තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණි
ගොසිප් විශේෂාංග
තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණිය
November 24, 2016November 24, 2016 lanka anews 0 Comment ගොසිප්, විශේෂාංග
තමන් මිනිස් දැරියක නොවන බව පවසමින් විස්මිත අනාවරණයක් සිදුකරන දැරියක පිළිබද ඔස්ටේ්රලියාවෙන් වාර්තාවනවා.ඇය Lea Kapiteli නම් වන අතර ඇය පදිංචිව සිටින්නේ මෙල්බර්න් නගරයේයි.
මේ වන විට 22 වන වියේ පසුවන ඇය කියා සිටින්නේ තමන් අගහරු ග්‍රහයාගේ ජානවලින් සමන්විත හයිබ්‍රිඩ් ජීවියකු බවයි.
අගහරු ලොවේ මෙන්ම විශ්වය පුරා ජීවය පවතින බවත් ඔවුන් මිනිසුන් හා එක්ව හයිබ්‍රිඩ් ජීවීන් බිහිකරමින් පවතින බවත් ඇය අනාවරණ කරනවා.
තමන්ගේ උපත සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම තරුණිය පෙන්වා දෙන්නේ සිය මව නින්දේ පසුවන අවස්ථාවේදී අගහරු ජීවීන් විසින් තමා කුඩා ජීවියකු ලෙස බිහිකිරීමට අවශ්‍ය මූලික සාධක ඇයගේ කුසේ තැන්පත් කළ බවයි.
මෙම තරුණියගේ දෙමාපියන් පවසන්නේ ඇය කුඩා කළ සිට අසාමාන්‍ය දැරියක වූ බවයි.
සම වයසේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කළ ඈ කුඩා කළ සිටම වෙනත් ලෝකයක් සම්බන්ධයෙන් අදහස් පල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
තමන් අගහරුගේ දැරියක් බව පවසන ඈ එම ලෝකයේ ජීවීන්ගේ ස්වරූපය මනාවට සිතුවම් කර ඇති අතර ඇය කිසිදිනක චිත්‍ර කළාව ප්‍රගුණ නොකළ තැනැත්තියක වීමද විශේෂත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ එම තරුණිය තමන් මනසින් සිය ලෝකයට යන අවස්ථාවල ස්වරූපය සිතුවම් කර ඇති ආකාරයයි.
විශ්වය පුරා ජීවීන් සිටින බවත් ඔවුන් වර්ගය බෝ කිරීම සදහා දෙමුහුන් ක්‍රම යොදා ගන්නා බවත් මෙම තරුණිය හෙළිකරනවා.
ඇය පවසන්නේ ඉතා දියුණු ටෙලිපති හැකියාවකින් යුතු එම ජීවීන් විශ්වය පුරා වේගයෙන් මනසින් ගමන් කරන බවයි. අදටත් දිනපතා පැය කිහිපයක කාලයක් තමන් මනසින් අගහරු වෙත යන බව පවසන ඇය විශ්වයේ තමන් කැමති විවිධ ස්ථාන කරා යන බවත් ප්‍රකාශ කරනවා. මෙහි විශේෂත්වය වන්නේ විද්‍යාඥයන් වසර ගණනාවක් පර්යේෂණ කර සොයා ගන්නා ලද වෙනත් ග්‍රහයින් පිළිබද ඇය කෙටි නින්දකින් පසු පැහැදිලි විස්තර පැවසීමයි.
මේ ඇය විසින් අදින ලද අගහරු ජීවීන්ගේ බව කියන රූප කිහිපයක්.
මෙම තරුණියගේ අසාමාන්‍ය භාවය හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණවලට පවා ලක් කර ඇති අතර එහිදී හෙලිව ඇත්තේ ඇය ඉතා නිරෝගී තැනැත්තියක බවයි. ඇයගේ ඩී එන් ඒ අසාමාන්‍ය බවද හෙළිව තිඛෙනවා. එමෙන්ම ඇයගේ අධි මානසික හැකියාවද පර්යේෂකයින් විමතියට පත් කරන්නක් බවයි ප්‍රකාශ වන්නේ. එසේනම් ඇය පවසන පරිදි අගහරු ග්‍රහයාගේ දියුණු ජීවීන් විසින් පෘථවියේ ලක්ෂ සංඛ්‍යාත දෙමුහුන් බිහි කිරීම සත්‍යයක්ද ? ඇය පවසන පරිදි එය අනාගතයේදී ලෝකයට අනාවරණ වනු ඇත. – අමල් අල්මේදා