තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණ&#3538

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සමහර කමෙන්ට්ස් දැක්කම මට මතක් වෙන්නේ, ගැලීලියෝ ගැලලි පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වෙමින් තමන් වටේ භ්‍රමණය වෙනවා කියපු වෙලාවේ, පල්ලියේ පූජකයෝ හැසිරුනු හැටි.අපේ ඇස් කන් වලට දෙයක් ගෝචරය නොවන පලියට, ඒ දේ පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් පුලුවන්ද ? මතක තියාගන්න, මොනතරම් විද්‍යාව දියුණු උනා කිව්වත්, අපි මේ විශ්වය ගැන, කොටින්ම අපි ඉන්න පෘථිවිය ගැන උනත් මිනිස්සු දන්නේ අබ ඇටේක තරම් දෙයක් විතරයි. :sorry::sorry:

    උඹේ තියරිය අනුව උඹ විශ්වාස කරන්න වෙනවා එහෙනම් සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ බුදු වෙලා (හෝ රහත් වෙලා) ඉන්නේ කියල...:rolleyes::D හෝ ඒ ගැන උඹට සැක කරන්නත් බැහැ...මොකද එයා එහෙම කියනවා නේ...අපි නොදන්නා දේවල්, අපේ ඇස කන් වලට ගෝචර වෙන්නේ නැති දෙයක් නේ එකත්...:D

    එහෙම නෙමෙයිද? :baffled:

    මේකත් ඒ වගේ...මේ කෙල්ල කියන්නේ එයා අගහරු කෙල්ලෙක් කියල..පිළිගන්න අමාරුයි...:baffled:

    ගැලිලියෝ කිව්ව දේට මේක සමාන කරන්න බැහැ...ගැලිලියෝ කිව්වේ එයා නිරීක්ෂණය කරපු දෙයක්..එක අනිත් අයටත් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක්...මේක එහෙම දෙයක් නෙමෙයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බ්‍රහස්පති වලින් ආවේ..:cool::)

    පිලිගන්න බෑ.., බ්‍රහස්පති වල ජීවීන් ඉන්න විදියක් නෑ.., ඒකෙ පෘශ්ටයක් වත් නෑ...:baffled: :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    nirikshanaya karanna bari dewal siyalla boruda ethakota :rofl: upakarana walin balanna puluwan namuth as walin balanna kan walin ahanna bari dewal
    siyalla boruda ethakota, deyak nirikshanaya karanna puluwan nam piliganna puluwan bari nam piliganna ba eka marama tharkayakne ehenam ai gon buruwo me loke minissu koti ganak agam piliganne
    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    nirikshanaya karanna bari dewal siyalla boruda ethakota :rofl: upakarana walin balanna puluwan namuth as walin balanna kan walin ahanna bari dewal
    siyalla boruda ethakota, deyak nirikshanaya karanna puluwan nam piliganna puluwan bari nam piliganna ba eka marama tharkayakne ehenam ai gon buruwo me loke minissu koti ganak agam piliganne
    :P

    ගොන් බුරුවො, මම කිව්වේ "මේක" ගැලිලියෝ කිව්ව දේට සමාන කරන්න බැහැයි කියල...ආයේ කියවල තේරුම් ගනින් :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,016
    113
    මේක ලිංගික අසහනය නිසා ඇතිවූ රෝගයක්. මගේ වෙද මැදුරට එවන්න මම සනීප කරලා දෙන්නම්
     
    blue_in_rio

    Well-known member
  • උඹේ තියරිය අනුව උඹ විශ්වාස කරන්න වෙනවා එහෙනම් සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ බුදු වෙලා (හෝ රහත් වෙලා) ඉන්නේ කියල...:rolleyes::D හෝ ඒ ගැන උඹට සැක කරන්නත් බැහැ...මොකද එයා එහෙම කියනවා නේ...අපි නොදන්නා දේවල්, අපේ ඇස කන් වලට ගෝචර වෙන්නේ නැති දෙයක් නේ එකත්...:D

    එහෙම නෙමෙයිද? :baffled:

    මේකත් ඒ වගේ...මේ කෙල්ල කියන්නේ එයා අගහරු කෙල්ලෙක් කියල..පිළිගන්න අමාරුයි...:baffled:

    ගැලිලියෝ කිව්ව දේට මේක සමාන කරන්න බැහැ...ගැලිලියෝ කිව්වේ එයා නිරීක්ෂණය කරපු දෙයක්..එක අනිත් අයටත් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක්...මේක එහෙම දෙයක් නෙමෙයි :yes:

