තමන් පසු තැවෙන, කරපු වැරදි

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,866
    8,205
    113
    Kotahena
    මූට බ්‍රා එකක් අරං දීපන් පඩි ගත්තහම...
    ඔය ඉන්නේ @nevermindNevergiveup

    Wrote THC [Tetrahydrocannabinol] instead of HCT [Hydrochlorothiazide] on a prescription.
    Can you do that for me?
    ------ Post added on May 20, 2025 at 3:34 PM

    ඒ දවස්වල මං එළකිරි ekema member කෙනෙක් encourage kara suicide කරගන්න.

    මං හිතුවේ පොර බොරුවට attention එක ගන්න කරන්නේ කියලා.

    පස්සේ දවසක මූ ඇත්තටම suicidal කරගෙන තිබුණ :(

    තවම ඒ member ගෙ ID එක දකිනකොට හිතට අවුල්.

    මේ ඉන්නේ බුවා @AnuradhaRa
    ------ Post added on May 20, 2025 at 3:39 PM
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    is there any specific medication for BDD?
    No FDA approved medications.

    But I would personally recommend Symbyax [Fluoxetine + Olanzapine] Or Prozac alone + Therapy + Exercise as the first line of treatment.

    Next Imipramine or Clomipramine. There are also mirror exercises depending on the severity of the BDD.

    BDD is no joke. A person came to me with BDD suicidal.

    Obvious medication is to love themselves. However this should come after the patient's mindset begins to improve.

    Can you do that for me?
    Yeah 👍 sure but the pharmacist will probably give you Hydrochlorothiazide.

    Assuming the doctor may have made a mistake or they might say the prescription isn’t clear and advise you to contact the doctor.

    No THC 🚭
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    No FDA approved medications.

    But I would personally recommend Symbyax [Fluoxetine + Olanzapine] Or Prozac alone + Therapy + Exercise as the first line of treatment.

    Next Imipramine or Clomipramine. There are also mirror exercises depending on the severity of the BDD.

    BDD is no joke. A person came to me with BDD suicidal.

    Obvious medication is to love themselves. However this should come after the patient's mindset begins to improve.

    I think I’ve always had a bit of bdd. even back in school, I used to compare my skin complexion to others'. and whenever I was around people, I would do the same. I was really into skincare like I remember using some products when I was just 12. and now, if I go somewhere and see someone who I think looks better than me, it kinda puts me in a bad mood. it's not the external validation I seek but idk, sounds cringe tho 😛
     
    • Wow
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එලකිරියෙ incest ප්රමෝට් කරන එක ගැන පසුතැවෙන්නෙ නැද්ද තොපි. ඒක වැරැද්දක් කියල උබලට තාම හිතෙන්නෙ නෑනෙ.
    @spunkyisii @Sandy_Fdo @tharakaf
     
    • Wow
    Reactions: kingcapton

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    I think I’ve always had a bit of bdd. even back in school, I used to compare my skin complexion to others'. and whenever I was around people, I would do the same. I was really into skincare like I remember using some products when I was just 12. and now, if I go somewhere and see someone who I think looks better than me, it kinda puts me in a bad mood. it's not the external validation I seek but idk, sounds cringe tho 😛
    I think you’re just went through puberty and care mostly about attention that’s not a clear sign of BDD.

    BDD involves intense distress and interference with daily life.
     
