තමන් ආසියාවේ සිටින ලොකුම කෝටිපතියා බව මහ&#3538

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තමන් ආසියාවේ සිටින ලොකුම කෝටිපතියා බව මහ&#3538

    තමන් ආසියාවේ සිටින ලොකුම කෝටිපතියා බව මහින්ද කියයි මෙන්න රහසිගත වීඩියෝව....

    මෙන්න යකෝ බඩු..දැන් මොකද කියන්නේ...?

    https://www.facebook.com/abrighterfutuersl/videos/1716070548628826/
     
    • Like
    Reactions: Good Heart

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    icon_flickoff.gif
    MR
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Mara ge toilet jokes :lol:

    තමුන්නානසේලාගේ වැසිකිලි පිරුනොත් මහින්ද ඇවිත් දෙපාරක් විතර ගියා කියල පොලිසියට කිවුවනම් පොලිසිය ඇවිත් එය නොමිලේම සුද්ද කරන බවත් හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා එහිදි පැවැසිය.

    - http://www.lankadeepa.lk/index.php/articles/383132
     
    • Like
    Reactions: DjAtrocity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මාත් සපෝර්ට් මහින්දට තමා..හැබැයි මේ වගේ මෝඩ විදිහට කතා කරොත් ඒකෙ පාඩුව එතුමාටමයි.ඔය .අනික අර පිටිපස්සෙන් ඉන්න හොරු ටික.ඔය ගොබිලෝ ටික හින්දම තමා එතුම පරාද උනේ.මීට පස්සෙවත් මොළේ පාවිච්චි කරලා වැඩ නොකරොත් මේ රට බේරගත්ත නායකයට දෙවැනි පාරට රට බේරගන්න බැරි වෙයි.:(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තමන් ආසියාවේ සිටින ලොකුම කෝටිපතියා බව මහින්ද කියයි මෙන්න රහසිගත වීඩියෝව....

    මෙන්න යකෝ බඩු..දැන් මොකද කියන්නේ...?

    https://www.facebook.com/abrighterfutuersl/videos/1716070548628826/

    පව් බන් ඔච්චර ජොකර් වැඩේ කරලත් පොරව ආයෙත් මිනිස්සු අගොස්තු 17 එලෙව්වනේ බන්.. මොනව වුනත් අපේ මිනිස්සුත් හරි වැරදියි බන් තමන්ව හිනස්සපු ජොකර්ට මීට වඩා සලකන්න තිබ්බා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාත් සපෝර්ට් මහින්දට තමා..හැබැයි මේ වගේ මෝඩ විදිහට කතා කරොත් ඒකෙ පාඩුව එතුමාටමයි.ඔය .අනික අර පිටිපස්සෙන් ඉන්න හොරු ටික.ඔය ගොබිලෝ ටික හින්දම තමා එතුම පරාද උනේ.මීට පස්සෙවත් මොළේ පාවිච්චි කරලා වැඩ නොකරොත් මේ රට බේරගත්ත නායකයට දෙවැනි පාරට රට බේරගන්න බැරි වෙයි.:(

    යකෝ ඔතන කියන්නේ මහින්දට බොරු මඩ ගහලා බිලියන ගණන් මහින්දගේ ගිණුම්වල තියෙනවා කියලා කියපු එවුන්ට කින්ඩ් දාන්නේ....මහින්ද අහන්නේ '' උඹලම කිව්වා මම ආසියාවේ ඉන්න ලොකුම සල්ලි කාරය කියලා.. ඉතින් එහෙම කියල ඇයි මගෙන් කුස්සියේ තියෙන බඩු ගැන හොයන්නේ..'' කියලා... උන් එහෙනම් කෙලින්ම එකවුන්ට්ස් ගැනනේ හොයන්න ඕනේ....
     
    • Like
    Reactions: Theodore!

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ ඉතින් මහ කකුළුවන් යන පාරේම තමයි පොඩි කකුළුවන් යන්නෙත්.ඒ වගේමයි නූගත්කම මහ එකාගේ වගේමයි ඒ මහ එකාට කඩේ යන උන්..රහසිගතව උනා නම් මේවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ නෑ ටොයියනේ.,අනික මේ කතාව කියන්නේ කින්ඩියට. UNP යෙන්ම නේද මහින්ද මහත්මයාට මේ විදියේ බොරු චෝදනා කලේ.එන්න ඒ බොරු චෝදනාවලටත් ඒ චෝදනා කරන UNP යේ උන්ට හිනා වෙනවා මේ සමච්චලේට ඒක තේරුම් ගන්නවත් මොළයක් නැති නූගත් UNP යේ එවුන් හැරෙව්වා මේ Vidio එකත් උන්ගේ වාසියට. පව් බං උඹලා
    හොදම දේ මහා එකාවත් අරන් ආයෙත් බාලාංශේ ඉදලා අවානම් හරි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ ඉතින් මහ කකුළුවන් යන පාරේම තමයි පොඩි කකුළුවන් යන්නෙත්.ඒ වගේමයි නූගත්කම මහ එකාගේ වගේමයි ඒ මහ එකාට කඩේ යන උන්..රහසිගතව උනා නම් මේවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ නෑ ටොයියනේ.,අනික මේ කතාව කියන්නේ කින්ඩියට. UNP යෙන්ම නේද මහින්ද මහත්මයාට මේ විදියේ බොරු චෝදනා කලේ.එන්න ඒ බොරු චෝදනාවලටත් ඒ චෝදනා කරන UNP යේ උන්ට හිනා වෙනවා මේ සමච්චලේට ඒක තේරුම් ගන්නවත් මොළයක් නැති නූගත් UNP යේ එවුන් හැරෙව්වා මේ Vidio එකත් උන්ගේ වාසියට. පව් බං උඹලා
    හොදම දේ මහා එකාවත් අරන් ආයෙත් බාලාංශේ ඉදලා අවානම් හරි.

    උඹලගේ විමලා තමයි ඒ මනුස්සයව කෑවේ දෙන තරම් දුන්නේ දිරපු ලනු... අන්තිමට විමලා ගොඩ ගියා මෙයා මඩේ එරුණා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹලගේ විමලා තමයි ඒ මනුස්සයව කෑවේ දෙන තරම් දුන්නේ දිරපු ලනු... අන්තිමට විමලා ගොඩ ගියා මෙයා මඩේ එරුණා

    අන්තිමට තනපට ඇන්දා ... පුක දුන්නා... හ්ම්ම්....:lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පව් බන් ඔච්චර ජොකර් වැඩේ කරලත් පොරව ආයෙත් මිනිස්සු අගොස්තු 17 එලෙව්වනේ බන්.. මොනව වුනත් අපේ මිනිස්සුත් හරි වැරදියි බන් තමන්ව හිනස්සපු ජොකර්ට මීට වඩා සලකන්න තිබ්බා

    aneh.......ube mole. gon joke noda pala.:rofl::P
     
    • Like
    Reactions: dasss

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සාර්කැස්ම් තේරුම්ගන්න ටොය්යන්ගෙ මොලේ ඇඩ්වාන්ස්ඩ් මදි:(:(:(:(

    තමන් ආසියාවේ සිටින... 02-06-2016 05:39 PM Ube අම්මගේ පුකද?
    තමන් ආසියාවේ සිටින... 02-06-2016 05:30 PM උඹට රෙප් වැඩක් නෑනේ. මහින්ද දෙනවනේ සල්ලි. ඔ&#3
     
    • Like
    Reactions: elakiri_reader

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සාර්කැස්ම් තේරුම්ගන්න ටොය්යන්ගෙ මොලේ ඇඩ්වාන්ස්ඩ් මදි:(:(:(:(

    me ponziyonta monawa therennada/ danne lat walawal walata ebenna vitharayi. ponnayo rata ballata giyath kamak na. mahinda thama hathura. napunsakayonta mona ratakda?
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අනේ ඉතින් මහ කකුළුවන් යන පාරේම තමයි පොඩි කකුළුවන් යන්නෙත්.ඒ වගේමයි නූගත්කම මහ එකාගේ වගේමයි ඒ මහ එකාට කඩේ යන උන්..රහසිගතව උනා නම් මේවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නේ නෑ ටොයියනේ.,අනික මේ කතාව කියන්නේ කින්ඩියට. UNP යෙන්ම නේද මහින්ද මහත්මයාට මේ විදියේ බොරු චෝදනා කලේ.එන්න ඒ බොරු චෝදනාවලටත් ඒ චෝදනා කරන UNP යේ උන්ට හිනා වෙනවා මේ සමච්චලේට ඒක තේරුම් ගන්නවත් මොළයක් නැති නූගත් UNP යේ එවුන් හැරෙව්වා මේ Vidio එකත් උන්ගේ වාසියට. පව් බං උඹලා
    හොදම දේ මහා එකාවත් අරන් ආයෙත් බාලාංශේ ඉදලා අවානම් හරි.

    :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන් ඔච්චර ජොකර් වැඩේ කරලත් පොරව ආයෙත් මිනිස්සු අගොස්තු 17 එලෙව්වනේ බන්.. මොනව වුනත් අපේ මිනිස්සුත් හරි වැරදියි බන් තමන්ව හිනස්සපු ජොකර්ට මීට වඩා සලකන්න තිබ්බා

    නා බන් ඊට වඩා ජෝකර්ලා දෙන්නෙක් නේ දැන් ඉන්නේ .ඉතින් මහ්න්දයට චාන්ස් නෑ:cool::yes::yes: