ඉතින් උම්ම එකක් දියන්
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    g-spot vibrator එකක් ebay එකෙන් අරන් දීපන්

    41-lRHBJagL._SL500_SS500_.jpg
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    ප්‍රසන්ට් එකක් ගනින්
    ගොඩක් දවස් තියෙන දෙයක් (වොච් එකක් වගේ)
    තව කෑමට යමක් ගෙනියපන් :P
    හම්බෙන්න ගිහින් ඉතින් උම්ම එකක් දියන්

    උම්ම එකනම් අනිවා,,, දෙනවා..! :love:
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    g-spot vibrator එකක් ebay එකෙන් අරන් දීපන්

    41-lRHBJagL._SL500_SS500_.jpg


    මං ගාව ඔයිට වඩා සුපිරි එකක් තියෙනව බං. එයාට මෙහෙම එකක් ඕන වෙන එකක් නැහැ :P
     
    Last edited:

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    පෙන්ඩන්ට් එකක් වගේ දෙයක් අරන් දිපන් කෙල්ලෝ රත්තරං වලට ‍පෙරේතයිනේ බන්:cool::cool:

    ම්ම්ම්,, මිට කලිනුත් අරන් දුන්න බං. එත් gold නෙමේ. gud idea. thanx broo
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    machan Navy eken ( Galle ) 5 hours trip ekak ekkan yanawa sea eke..

    Man nam gihin ne..yanna hope ekak nam thiyanawa..

    Poddak hoyala balapan machan..ekath hodai man hithanne.wedi ganak yanne ne

    wede nam supiri brooo,, eth aula "galle" :(
     

    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    A little help for boat trip

    Ow bun..math dekke newspaper eken.

    Mathaka hetiyata nam 7.00 am or 8.00 am weddi Galle inna ona..

    Uba nikan check parak dala balapanko wede gena



    If you are seriously choosing this trip don't forget to take pills to prevent vomiting before hand or you'll both catch sea sickness from the rocking boat and keep on vomiting for at least 2-3 hours.:D:D:rolleyes:

    You can find all the info here. http://whalewatching.navy.lk/ :D