තම්බිලා සිල් අරගෙනද?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Islamic Republic Of Iran Travel GIF
     
    • Haha
    Reactions: Anatha sinhalu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    තම්බින්ගේ පතුරු අරින්නේ චන්දෙට විතරනේ.. අනික් ඒවාට උන්ට ඕන ඕන විදියට නටන්නේ. අධිකරණෙ රන් වෙන්නෙත් තම්බියෙක් අතේ.

    මෙන්න මේ මාදිලියෙ මැසිවිල්ලක් කිරියෙන් නිතරම දකිනව. පාර තොටේ උනත් විවෘතව කතා කරන අය කියන්නෙ මෙහෙම දෙයක් තමා.

    මේක හැමෝටම පොදු rhetorical ප්‍රශ්නයක්: මීට පෙර හිටි අධිකරණ ඇමති ලා සතුව තිබුන අසාධාරණ, දූෂිත බව ඉහවහා ගියපු වඩා වැඩි අසාධාරණ, දූෂිත බවක් අලි සබ්‍රි පෙන්වල තියෙනවද? අලි සබ්‍රි පෙර හිටි ඇමතීන්ට සාපේක්ෂව මුස්ලිම් ජාතිකයන්ට පැහැදිලි ලෙස වාසි සහගත වෙන විදිහට කටයුතු කරපු අවසථා නම් කරන්න පුලුවනිද? (දැ.ගැ.පි)

    මන් හිතන්නෙ ඔය ප්‍රශ්න කීපයට උත්තර තමන්ගෙන්ම අහල බලන්න අවශ්‍යයි. සබ්‍රි සහ පෙර ඇමතිවරුන් අතර ක්‍රියාකලාපයේ පැහැදිලි අසමමිතිකතාවයක් තියෙනවනම් ඔය මැසිවිල්ල නගන එක හේතු යුක්තයි. ඒත් එහෙම discrimination එකක් නැත්තම් සබ්‍රි අකාර්යක්ෂම අධිකරණ ඇමතිවරයෙක් විදිහට නම් කරල දොස් කියනව මිසක්කා "තම්බි" කම විශේෂණය කිරීම යම් ජාතියකට අයිති වීම නිසාම කරන අවාසියක්. ඒව බලු වැඩ- අපිට තරම් නොවන හැසිරීමක්.

    මන් හිතන්නෑ සබ්‍රි මේ තාක් එහෙම වෙනස්කම් කරල තියෙනව කියල. ඒත් කවුරු හරි හේතු සහිතව එහෙම නෑ වෙනස්කම් තියෙනව කියනවනම් ඔය මැසිවිල්ල නැඟිය යුතු එකක්.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් ඔක්කොම නරක් වෙන්නේ ඡන්ද කිට්ටු වෙද්දි. 😂 😂 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ ලගදි ඉදන් මුස්ලිම් එවුන් හොද වෙලා වගේ නේ මිනිහෝ...

    එකෙක් වත් මුන්ට බනින්නෙත් නෑ ...
    උන්ගේ වැරදි පෙන්නනෙත් නෑ ...
    වද කොත්තු නෑ ...
    ඇල් ටකිය නෑ ...
    සිංහලේ නෑ ...
    මහසෝනා නෑ ...
    හොර ගණයෝ නෑ ...
    ඉරාජ් වීඩියෝ කරන්නේ නෑ ...
    ජනනායකයා බණ කියන්නේ නෑ ...
    එළකිරියේ ත්‍රෙඩ් වැටෙන්නෙත් නෑ ... ඒ අකවුන්ට් ඇක්ටිව්ත් නැ

    හේතුව මේකයි .... යහපාලනේ ආණ්ඩුව තියෙද්දී මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බේ නෑ ... හොදට කාලා ඇදල සතුටින් හිටියා ... එත් එක අඩුවක් තිබ්බා ...

    දන්නවද ඒ මොකද්ද කියලා ? ඒ තමයි උන්ට ප්‍රශනයක් තිබ්බේ නැති එක .... ඉතින් උන් කලේ ප්‍රශ්නයක් හදපු එක ... ඒ තමයි ජතිවදේ ... 1988 ඉදන් තිබ්බ එක එක පාර නැති උනාම එක ලොකු අඩුවක් උනා ... ප්‍රශ්නේ ඇති කළා ....

    හැබැයි දැන් බලපන් ... මිනිස්සුන්ට ප්‍රශ්න ...
    කන බොන එකේ ඉදන් ප්‍රශ්න ....

    දැන් මුස්ලිම් එවුන් සිනි ගෙනල්ල කෝටි ගණන් වංචා කලත් අවුලක් නෑ ...
    දැන් මුස්ලිම් එවුන් පිලිකා කාරක පොල්තෙල් ගෙනාවත් ප්‍රශ්නයක් නෑ ...

    පොඩ්ඩක් හිතල බලපන් දැන් අයෙත් ... තම්බිලා සිල් අරගෙනද?
    API vada HUUUUUUUUUU
    ubala ohe idapalla bana bana

    උන් ඔක්කොම නරක් වෙන්නේ ඡන්ද කිට්ටු වෙද්දි. 😂 😂 😂

    api vada huuu
    ------ Post added on Aug 26, 2021 at 1:10 PM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙන්න මේ මාදිලියෙ මැසිවිල්ලක් කිරියෙන් නිතරම දකිනව. පාර තොටේ උනත් විවෘතව කතා කරන අය කියන්නෙ මෙහෙම දෙයක් තමා.

    මේක හැමෝටම පොදු rhetorical ප්‍රශ්නයක්: මීට පෙර හිටි අධිකරණ ඇමති ලා සතුව තිබුන අසාධාරණ, දූෂිත බව ඉහවහා ගියපු වඩා වැඩි අසාධාරණ, දූෂිත බවක් අලි සබ්‍රි පෙන්වල තියෙනවද? අලි සබ්‍රි පෙර හිටි ඇමතීන්ට සාපේක්ෂව මුස්ලිම් ජාතිකයන්ට පැහැදිලි ලෙස වාසි සහගත වෙන විදිහට කටයුතු කරපු අවසථා නම් කරන්න පුලුවනිද? (දැ.ගැ.පි)

    මන් හිතන්නෙ ඔය ප්‍රශ්න කීපයට උත්තර තමන්ගෙන්ම අහල බලන්න අවශ්‍යයි. සබ්‍රි සහ පෙර ඇමතිවරුන් අතර ක්‍රියාකලාපයේ පැහැදිලි අසමමිතිකතාවයක් තියෙනවනම් ඔය මැසිවිල්ල නගන එක හේතු යුක්තයි. ඒත් එහෙම discrimination එකක් නැත්තම් සබ්‍රි අකාර්යක්ෂම අධිකරණ ඇමතිවරයෙක් විදිහට නම් කරල දොස් කියනව මිසක්කා "තම්බි" කම විශේෂණය කිරීම යම් ජාතියකට අයිති වීම නිසාම කරන අවාසියක්. ඒව බලු වැඩ- අපිට තරම් නොවන හැසිරීමක්.

    මන් හිතන්නෑ සබ්‍රි මේ තාක් එහෙම වෙනස්කම් කරල තියෙනව කියල. ඒත් කවුරු හරි හේතු සහිතව එහෙම නෑ වෙනස්කම් තියෙනව කියනවනම් ඔය මැසිවිල්ල නැඟිය යුතු එකක්.

    මේක අහපු එකත් හොඳයි. මයිනගේ ගෝලයෝ මේවා අහන තරමට ආසයි අපිත් ;)

    මේ ආණ්ඩුව ඔක්කොටම එක නීතියක් කියල ආවේ ෂරියා , මද්‍රසා , මුස්ලිම් ළමා විවාහ, හලාල් අරවා මේවා ජාති ගොඩක් නතර කරනවා කියල නේ ඉතින් ඔබතුමාම අපිට කියන්නකෝ බලන්න දැන් මොන එකද අලිසබ්‍රි ඇවිත් වෙනස් කළේ ? කාති උසාවි එහෙම මතක ඇතිනේ ?

