තමාගේ දරුවට ආදරේ ඇයි?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමාගේ දරුවට ආදරේ ඇයි?

    අනිත් අයගේ ළමයින්ට වඩා තමන්ගේ ළමයෙක්ට ජිවවිද්යාත්මකව ඇති වෙන ආදරයක් තියනවනේ... ඔය ආදරේ මොන වගේ දෙයක්ද? අපි අම්මට තාත්තට ආදරේ කරන්නේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරලා තියන දේවල් වලට, කෙල්ලෙක්ට/කොල්ලෙක්ට romantically ආදරේ කරන්නේ අපි එගොල්ලන්ට ආකර්ෂණය වෙන නිසා....

    එතකොට ඔය තමන්ගේම දරුවෙක්ට ඇති වෙන ආදරේ ඇති වෙන්නේ මොකක් නිසාද ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    natural selection

    ඔව් එත් මම අහන්නේ දැනෙන දැනීම මොන වගේ එකක්ද කියල...

    ගොඩක් moral values අඩු මිනිස්සුත් තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරේ නේ..

    එහෙම ආදරයක් ඇති වෙන්න හිතේ ගොඩ නැගෙන්න මොන වගේ හැගිම්ද/තර්කද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ගේ කියන හැගීම

    තමාගේ ගෙයක්, ඉඩමක් විකුනන්න මිනිස්සු පෙලබුනාට දරුවෙක් විකුනන්න පෙලබෙන්නේ නෑනේ...

    ළමයෙක් හදලම තම බලන්න වෙන්නේ

    ඉපදෙනකොටම අම්ම තාත්ත නැති ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් තමන්ට දෙමාපියෝ හිටිය නම් තමන් ඒගොල්ලන්ට ආදරේ කරයි කියල... එත්, ළමයි නැති මනුස්සයෙක්ට එක තේරෙන්නේ නෑ//
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එත් මම අහන්නේ දැනෙන දැනීම මොන වගේ එකක්ද කියල...

    ගොඩක් moral values අඩු මිනිස්සුත් තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරේ නේ..

    එහෙම ආදරයක් ඇති වෙන්න හිතේ ගොඩ නැගෙන්න මොන වගේ හැගිම්ද/තර්කද?

    :no:
    sex කරන්න ලමයි හදාගන්න උනුත් ඉන්නව.

    ගෙදර තමන් ආදරේ කරන බල්ලෙක්(මුං ගැන නං ආදරයක් ඇතිවෙන්නෑ කාලකන්නි මසට හොඳයි)/පූසෙක් හැදුවාම දැනෙන විදිහටම දැනෙනව. උඹට ගෙදර ඉන්න පූසට මොනා හරි වුනොත් දැනෙනවනෙ. පිට කොහෙ හරි පූසෙක්ට එහෙම කරදරයක් වුනොත් ගෙදර ඉන්න පූසට තරං දැනෙන්නෑනෙ. ගෙදර ඉන්න පූසට තුවාල වෙලා නං ලඟට අරං අතගානව බෙහෙත් දානව etc.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Eka kiyanna danne naha.ubath thaththa kenek una dawasata therei.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමාගේ ගෙයක්, ඉඩමක් විකුනන්න මිනිස්සු පෙලබුනාට දරුවෙක් විකුනන්න පෙලබෙන්නේ නෑනේ...

    ඉපදෙනකොටම අම්ම තාත්ත නැති ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් තමන්ට දෙමාපියෝ හිටිය නම් තමන් ඒගොල්ලන්ට ආදරේ කරයි කියල... එත්, ළමයි නැති මනුස්සයෙක්ට එක තේරෙන්නේ නෑ//

    පිස්සුද යකෝ තේරෙනව. ලමෙක් හදාගන්න ආසාව විදිහට එන්නෙ එ්ක තමා. :dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තමාගේ ගෙයක්, ඉඩමක් විකුනන්න මිනිස්සු පෙලබුනාට දරුවෙක් විකුනන්න පෙලබෙන්නේ නෑනේ...

    ඉපදෙනකොටම අම්ම තාත්ත නැති ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් තමන්ට දෙමාපියෝ හිටිය නම් තමන් ඒගොල්ලන්ට ආදරේ කරයි කියල... එත්, ළමයි නැති මනුස්සයෙක්ට එක තේරෙන්නේ නෑ//

    Moko naththe lamayi wikunana un inne oya
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    sex කරන්න ලමයි හදාගන්න උනුත් ඉන්නව.