    යකෝ, මම කියලා තියෙන්නේ කෙනෙක් කිව්ව දෙයක් පිළිගන්න කියලද ? ආපහු මගේ කමෙන්ට් එක හොදට බලපන්.මම අහන්නේ, දෙයක් අපිට නොතේරෙන පලියට, ඒ දේ හරි කියලා පිළිගන්නවත්, වැරදියි කියලා බැහැර කරන්නවත් බෑ කියලා.දැන් උබට තියෙන ප්‍රශ්නේ, ගැලීලියෝ කිව්ව එක මිනිස්සුන්ට, නිරීක්ශනය කරන්න පුලුවන් උන නිසා ඒක හරි, මේක වැරදියි කියලද ? යකෝ, ගැලීලියෝ කිව්ව කාලේ ඒක කාටවත් තේරුනේ නෑ, පස්සේ යම් යම් තාක්ශනික වශයෙන් දියුණු උනාමයි තේරුම් ගත්තේ.මේ කතාව උනත් ඉතිං, මිනිස්සුන්ට නිරීක්ශණය කරන්න පුලුවන් කාලෙක, එහෙමත් නැත්නම් තාක්ශනික අතින් දියුණු කාලෙක , අඟහරු ජීවියෙක් හරි හොයා ගත්තොත්, කතාව ඇත්ත වෙන්නත් පුලුවන්.මම කියන්න හදන්නේ ඉතිං, කෙලින්ම මේක බොරුවක්, මේක වෙන්නම බෑ කියලා බැහැර කරන්න බෑ කියන එක.මොකද ඉස්සර මිනිස්සු කිසිසේත්ම නොවිය හැකියි කියලා, කියපු දේවල්, දැන් වෙලා තියෙනවා. :baffled::baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිලිගන්න බෑ.., බ්‍රහස්පති වල ජීවීන් ඉන්න විදියක් නෑ.., ඒකෙ පෘශ්ටයක් වත් නෑ...:baffled: :baffled:

    umbalaa joke ekata wenna ona oya comment karanne,

    oya kiyanne erath eke wage neme underground bases, lab, wage ewaa thiyanawa kiyana eka eka piliganna deyak

    http://www.ancient-origins.net/unex...-century-legend-visitors-another-world-002347

    https://en.wikipedia.org/wiki/Green_children_of_Woolpit
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry: එහෙනම් සෙනසුරු ? :rolleyes::cool:

    සෙනසුරුත් වායු වලින් විතරක් හැදිච්ච ග්‍රහලෝකයක්නෙ...:no: සමහර විට උබ සෙනසුරු වල හරි බ්‍රහස්පති වල හරි උප ග්‍රහයෙක්ගෙන් එන්න ඇත්තෙ...:yes:

    උබට ආපු තැන ශුවර් නෑ නෙහ්..,:sorry: උබ යුරෝපා වලිද ආවෙ...? :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොන් බුරුවො, මම කිව්වේ "මේක" ගැලිලියෝ කිව්ව දේට සමාන කරන්න බැහැයි කියල...ආයේ කියවල තේරුම් ගනින් :P

    ehenam buru puthe umba kiyana ekatada samana karanna puluwan umba
    monawada nirikshnaya karanna puluwan deyak pennalaa dilaa thiyenwada
    umbala wage amba harak nisaa thamayi lankawa wage ratawal eka thana
    pal wenne
    :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ, මම කියලා තියෙන්නේ කෙනෙක් කිව්ව දෙයක් පිළිගන්න කියලද ? ආපහු මගේ කමෙන්ට් එක හොදට බලපන්.මම අහන්නේ, දෙයක් අපිට නොතේරෙන පලියට, ඒ දේ හරි කියලා පිළිගන්නවත්, වැරදියි කියලා බැහැර කරන්නවත් බෑ කියලා.දැන් උබට තියෙන ප්‍රශ්නේ, ගැලීලියෝ කිව්ව එක මිනිස්සුන්ට, නිරීක්ශනය කරන්න පුලුවන් උන නිසා ඒක හරි, මේක වැරදියි කියලද ? යකෝ, ගැලීලියෝ කිව්ව කාලේ ඒක කාටවත් තේරුනේ නෑ, පස්සේ යම් යම් තාක්ශනික වශයෙන් දියුණු උනාමයි තේරුම් ගත්තේ.මේ කතාව උනත් ඉතිං, මිනිස්සුන්ට නිරීක්ශණය කරන්න පුලුවන් කාලෙක, එහෙමත් නැත්නම් තාක්ශනික අතින් දියුණු කාලෙක , අඟහරු ජීවියෙක් හරි හොයා ගත්තොත්, කතාව ඇත්ත වෙන්නත් පුලුවන්.මම කියන්න හදන්නේ ඉතිං, කෙලින්ම මේක බොරුවක්, මේක වෙන්නම බෑ කියලා බැහැර කරන්න බෑ කියන එක.මොකද ඉස්සර මිනිස්සු කිසිසේත්ම නොවිය හැකියි කියලා, කියපු දේවල්, දැන් වෙලා තියෙනවා. :baffled::baffled:

    TV kiyala ekak gana kiyana kota amarican karayoma hinaa unalu :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umbalaa joke ekata wenna ona oya comment karanne,

    oya kiyanne erath eke wage neme underground bases, lab, wage ewaa thiyanawa kiyana eka eka piliganna deyak

    http://www.ancient-origins.net/unex...-century-legend-visitors-another-world-002347

    https://en.wikipedia.org/wiki/Green_children_of_Woolpit

    12 සියවසේ උනා කියන නිසා පිලිගන්න ගොඩක් අමාරුයි.., මම ඕක කියෙව්වෙ නම් නෑ.., සමහර විට පිලිගන්න පුලුවන් සාදක ඇති.