    චන්දෙට කලින් කියාගෙන ආවේ බදුර්දීන් , උගේ මල්ලි සතොසේ වාහන අරන් බෝම්බ ඇද්ද කියාගෙන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ප්‍රසිද්දියේම ඒක ඇත්ත කිව්වා. මාධ්‍ය ප්‍රකාශකත් මාරු කරලා අරුගේ මල්ලි හරි හොඳයි කියල නිදහස් කලා කියලත් අමතකද ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මේක අහපු එකත් හොඳයි. මයිනගේ ගෝලයෝ මේවා අහන තරමට ආසයි අපිත් ;)

    මේ ආණ්ඩුව ඔක්කොටම එක නීතියක් කියල ආවේ ෂරියා , මද්‍රසා , මුස්ලිම් ළමා විවාහ, හලාල් අරවා මේවා ජාති ගොඩක් නතර කරනවා කියල නේ ඉතින් ඔබතුමාම අපිට කියන්නකෝ බලන්න දැන් මොන එකද අලිසබ්‍රි ඇවිත් වෙනස් කළේ ? කාති උසාවි එහෙම මතක ඇතිනේ ?

    චන්දෙට කලින් කියාගෙන ආවේ බදුර්දීන් , උගේ මල්ලි සතොසේ වාහන අරන් බෝම්බ ඇද්ද කියාගෙන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ප්‍රසිද්දියේම ඒක ඇත්ත කිව්වා. මාධ්‍ය ප්‍රකාශකත් මාරු කරලා අරුගේ මල්ලි හරි හොඳයි කියල නිදහස් කලා කියලත් අමතකද ?

    + harak marana eka nawaththanwa kiyala kee parak munwa rawattuwada? thawa lajja na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    එක රටක් යෙක නීතියෙන් ජප කරලා අලි සබ්රි ස' ඇරලා තියෙන්නෙහ්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ බන් චන්දයක් එනකල්. අනික බන් වැඩිය කෑ ගහන්නත් බෑ, සබ්‍රී කුලප්පු වෙනවා.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    මේක අහපු එකත් හොඳයි. මයිනගේ ගෝලයෝ මේවා අහන තරමට ආසයි අපිත් ;)

    මේ ආණ්ඩුව ඔක්කොටම එක නීතියක් කියල ආවේ ෂරියා , මද්‍රසා , මුස්ලිම් ළමා විවාහ, හලාල් අරවා මේවා ජාති ගොඩක් නතර කරනවා කියල නේ ඉතින් ඔබතුමාම අපිට කියන්නකෝ බලන්න දැන් මොන එකද අලිසබ්‍රි ඇවිත් වෙනස් කළේ ? කාති උසාවි එහෙම මතක ඇතිනේ ?

    චන්දෙට කලින් කියාගෙන ආවේ බදුර්දීන් , උගේ මල්ලි සතොසේ වාහන අරන් බෝම්බ ඇද්ද කියාගෙන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ප්‍රසිද්දියේම ඒක ඇත්ත කිව්වා. මාධ්‍ය ප්‍රකාශකත් මාරු කරලා අරුගේ මල්ලි හරි හොඳයි කියල නිදහස් කලා කියලත් අමතකද ?

    මයිනගෙ ගෝලයෙක් කිව්වෙ මටද? උඹ කිරියෙ ඉන්න එකෙක්ද බන්, අඩුම තරමෙ ප්‍රතිවාදියව අදුනගනින්. මන් මේ ආණ්ඩුවට ජන්දයක්වත් දුන්න එකෙක් නෙමේ.

    හරි කතාවට බහිමුකො. ආණ්ඩුව දුන්න චන්ද ගුණ්ඩු ගැන ආපහු මන් වගේ සාමාන්‍ය ලිබ්බෙක්ගෙන් අහල වැඩක් නෑනෙ මචන්. අපි කොහොමත් ඕව ගොන් කියල මුල ඉඳන්ම කිව්ව අයනෙ. ටිකක් සෘජුව මගේ ආස්ථානය කිව්වොත් ඔතනින් මද්‍රාසා පාසැල් ඇරුන කොට අනිත්ව තහනම් කරන්න පදනමකුත් නෑ. හලාල් වගේ ඒව නැවතීමේ ෆැන්ටසියක ඉන්නවනම් ආණ්ඩුව තරමට උඹත් හද්ද ගොන්.

