ටිකක් ගෙන්නුවා බම් 🤭 නිල් බෑග් එකෙන් 250g විතර පොඩ්ඩක් අරන් තම්බලා කාලා බැලුවේ. පකිස්ථාන් හාල් එකක්, මාර සුවඳක් එක්ක අමුතුම රසක් තියනවා බිරියානි වලට මරු ඇති 🤗