තම්බි හාල්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ටිකක් ගෙන්නුවා බම් 🤭



    නිල් බෑග් එකෙන් 250g විතර පොඩ්ඩක් අරන් තම්බලා කාලා බැලුවේ. පකිස්ථාන් හාල් එකක්, මාර සුවඳක් එක්ක අමුතුම රසක් තියනවා බිරියානි වලට මරු ඇති 🤗
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,845
    11,296
    113
    ටිකක් ගෙන්නුවා බම් 🤭



    නිල් බෑග් එකෙන් 250g විතර පොඩ්ඩක් අරන් තම්බලා කාලා බැලුවේ. පකිස්ථාන් හාල් එකක්, මාර සුවඳක් එක්ක අමුතුම රසක් තියනවා බිරියානි වලට මරු ඇති 🤗
    අන්තිමට හෙලයොන්ට තම්බි හාල් කන්නත් වුනා නෙය් .එකත් පකිස්තාන්. දෙය්යොන්ගෙ කැමැත්ත, දඩුවම. වීර හෙල යක්කු අහාර වර්ජනෙ කරයි ද දන්නෙ නැ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉන්දියන් නේද? බෑග් එකේ Produced in India කියලා ගහලා තියෙන්නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඉන්දියන් ඵකනම් හරි නෑ ලු නේද..තායි හාල් ඵහෙම ගේන්න බැරිද දන්නෑ මාලිමා අාණ්ඩුවට වෙනසකටත් ඵක්ක..ඒවා නම්‍ මරු.🙂

    8855273008084.webp