එල එල..සින්ගපොර් ගියා ආවා කාලයක්. මේ ලගක් වෙනකන්, Projects වලට. ඒ ජොබ් එකෙන් අස් උනා![]()
මොකෝ අස්වුනේ එපාවෙලාද ?
කියපිය ඉක්මනට.ඊයා අහන ප්රස්න මෙයා![]()
එක කාලයක් ගියා නේද කොහෙද දීප0කරේක ??

ඇයි මේ හදිස්සිකියපිය ඉක්මනට.එක කාලයක් ගියා නේද කොහෙද දීප0කරේක ??
![]()

හ්ම්ම් හ්ම්ම් ගොඩක් විස්තර තියනවා වගේ කියන්න...ඇයි මේ හදිස්සි
හෙමීට කියමු![]()


ඊට වඩා දුර උබට යන්න ලැබෙයි බන්..රටෙන් පිට කියල ගිහින් තියෙන්නෙ නිලාවැලි ගිය වෙලාවෙ කිලෝමීටර් 1ක් විතර මුහුද පැත්තට පීනපු එක විතරයි බං

රටෙන් පිට කියල ගිහින් තියෙන්නෙ නිලාවැලි ගිය වෙලාවෙ කිලෝමීටර් 1ක් විතර මුහුද පැත්තට පීනපු එක විතරයි බං
