තමන් ගිය විදේශ රටවල්...

harsha.perera

Well-known member
  • තමන් ගිය විදේශ රටවල්...

    අපේ එලකිරි එකේ යාලුවෝ ගොඩක් දෙනෙක් විදේශ රටවල් වල ස0චාරය කරලා ඇති, සමහරු ජොබ් කරන්න, සමහරු විනෝද ස0චාර සදහා, සමහරු පදි0චි වෙලා ඇති. එතකොට සමහරු හනිමූන් එකට ගිහින් ඇති.
    ඉතින් තමන් ගිය රටත් එක්ක ගියේ මොකටද කියලා පොඩ්ඩක් දාමුද බලන්න යාලුවෝ ටික.
     
    • Like
    Reactions: cspmaxx

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සින්ගපොර් ගියා ආවා කාලයක්. මේ ලගක් වෙනකන්, Projects වලට. ඒ ජොබ් එකෙන් අස් උනා :dull:
     
    Last edited:

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    රටෙන් පිට කියල ගිහින් තියෙන්නෙ නිලාවැලි ගිය වෙලාවෙ කිලෝමීටර් 1ක් විතර මුහුද පැත්තට පීනපු එක විතරයි බං
     

    harsha.perera

    Well-known member
  • රටෙන් පිට කියල ගිහින් තියෙන්නෙ නිලාවැලි ගිය වෙලාවෙ කිලෝමීටර් 1ක් විතර මුහුද පැත්තට පීනපු එක විතරයි බං
    ඊට වඩා දුර උබට යන්න ලැබෙයි බන්..:yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රටෙන් පිට කියල ගිහින් තියෙන්නෙ නිලාවැලි ගිය වෙලාවෙ කිලෝමීටර් 1ක් විතර මුහුද පැත්තට පීනපු එක විතරයි බං

    :rofl: