මුස්ලිම් ආගමික පල්ලියක් විවෘත කරපු ලොකයෙ පලවෙනි හා එකම අන්‍ය ආගමික රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ.....! මරාගෙ දැන් හොදම යාලුවො සෙට් එක වෙලා තියෙන්නෙ. මුස්ලිම් බිස්නස් කාරයොලු. මරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.සල්ලිදෙනවානම් මරාගෙන් ඕනම වැඩක් කරගත්තැහැකිලු.

President Mahinda Rajapaksa yesterday opened the new building of the Al- Kabeer Grand Jumma Mosque in Nuwara Eliya as the first Sri Lankan President to open a mosque and the first non- Islamic leader in the world to open a mosque.

Last edited by a moderator: