තමාගේ දරුවට ආදරේ ඇයි?
අනිත් අයගේ ළමයින්ට වඩා තමන්ගේ ළමයෙක්ට ජිවවිද්යාත්මකව ඇති වෙන ආදරයක් තියනවනේ... ඔය ආදරේ මොන වගේ දෙයක්ද? අපි අම්මට තාත්තට ආදරේ කරන්නේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරලා තියන දේවල් වලට, කෙල්ලෙක්ට/කොල්ලෙක්ට romantically ආදරේ කරන්නේ අපි එගොල්ලන්ට ආකර්ෂණය වෙන නිසා....
එතකොට ඔය තමන්ගේම දරුවෙක්ට ඇති වෙන ආදරේ ඇති වෙන්නේ මොකක් නිසාද ??

ලමයාව තව ලමයෙක් හදන්න ලොකු කලොත් තමයි ලයින් එක පවත්ව ගන්න පුලුවන්..