තමන්ටම කියල wordpress වෙබ් සයිට් එකක් හදාගමුද?

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    කොහොමද ඔයාටම කියල Domain එකක් /website name එකක් මිලදී ගන්නෙ?

    කොහොමද Site එකට Log වෙන්නෙ?
    කොහොමද ඔයාගෙ සයිට් එකට Theme එකක් Install කරගන්නෙ?
    Wordpress වල Page එකක් හදන්නේ කොහොමද?
    Wordpress වල Post එකක් හදන්නේ කොහොමද?
    ඔබේ වෙබ් අඩවියට Admin ල එකතු කරන්නේ කොහොමද?

    තව මේ වගේ ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් දැනගන්න : පිවිසෙන්න
     
    • Like
    Reactions: SpinXO