    මොකක් හරි ජාන විකුර්ති වීමක් වෙන්නත් පුලුවන් ඉතින්...

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    12 සියවසේ උනා කියන නිසා පිලිගන්න ගොඩක් අමාරුයි.., මම ඕක කියෙව්වෙ නම් නෑ.., සමහර විට පිලිගන්න පුලුවන් සාදක ඇති.

    oya case eke kella kasada badalaa thiyenawa paranparawe DNA thiyenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ, මම කියලා තියෙන්නේ කෙනෙක් කිව්ව දෙයක් පිළිගන්න කියලද ? ආපහු මගේ කමෙන්ට් එක හොදට බලපන්.මම අහන්නේ, දෙයක් අපිට නොතේරෙන පලියට, ඒ දේ හරි කියලා පිළිගන්නවත්, වැරදියි කියලා බැහැර කරන්නවත් බෑ කියලා.දැන් උබට තියෙන ප්‍රශ්නේ, ගැලීලියෝ කිව්ව එක මිනිස්සුන්ට, නිරීක්ශනය කරන්න පුලුවන් උන නිසා ඒක හරි, මේක වැරදියි කියලද ? යකෝ, ගැලීලියෝ කිව්ව කාලේ ඒක කාටවත් තේරුනේ නෑ, පස්සේ යම් යම් තාක්ශනික වශයෙන් දියුණු උනාමයි තේරුම් ගත්තේ.මේ කතාව උනත් ඉතිං, මිනිස්සුන්ට නිරීක්ශණය කරන්න පුලුවන් කාලෙක, එහෙමත් නැත්නම් තාක්ශනික අතින් දියුණු කාලෙක , අඟහරු ජීවියෙක් හරි හොයා ගත්තොත්, කතාව ඇත්ත වෙන්නත් පුලුවන්.මම කියන්න හදන්නේ ඉතිං, කෙලින්ම මේක බොරුවක්, මේක වෙන්නම බෑ කියලා බැහැර කරන්න බෑ කියන එක.මොකද ඉස්සර මිනිස්සු කිසිසේත්ම නොවිය හැකියි කියලා, කියපු දේවල්, දැන් වෙලා තියෙනවා. :baffled::baffled:

    මානසික රෝග නිසා මේ වගේ වෙනවා කියලත් ඔප්පු කරලා තියෙනවා...

    ඉතින් ඕක මානසික රෝගයක් වෙන්නත් පුළුවන්..පිස්සන් කොටුවට ගියානම් මේ වගේ අභ්‍යවකාශ ජීවින්, අතීත රජවරු, මියගිය උනුත් ඉන්නවා සමහර වෙලාවට...:rofl::lol:

    මේවා අටෙන්ෂන් ගන්න කරන වැඩ බන්..මේ කෙල්ලට එහෙනම් හැකියාව තියෙන්න ඕනේ පිටසක්වල ජීවින් කොහෙටද ආවේ...කොහොමද ඒ දේවල් කරේ...කොහොමද කොහෙන්ද පෘථිවියට ආවේ කියන කරුණු ලබාදෙන්න...

    එතකොට අපේ විද්‍යා ගවේෂකයින්ට පුළුවන් ඒ ඒ තැන වල පිටසක්වල ක්‍රියාකාරිත්වයක් තියෙනවද කියල හොයල බලන්න...ඒවා කෙරෙන පිළිවෙලක් තියෙනවා...

    යූටියුබ් එක බලපන්කො...පිටසක් වල ගිහිල්ල ආපු උන් අම්බානෙක ඉන්නවා..:rolleyes::rolleyes: උන්ගෙන් අතවර වෙච්ච උනුත් ඉන්නවා...උන්ගේ චිත්‍ර හිටන් අදින උන් ඉන්නවා දැකල..:baffled::rofl:
     
    blue_in_rio

    Well-known member
  • TV kiyala ekak gana kiyana kota amarican karayoma hinaa unalu :lol:

    අන්න ඒකයි බන් මම කියන්නේ.මිනිස්සුයි කියලත් හැමදේම දන්න ජීවීන් කොටසක් නෙමෙයිනේ.මේකෙ ඇත්ත නැත්ත හොයන්න තරම්, අපි දෙවල් දන්නවා මදි. :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    සෙනසුරුත් වායු වලින් විතරක් හැදිච්ච ග්‍රහලෝකයක්නෙ...:no: සමහර විට උබ සෙනසුරු වල හරි බ්‍රහස්පති වල හරි උප ග්‍රහයෙක්ගෙන් එන්න ඇත්තෙ...:yes:

    උබට ආපු තැන ශුවර් නෑ නෙහ්..,:sorry: උබ යුරෝපා වලිද ආවෙ...? :cool:

    උඹට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නැහැ..:angry:

    මම ආවේ සෙනසුරු වලින්..:cool: