මම ඔරලෝසුවකට බැටරියක් දාගන්න පිටකොටුවේ මල්වත්ත පාරෙ තම්බි කඩයකට ගියා. අඩුම එක 200 යි කිව්වා. අවුරුද්දක් වැඩකරන එකක් 250 යි කිව්වා. ඉතිං මම 250 එකක් දාගත්තා.
ටික දවසකින් ඒ ඔරලෝසුවේ කටු බුරුල්වෙලා ඒක හදාගන්න ඊට එහා තියන (තම්බි කඩයේ ඉදල කඩ 4 ක් විතර එහා) සිංහල කඩයකට ගියා. ඒකෙන් මගෙ යාළුවෙක් බැටරියක් දාගත්තා. රු. 100 යි ගත්තේ. ඉතිං මම කිව්ව මගෙන් වෙන කඩයක් 250 ක් ගත්තා ගියල. ඉතිං එයාල කිව්ව රු. 100 බැටරියකට තමා ඔයාගෙන් 250 ක් අරං තියෙන්නෙ කියල කොයි කඩයද කියල ඇහුව. ප්‍රශ්නයක් වෙයි කියල මං කඩය කිව්වේ නෑ. ඉතිං අර සිංහල කඩයෙ අය මගෙ ඔරලෝසුව හදල දීල සල්ලි ගත්තෙ නෑ.
මම නම් ආයෙ තම්බි කඩයකට යන්නෙ නෑ කියල හිතා ගත්තා. අවුරුදු වලටවත් තම්බි කඩවලින් බඩු ගන්න එපා කියල මං යාලුවන්ට කිව්ව.