තමිල් නාඩුවේ metro rail project
තමිල් නාඩුවේ චෙන්නායි නගරයේ metro rail project එක ගැන ඔබ අහල තියෙනවද ? චෙන්නායි නගරය අපිට වඩා නොදියුණුයි කියලා අපි හිතාගෙන හිටියට අපිට වඩා චෙන්නායි නගරය දවසින් දවස දියුණු වේගෙනයි තියෙන්නේ. අපි අපේ රටේ පොදු ප්රවාහන සේවය දැන්වත් දියුණු කරේ නැත්තම් අනාගතයේදී චෙන්නායි වැනි අසල්වැසි නගර වලට වඩා නොදියුණු මට්ටමක අපිට ඉන්න සිද්ද වේවි. කාටූන් වගේ තියෙන ටකරන් බස් වලින් මේ රටේ පොදු ප්රවාහන සේවය දියුණු කරන්න බැහැ. ලංකාව පුංචි රටක්! මේ රට දියුණු කරන්න හරිම හරිම ලේසියි. අඩුම තරමේ අපේ අසල්වැසි රටවල්වලට වඩා දියුණු මට්ටමක ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්

Last edited:

munta wada ape rata diyunu wenawa, loweth 