    ඔය බදුර්දීන් ප්‍රශ්නය සාධාරණයි. ඒත් මගෙ මුල් රිප්ලයි එකේ ප්‍රශ්නය යොමු කරල තියෙන විදිහ වැදගත්. මන් අහල තියෙන්නෙ වෙන අධිකරණ ඇමතියෙක් ගෙන් නොවනාකාරයේ ආසධාරණකම් සබ්‍රි කරල තියෙනවද කියල. මගෙ මතකයෙ හැටියට සියලුම රජයන් යටතේ බදුර්දීන් වගේ අයට ඉම්‍යුනිටි එක ලැබුන. ඒ හැම වෙලේම හිටියෙත් සිංහල ඇමතිල තමයි. ඉතින් මොකටද දැන් එකපාරටම තම්බිකමක්???

    සාධාරණ විවේචන ඇරන් එන එය ඉන්නව. භාවාතිෂය වෙලා චොර ආග්‍යුමන්ට්ස් හදන මිනිස්සු ඉන්නව. ඔබතුමා දෙවනි ආකාරයෙ අතාර්කික ජාතිවාදී ලයින් එකකින් එන බව පැහැදිලියි. මට මගේ පිළිතුරු ලැබුනා.
     
    අහපු එකකටවත් උත්තර නෑ නේද ? අපිටනන් රිප්ලයි එක දැක්ක ගමන් කාගේ සල්ලි වලින්ද කතා කරන්නේ තේරුනා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    අහපු එකකටවත් උත්තර නෑ නේද ? අපිටනන් රිප්ලයි එක දැක්ක ගමන් කාගේ සල්ලි වලින්ද කතා කරන්නේ තේරුනා.
    උත්තර දීල තියෙන්නෙ. උත්තරේ තමයි පොයින්ට් එකක් විදිහට මගෙ මුල් රිප්ලයි එකෙන්ම මතු කරල තියන්නෙ. මන් හිතුව උනන්දුවෙන් කියවන කෙනෙක් කියල.

    ආපහු එක්ස්ප්ලිසිට්ලි කියන්නම්: උත්තරේ තමා ඔය නඟපු වැරදි වලට අධිකරණ පද්ධතියෙන් එන තීන්දු සබ්‍රියෙක් හෝ වෙනයම් පුද්ගලයෙක්ගෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක උඩ මහා ලොකු වෙනස් කම් වෙන්නෙ නෑ කියන එක. ඔයා ඔය මතුකර අධිකරණ පද්ධතියෙ අක්‍රිය බව ලංකාවේ කාලෙක ඉඳල තියෙන නෛසර්ගික ස්වභාවය (status quo) නෙවේද කියල හිතල බලන්න. මෙතන වෙන්නෙ ප්‍රශ්න වලට ගැටලු හොයාගන්න බැරි විපිළිසර බව නිසා යම් මනුස්සයෙක්ව ඔහුගෙ වර්ගය මත පදනම් වෙලා scapegoat එකක් කරගැනීම.

    උඩින් කියපු මද්‍රාසා ගැටලුව, බදුර්දීන් වගේ සැකකරුවොන්ට හරි හමන් ට්‍රයල් එකක් දීම මේවා වෙන්න ඕනෙ දේවල්. ඒව කවදාවත් උනේ නැති දේවල්. ඕක නොවෙන්නෙ මුස්ලිම් මනුස්සයෙක් අධිකරණ ඇමති වුන නිසා කියල හිතව නම් පිස්සු උඹලට.

    මෙතන අසාධාරණයට ලක් වෙන මනුස්සයෙක් හිටියත් ඔය කතාවම තමයි මම කියන්නෙ.

    අපිටනන් රිප්ලයි එක දැක්ක ගමන් කාගේ සල්ලි වලින්ද කතා කරන්නේ තේරුනා.

    සිංහල මනුස්සයෙක් වෙන ජාතියක මනුස්සයෙක්ව vindicate කිරීම කියන සංකල්පෙ ටිකක් තේරුම් ගන්න අමාරු බව තේරෙනව, ඒක ගැටලුවක් නෑ. ඔය මුදල් ගන්නව වාගෙ චෝදනා ඇනෝල ඉන්න තැනක කරල වැඩක් නෑ- ඕක ඔයාට ඔප්පු කරන්නවත් මට නිෂ්ප්‍රභ කරන්නවත් අවශ්‍ය ඉඩ මෙතන නැති නිසා.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තලේබාන් කාරයෝ වගේ රට අල්ලන්න ගේමට බහිනකන් ඔහොම ඉමු. .
    තනකොල කපන්න ගෙනාපු කඩු එදාට වැඩ කරයි. .