තම්බින්ගේ පතුරු අරින්නේ චන්දෙට විතරනේ.. අනික් ඒවාට උන්ට ඕන ඕන විදියට නටන්නේ. අධිකරණෙ රන් වෙන්නෙත් තම්බියෙක් අතේ.
API vada HUUUUUUUUUUමේ ලගදි ඉදන් මුස්ලිම් එවුන් හොද වෙලා වගේ නේ මිනිහෝ...
එකෙක් වත් මුන්ට බනින්නෙත් නෑ ...
උන්ගේ වැරදි පෙන්නනෙත් නෑ ...
වද කොත්තු නෑ ...
ඇල් ටකිය නෑ ...
සිංහලේ නෑ ...
මහසෝනා නෑ ...
හොර ගණයෝ නෑ ...
ඉරාජ් වීඩියෝ කරන්නේ නෑ ...
ජනනායකයා බණ කියන්නේ නෑ ...
එළකිරියේ ත්‍රෙඩ් වැටෙන්නෙත් නෑ ... ඒ අකවුන්ට් ඇක්ටිව්ත් නැ
හේතුව මේකයි .... යහපාලනේ ආණ්ඩුව තියෙද්දී මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බේ නෑ ... හොදට කාලා ඇදල සතුටින් හිටියා ... එත් එක අඩුවක් තිබ්බා ...
දන්නවද ඒ මොකද්ද කියලා ? ඒ තමයි උන්ට ප්‍රශනයක් තිබ්බේ නැති එක .... ඉතින් උන් කලේ ප්‍රශ්නයක් හදපු එක ... ඒ තමයි ජතිවදේ ... 1988 ඉදන් තිබ්බ එක එක පාර නැති උනාම එක ලොකු අඩුවක් උනා ... ප්‍රශ්නේ ඇති කළා ....
හැබැයි දැන් බලපන් ... මිනිස්සුන්ට ප්‍රශ්න ...
කන බොන එකේ ඉදන් ප්‍රශ්න ....
දැන් මුස්ලිම් එවුන් සිනි ගෙනල්ල කෝටි ගණන් වංචා කලත් අවුලක් නෑ ...
දැන් මුස්ලිම් එවුන් පිලිකා කාරක පොල්තෙල් ගෙනාවත් ප්‍රශ්නයක් නෑ ...
පොඩ්ඩක් හිතල බලපන් දැන් අයෙත් ... තම්බිලා සිල් අරගෙනද?
උන් ඔක්කොම නරක් වෙන්නේ ඡන්ද කිට්ටු වෙද්දි.![]()
![]()
![]()
මෙන්න මේ මාදිලියෙ මැසිවිල්ලක් කිරියෙන් නිතරම දකිනව. පාර තොටේ උනත් විවෘතව කතා කරන අය කියන්නෙ මෙහෙම දෙයක් තමා.
මේක හැමෝටම පොදු rhetorical ප්‍රශ්නයක්: මීට පෙර හිටි අධිකරණ ඇමති ලා සතුව තිබුන අසාධාරණ, දූෂිත බව ඉහවහා ගියපු වඩා වැඩි අසාධාරණ, දූෂිත බවක් අලි සබ්රි පෙන්වල තියෙනවද? අලි සබ්රි පෙර හිටි ඇමතීන්ට සාපේක්ෂව මුස්ලිම් ජාතිකයන්ට පැහැදිලි ලෙස වාසි සහගත වෙන විදිහට කටයුතු කරපු අවසථා නම් කරන්න පුලුවනිද? (දැ.ගැ.පි)
මන් හිතන්නෙ ඔය ප්‍රශ්න කීපයට උත්තර තමන්ගෙන්ම අහල බලන්න අවශ්‍යයි. සබ්රි සහ පෙර ඇමතිවරුන් අතර ක්‍රියාකලාපයේ පැහැදිලි අසමමිතිකතාවයක් තියෙනවනම් ඔය මැසිවිල්ල නගන එක හේතු යුක්තයි. ඒත් එහෙම discrimination එකක් නැත්තම් සබ්රි අකාර්යක්ෂම අධිකරණ ඇමතිවරයෙක් විදිහට නම් කරල දොස් කියනව මිසක්කා "තම්බි" කම විශේෂණය කිරීම යම් ජාතියකට අයිති වීම නිසාම කරන අවාසියක්. ඒව බලු වැඩ- අපිට තරම් නොවන හැසිරීමක්.
මන් හිතන්නෑ සබ්රි මේ තාක් එහෙම වෙනස්කම් කරල තියෙනව කියල. ඒත් කවුරු හරි හේතු සහිතව එහෙම නෑ වෙනස්කම් තියෙනව කියනවනම් ඔය මැසිවිල්ල නැඟිය යුතු එකක්.

මේක අහපු එකත් හොඳයි. මයිනගේ ගෝලයෝ මේවා අහන තරමට ආසයි අපිත්
මේ ආණ්ඩුව ඔක්කොටම එක නීතියක් කියල ආවේ ෂරියා , මද්රසා , මුස්ලිම් ළමා විවාහ, හලාල් අරවා මේවා ජාති ගොඩක් නතර කරනවා කියල නේ ඉතින් ඔබතුමාම අපිට කියන්නකෝ බලන්න දැන් මොන එකද අලිසබ්රි ඇවිත් වෙනස් කළේ ? කාති උසාවි එහෙම මතක ඇතිනේ ?
චන්දෙට කලින් කියාගෙන ආවේ බදුර්දීන් , උගේ මල්ලි සතොසේ වාහන අරන් බෝම්බ ඇද්ද කියාගෙන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ප්‍රසිද්දියේම ඒක ඇත්ත කිව්වා. මාධ්‍ය ප්‍රකාශකත් මාරු කරලා අරුගේ මල්ලි හරි හොඳයි කියල නිදහස් කලා කියලත් අමතකද ?
මේක අහපු එකත් හොඳයි. මයිනගේ ගෝලයෝ මේවා අහන තරමට ආසයි අපිත්
මේ ආණ්ඩුව ඔක්කොටම එක නීතියක් කියල ආවේ ෂරියා , මද්රසා , මුස්ලිම් ළමා විවාහ, හලාල් අරවා මේවා ජාති ගොඩක් නතර කරනවා කියල නේ ඉතින් ඔබතුමාම අපිට කියන්නකෝ බලන්න දැන් මොන එකද අලිසබ්රි ඇවිත් වෙනස් කළේ ? කාති උසාවි එහෙම මතක ඇතිනේ ?
චන්දෙට කලින් කියාගෙන ආවේ බදුර්දීන් , උගේ මල්ලි සතොසේ වාහන අරන් බෝම්බ ඇද්ද කියාගෙන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ප්‍රසිද්දියේම ඒක ඇත්ත කිව්වා. මාධ්‍ය ප්‍රකාශකත් මාරු කරලා අරුගේ මල්ලි හරි හොඳයි කියල නිදහස් කලා කියලත් අමතකද ?
මයිනගෙ ගෝලයෙක් කිව්වෙ මටද? උඹ කිරියෙ ඉන්න එකෙක්ද බන්, අඩුම තරමෙ ප්‍රතිවාදියව අදුනගනින්. මන් මේ ආණ්ඩුවට ජන්දයක්වත් දුන්න එකෙක් නෙමේ.
හරි කතාවට බහිමුකො. ආණ්ඩුව දුන්න චන්ද ගුණ්ඩු ගැන ආපහු මන් වගේ සාමාන්‍ය ලිබ්බෙක්ගෙන් අහල වැඩක් නෑනෙ මචන්. අපි කොහොමත් ඕව ගොන් කියල මුල ඉඳන්ම කිව්ව අයනෙ. ටිකක් සෘජුව මගේ ආස්ථානය කිව්වොත් ඔතනින් මද්රාසා පාසැල් ඇරුන කොට අනිත්ව තහනම් කරන්න පදනමකුත් නෑ. හලාල් වගේ ඒව නැවතීමේ ෆැන්ටසියක ඉන්නවනම් ආණ්ඩුව තරමට උඹත් හද්ද ගොන්.
ඔය බදුර්දීන් ප්රශ්නය සාධාරණයි. ඒත් මගෙ මුල් රිප්ලයි එකේ ප්රශ්නය යොමු කරල තියෙන විදිහ වැදගත්. මන් අහල තියෙන්නෙ වෙන අධිකරණ ඇමතියෙක් ගෙන් නොවනාකාරයේ ආසධාරණකම් සබ්රි කරල තියෙනවද කියල. මගෙ මතකයෙ හැටියට සියලුම රජයන් යටතේ බදුර්දීන් වගේ අයට ඉම්යුනිටි එක ලැබුන. ඒ හැම වෙලේම හිටියෙත් සිංහල ඇමතිල තමයි. ඉතින් මොකටද දැන් එකපාරටම තම්බිකමක්???
සාධාරණ විවේචන ඇරන් එන එය ඉන්නව. භාවාතිෂය වෙලා චොර ආග්යුමන්ට්ස් හදන මිනිස්සු ඉන්නව. ඔබතුමා දෙවනි ආකාරයෙ අතාර්කික ජාතිවාදී ලයින් එකකින් එන බව පැහැදිලියි. මට මගේ පිළිතුරු ලැබුනා.
උත්තර දීල තියෙන්නෙ. උත්තරේ තමයි පොයින්ට් එකක් විදිහට මගෙ මුල් රිප්ලයි එකෙන්ම මතු කරල තියන්නෙ. මන් හිතුව උනන්දුවෙන් කියවන කෙනෙක් කියල.අහපු එකකටවත් උත්තර නෑ නේද ? අපිටනන් රිප්ලයි එක දැක්ක ගමන් කාගේ සල්ලි වලින්ද කතා කරන්නේ තේරුනා.
අපිටනන් රිප්ලයි එක දැක්ක ගමන් කාගේ සල්ලි වලින්ද කතා කරන්නේ තේරුනා.