රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
රනිල් පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
අනේ පල යකෝ .
1a අපි බල ගනනම්
අනේ පල යකෝ .
1a අපි බල ගනනම්










රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
රනිල් පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
අනේ පල යකෝ .
1a අපි බල ගනනම්
අනේ පල යකෝ .
1a අපි බල ගනනම්










මේතරම් ජනතා විරෝධයක් , දූෂණයක් ඒකාධිපතිවාදයක් ගැන රටක් කතාකරන වෙලේ , මහින්දගේ ලඟ හිටපු එවුන් ඒකාගේ පාදඩ කම ගැන පතුරු ගහද්දී
වසර 20ක් විපක්ශයේ ප්රධානම පක්ශය වන එජාපයේ ප්රධාන ලේකම් මහින්දට සෙට් වෙනවා.
ඇඬෙනවා ඕයි අපේ යුඑන්පී ශ්රීලංකා දෙපැත්තට බෙදිලා මිනිස්සු කරන මේ රෙද්දේ දේශපාලනය දැක්කම.
එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකිකයන්ගේ පක්ෂයක්.සිංහලයන් බහුතරය වුනත් සුලු ජාතිකයන්ට ඉඩක් එක්සත් ජාතික පක්ෂය තුල තියෙනවා.හුඟක් වෙලාට යූන්පි එකේ සභාපති දෙමල ජාතිකයෙක් සහ ලේඛම් මුස්ලිම් ජාතිකයෙක් පත් කරගන්න අවස්ථා තියෙනවා.1995ට කලින් ලංකාවේ හිටපු මුස්ලිම්වරුන් සේරම යූන්පි එක ඔවුන්ගේ පක්ෂය ලෙස සැලකුවා.සිංහලයන්ට අයිති පක්ෂයක ඔවුන් කොටසක් වෙලා හිටේ.1995 මුස්ලිම් කොංග්රස් එකක් හදාගෙන ටිකක් අයින් වුනා.නමුත් මුස්ලිම් බහුතරය තවමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා.