තම්බි_බැටරියේ_හෙළිදරව්ව

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    - අපව අන්දන අයගේ රෙදි ගැලවීම..
    අද දින සිදුවූ සත්‍ය සිදුවීමක් - අපගේ විමර්ශන අංශය දියත් කල මෙහෙයුමක්
    #හෙළිදරව්ව අංක 25


    535487_346235248827227_1109449732_n.jpg




    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවමත් නින්දේ පසුවෙන්නේ අරාබියේ කොළ වලින් ඇස් වැහිලා නිසාද ?

    ඇයි මේවා වටලන්න බැරි? රජය තවමත් මර නින්දේ... අදාල බලධාරීන් සල්ලි වලට කටවල් වහගෙන..






    65325_290758487708237_1833149624_n.jpg

    http://www.facebook.com/InternationalBuddhistCouncil


    TRC eka wagema SL customs (sri lanka reguwa) monara koleta bala badu unath patagala pass karana bawath mathaka thaba ganna... custom ekewadipura inneth sinhalayo thama.itin koheda sinhala wyapara nagasituwanne :angry::angry: ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කොච්චර අපි කිව්වත්, අපේ වාහෙලා තම්බියාගෙන් බේරගන්න එක අමාරුයි....... :dull: ගිහින් කෙලවගෙන, ඊට පස්සේ අඩාගෙන ත්‍රෙඩ් දානවා....... :angry: