තමා මෙහේ පොල්කඩනවද? (18+)

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    තමා මෙහේ පොල්කඩනවද? (18+)

    කාලෙකට ඉස්සර අහපු කතාවක් මතක් උනා. හැබැයි තර්ටීන් එයිටීන් ප්ලස් අයට විතරයි. සමහර විට අහලත් ඇති. මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑල්ලමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්‍රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය(?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.
    මේ කියන්න යන කතාවෙත් ගෑල්ලමය එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම,
    පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?
    කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...:eek::eek:
    පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?
    කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.
    ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,
    පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?
    කෙල්ල: ඇ..ඇයි සර්.:eek::eek:
    පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.:shocked::shocked::rolleyes::rolleyes:
    bd90u2o.jpg



    රජ කලෙ සීන් එකක්

    qxixlx4.gif



    පිස්සු ගව රෝගය:D
    මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )

    ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක්) දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය.
    දිලු – ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද?
    (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..)
    ඩොක්ටර් – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද
    දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්…එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද?
    (කෙල්ලට දැන් ෆුල්ම මලලු…මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..):no::no:
    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්…පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා(මම අහපු කතාවෙ නම් පට්ටි කරන්නෙ එහෙමයි )
    (කෙල්ල දැන් කර්පට්…මොනවද මෙ යකා කියන කතා..)
    දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා
    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
    ඩොක්ටර්-නෑ අපි ටොපික් එකෙම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ.

    (කෙල්ලට දැන් ** තරහයි ):frown::frown:
    දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ මොකක්ද?
    ඩොක්ටර්-දිලු ඔයා ගැනම උනත් හිතන්න…දවසට දෙපාරක් *න් මිරිකලා අවුරුද්දට එක පාරක් හු**කොට පිස්සු නොහදි ඉදිවිද…….?

    පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි…………

    හොදයි නම් සලකපල්ලා.තව තියෙනවා. බම්ප් එක්ක හරි දපල්ලා
    :P:P:P