තම්බියෝ මහින්දයාවත් මුස්ලිම් කරලා..

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
තම්බියෝ මහින්දයාවත් මුස්ලිම් කරලා..

මේක තම්බියෙක් බුකියේ දාලා තිබ්බ ෆොටෝ කමෙන්ට් එකක්..ලේ රත් වෙනවා මේවට.. 10365919_1608137759412010_1220335845299906734_n.jpg
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඒ උනාට මොනවා උනත් අප්සට් බන්...මු මොනවා වුනත් රටේ නායකයා..මුගේ මෙහෙම ෆොටෝ දැම්මම නිකන් ලංකාවම තම්බි රාජ්ජයක් වගේනේ..ශික්...
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ උනාට මොනවා උනත් අප්සට් බන්...මු මොනවා වුනත් රටේ නායකයා..මුගේ මෙහෙම ෆොටෝ දැම්මම නිකන් ලංකාවම තම්බි රාජ්ජයක් වගේනේ..ශික්...

    :lol: අනේ බබා නොවි හිටු
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    ඒ උනාට මොනවා උනත් අප්සට් බන්...මු මොනවා වුනත් රටේ නායකයා..මුගේ මෙහෙම ෆොටෝ දැම්මම නිකන් ලංකාවම තම්බි රාජ්ජයක් වගේනේ..ශික්...

    රටේ නායකයා සහෝ මුස්ලිම් උනා කියලා රටට ප්‍රශනයක් වෙන්නේ නැහැ නේ. ජාතිවාදය අවුසන්න එපා. මුස්ලිම් කවුරුත් බෞද්ධාගමට වැරදි වැඩ කරලා නැහැ.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රටේ නායකයා සහෝ මුස්ලිම් උනා කියලා රටට ප්‍රශනයක් වෙන්නේ නැහැ නේ. ජාතිවාදය අවුසන්න එපා. මුස්ලිම් කවුරුත් බෞද්ධාගමට වැරදි වැඩ කරලා නැහැ.

    ඒ උනාට රටේ බෞද්ධ නායකයෙක් මෙහෙම විකෘති කරලා හදලා ප්‍රසිද්ධ කරන එක වැරදි...අපි උඹලගේ මුස්‌ලිම නායකයෙක්ට සිවුරක් අන්දලා ප්‍රසිද්ධ කරනවට කැමතිද උඹලා..මම කරේ ජාතිවාදය අවිස්සිමක් නෙමෙයි...වැරදි දේ වැරදි කියපන් මොන ආගමේ උනත්...