සමහර කමෙන්ට්ස් දැක්කම මට මතක් වෙන්නේ, ගැලීලියෝ ගැලලි පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වෙමින් තමන් වටේ භ්‍රමණය වෙනවා කියපු වෙලාවේ, පල්ලියේ පූජකයෝ හැසිරුනු හැටි.අපේ ඇස් කන් වලට දෙයක් ගෝචරය නොවන පලියට, ඒ දේ පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් පුලුවන්ද ? මතක තියාගන්න, මොනතරම් විද්‍යාව දියුණු උනා කිව්වත්, අපි මේ විශ්වය ගැන, කොටින්ම අපි ඉන්න පෘථිවිය ගැන උනත් මිනිස්සු දන්නේ අබ ඇටේක තරම් දෙයක් විතරයි.![]()
උඹේ තියරිය අනුව උඹ විශ්වාස කරන්න වෙනවා එහෙනම් සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ බුදු වෙලා (හෝ රහත් වෙලා) ඉන්නේ කියල...

හෝ ඒ ගැන උඹට සැක කරන්නත් බැහැ...මොකද එයා එහෙම කියනවා නේ...අපි නොදන්නා දේවල්, අපේ ඇස කන් වලට ගෝචර වෙන්නේ නැති දෙයක් නේ එකත්...
එහෙම නෙමෙයිද?

මේකත් ඒ වගේ...මේ කෙල්ල කියන්නේ එයා අගහරු කෙල්ලෙක් කියල..පිළිගන්න අමාරුයි...

ගැලිලියෝ කිව්ව දේට මේක සමාන කරන්න බැහැ...ගැලිලියෝ කිව්වේ එයා නිරීක්ෂණය කරපු දෙයක්..එක අනිත් අයටත් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක්...මේක එහෙම දෙයක් නෙමෙයි





upakarana walin balanna puluwan namuth as walin balanna kan walin ahanna bari dewal
සමහර විට උබ සෙනසුරු වල හරි බ්‍රහස්පති වල හරි උප ග්‍රහයෙක්ගෙන් එන්න ඇත්තෙ...