    • Like
    Reactions: Fiona Dabare

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    තමන් කරපු, ඒත් දැන් ඒක වැරදියි කියල හිතෙන දේවල් කියන්න.
    මගේ සිද්ධිය, මම හිටියෙ මිශ්‍ර පාසැලක අවුරුදු 15 වගේ කාලෙ දවසක් විවේක කාලෙදි පිට්ටනියෙ ඉන්නකොට එහා පංතියෙ කෙල්ලෙක් තවත් කෙල්ලෙක් එක්ක මට අඬගහනව අතවනලා මම ගියා ''මේක ගන්න'' කියල කොල කෑල්ලක් දුන්නා මම බයවෙලා ගියා මම බලන්න හදනකොට, මෙතන බලන්න එපා ඈතට ගිහින් බලන්න කිව්වා මම පිට්ටනියෙ අයිනෙ තියන ඇල ගාවට ගිහින් කොලේ ඇරලා බැලුව ඒකෙ ලියල තිබුනෙ ''මම ඔයාට ආදරෙයි'' කියල මගෙ මුලු ඇඟම ගැහෙන්න ගත්තා අර කෙල්ලො දෙන්න ඈත ඉඳන් බලාගෙන ඉන්නව මම කොලේ ගුලිකරල ඇලට විසික්කලා, නොවටිනා දෙයක් ගානට. ඇත්තටම මම ඒ කාලෙ හිතන් හිටියෙ ඔය ලව් කේස් වලට යන්නෑ කියල උසස් පෙළ ඉවර වෙනකම් හේතුව ඒකයි ඔක විසිකරන්න.

    පස්සෙ කාලෙක මට හිතුනා මූනට දමලා ගැහුව වගේ රළු ආකාරයට ඒ කරපු විදිහ හරි කැතයි කියල. ඊට වැඩිය ලස්සනට හිත නොරිදෙන විදිහට ඒක හැන්ඩල් කරන්න මට දැණුමක් තිබුනෙ නෑ. ඒවෙනකොට, ඒ ගැන මට පසුතැවිල්ලක් තියනව අදටත්.
    පලයන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා යන්න 🤭🤭
     
    • Wow
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    පලයන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා යන්න 🤭🤭
    අමු කැවිලද...

    Mawa awurudu 3 kata withara kalin lassana akka kenek rape karana haduwa. I ran away. Now I feel so sad when I remember that incident. Now 24 years old but still Virgin.
    rape is absolutely unacceptable.
    ------ Post added on May 20, 2025 at 6:18 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    5 වසරෙදි කෙල්ලෙක් ගේ පෙට්ටිය කැඩුවා.

    අරකි ප්‍රින්සිපල්ප්‍ ට කියලා.ප්‍රින්සිපල් ගාවට අරන් ගිහින් වේවැලෙන් පස්සට ගැහුවා. පස්ස තුවාල වෙලා වෙදකම් කරන්නත් වුණා.

    පස්සේ නටරාජ් metal පෙට්ටියක් අරන් දුන්නා කැඩුව ප්ලාස්ටික් එක වෙනුවට.

    ඉස්කෝලේ යනකාලේ අපි හරක් ගාල වගේ යනවා පොර කාගෙන ගේට්ටුවෙන්. ඔහොම යන ගමන් මම කෙල්ලෙක්ගෙ පුක මිරිකුවා. 😍
    උඹේ නම රණසිංහ ද? අපිත් දවසක් ප්ලැන් කරලා කෙල්ලෙක් ට එහෙම කළා, වාසනාවන්තයා රණසිංහ.
    ------ Post added on May 20, 2025 at 6:42 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    successful life ekak ehenam :love2:

    ලොකු දේවල් තමයි නැත්තේ. එත් පොඩි පොඩි දේවල් තියෙනවා හිතලා බැලුවොත්. සමහර අයට ඉස්සර මල පැනලා කියපු දේවල් එහෙම තියෙනවා.
     
    • Like
    Reactions: kingcapton

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචං.. මම ආත්ම 12 කට කළින් ගෞතම බුදුන්ගේ නිර්මල බුදුදුහම රැදිලා තිබුණ කුඩා දූපතක ඉපදුණා ලංකාව කියලා, පව කියන්නෙ මට ඒ කාලේ මේ සසර දුකින් එතෙර වෙන්න චාන්ස් එක තිබිලත් කෙල්ලො, සල්ලි පස්සෙ දුව දුව, සතුට කිය කිය දුක් ගොඩක් පස්සෙන් නොතේරුං කමින් දිව්වා, එදා දුක කියන්නෙ මොකක්ද කියලා අවබෝධ කරගත්තනම් මේ විදියට අපා දුක් විද විද මේ සංසාරේ දුවන එක නවත්තගන්න තිබුණා මචං 🥺🙁