    ගෙදර තමන් ආදරේ කරන බල්ලෙක්(මුං ගැන නං ආදරයක් ඇතිවෙන්නෑ කාලකන්නි මසට හොඳයි)/පූසෙක් හැදුවාම දැනෙන විදිහටම දැනෙනව. උඹට ගෙදර ඉන්න පූසට මොනා හරි වුනොත් දැනෙනවනෙ. පිට කොහෙ හරි පූසෙක්ට එහෙම කරදරයක් වුනොත් ගෙදර ඉන්න පූසට තරං දැනෙන්නෑනෙ. ගෙදර ඉන්න පූසට තුවාල වෙලා නං ලඟට අරං අතගානව බෙහෙත් දානව etc.

    පිට ඉන්න පුසෙක් ගෙදරට ඇවිල්ල දවස් ගානක් හිටියත් උට ගෙදර ඉන්න පුසට වගේම සලකනවනේ... එත් ළමයෙක්ව හදාගන්න ගත්තොත් උට තමන්ගේ දරුවට වගේ ආදරේ කරන්නේ නැනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිට ඉන්න පුසෙක් ගෙදරට ඇවිල්ල දවස් ගානක් හිටියත් උට ගෙදර ඉන්න පුසට වගේම සලකනවනේ... එත් ළමයෙක්ව හදාගන්න ගත්තොත් උට තමන්ගේ දරුවට වගේ ආදරේ කරන්නේ නැනේ

    එහෙම නෙමේ බං.
    උඹට කොහෙ හරි යද්දි මඟදි පූසෙක්ව දැක්කට මූ තවත් පූසෙක්නෙ කියන හැඟීම ඇති වෙනව මිසක් ගෙදර පූස ගැන වගේ care කරන්නැනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නෙමේ බං.
    උඹට කොහෙ හරි යද්දි මඟදි පූසෙක්ව දැක්කට මූ තවත් පූසෙක්නෙ කියන හැඟීම ඇති වෙනව මිසක් ගෙදර පූස ගැන වගේ care කරන්නැනෙ.

    ඔව් ඉතින් එක එහෙම උනාට ඒ පුසව ටික කාලයක් ගෙදර හැදුවම උට ගෙදර ඉන්න එකාට වගේම සලකනවනේ...

    ඕකට ළමයිගේ සින් එක compare කරොත් තමන්ගේ දරුවෙක් ඉද්දී වෙන දරුවෙක්ට adopt කරොත් ටික දවසක් යද්දී adopt කරන දරුවටත් තමන්ගේ දරුවා තරමටම ආදරේ වෙන්න එපැයි, එත් එහෙම වෙන්නේ නෑනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඉතින් එක එහෙම උනාට ඒ පුසව ටික කාලයක් ගෙදර හැදුවම උට ගෙදර ඉන්න එකාට වගේම සලකනවනේ...

    ඕකට ළමයිගේ සින් එක compare කරොත් තමන්ගේ දරුවෙක් ඉද්දී වෙන දරුවෙක්ට adopt කරොත් ටික දවසක් යද්දී adopt කරන දරුවටත් තමන්ගේ දරුවා තරමටම ආදරේ වෙන්න එපැයි, එත් එහෙම වෙන්නේ නෑනේ

    :dull:
    ඉතිං යකෝ එහෙම කිව්වෙ නෑ. අර එක ලමෙක් ගැන විතරක් (තමන්ගෙ) ආදරේ හිතෙන දකින දකින ලමයි ගැන එහෙම නොහිතෙන විදිහට උදාහරණයක් කිව්වෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull:
    ඉතිං යකෝ එහෙම කිව්වෙ නෑ. අර එක ලමෙක් ගැන විතරක් (තමන්ගෙ) ආදරේ හිතෙන දකින දකින ලමයි ගැන එහෙම නොහිතෙන විදිහට උදාහරණයක් කිව්වෙ.

    ඉතින් එක තමා ගෙදර හදන සුරතුන්ට වඩා deep, special විදියටකට මිනිස්සු තමන් ජාතක කරන ළමයින්ට බැදෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් එක තමා ගෙදර හදන සුරතුන්ට වඩා deep, special විදියටකට මිනිස්සු තමන් ජාතක කරන ළමයින්ට බැදෙනවා..

    ඉතිං ඒක තමා කිව්වෙ. පිට සත්තුන්ට වඩා ගෙදර සතාට බැඳෙනව වගේ පිට ලමයින්ට වඩා තමන්ගෙ ලමයට බැඳෙනව. තමන්ගෙ කියන විශ්වාසය විතරයි වැදගත් වෙන්නෙ. ඉස්පිරිතාලෙදි මාරු වෙලා වෙන කාගෙ හරි ලමෙක් ආවත් හිතං ඉන්නෙ තමන්ගෙ ලමය කියල නං බැඳීමේ වෙනසක් වෙන්නෑ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තමන්ගෙ ජාන පතුරන්න තියෙන ආසාව වෙන්න බැරිද? :rolleyes: ලමයාව තව ලමයෙක් හදන්න ලොකු කලොත් තමයි ලයින් එක පවත්ව ගන්න පුලුවන්..