තමිල් නාඩුවේ metro rail project

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
තමිල් නාඩුවේ metro rail project

තමිල් නාඩුවේ චෙන්නායි නගරයේ metro rail project එක ගැන ඔබ අහල තියෙනවද ? චෙන්නායි නගරය අපිට වඩා නොදියුණුයි කියලා අපි හිතාගෙන හිටියට අපිට වඩා චෙන්නායි නගරය දවසින් දවස දියුණු වේගෙනයි තියෙන්නේ. අපි අපේ රටේ පොදු ප්‍රවාහන සේවය දැන්වත් දියුණු කරේ නැත්තම් අනාගතයේදී චෙන්නායි වැනි අසල්වැසි නගර වලට වඩා නොදියුණු මට්ටමක අපිට ඉන්න සිද්ද වේවි. කාටූන් වගේ තියෙන ටකරන් බස් වලින් මේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න බැහැ. ලංකාව පුංචි රටක්! මේ රට දියුණු කරන්න හරිම හරිම ලේසියි. අඩුම තරමේ අපේ අසල්වැසි රටවල්වලට වඩා දියුණු මට්ටමක ඉන්න පුලුවන්නම් ලොකු දෙයක්

zfnj.jpg

pdfp.jpg

ja0d.jpg

jww1.jpg
 
Last edited:

Majesty

Member
Jun 18, 2013
1,006
159
0

මෙන්න බැංගලෝර් නගරයේ තියෙන මෙට්රෝ දුම්රියක්

දිල්ලි නගරයේ මෙට්ට්‍රෝ දුම්රිය

මුම්බායි නගරයේ මෙට්ට්රෝ දුම්රිය

මුම්බායි මොනෝ රේල් දුම්රිය
 
Last edited:

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
patta rep+
mehe owa hadanna thawa awrudu 10k wath yai :baffled::sorry:

එහෙමනම් දැන්ම වැඩ පටන් ගන්න ඕනේ මචන්. මේවා හදන්න ලොකු කාලයක් යනවා
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe colombo wala parawal tika hadala ewara unama owat hadai. within next 5 years. owa haduwot godak traffic adu wenawa pare, anit eka minissunta ikmanata yanna puluwan colombo wala onema tanakata.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    lankawe colombo wala parawal tika hadala ewara unama owat hadai. within next 5 years. owa haduwot godak traffic adu wenawa pare, anit eka minissunta ikmanata yanna puluwan colombo wala onema tanakata.

    පාරවල් නම් හොඳයි! හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක තමයි තවම අව්ලකට තියෙන්නේ. එක්ස්ප්‍රස් වේ බස් එකයි ගාලු පාරේ දුවන ඒ.සී බස් එක විතරයි හරියට තියෙන්නේ. අනිත් බස් ඔක්කොම ටකරන් කෑලි වගේ. කිසිම ප්‍රමිතියක් නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    යකෝ උබට ආස්චර්ය පේන්නෙ නැද්ද බොල? වේගවත් සන්වර්දනය පෙන්නෙ නැද්ද ? දැන් බලන්න නුවරට ඔය මොනො රේල් මෙට්‍රො හයිවේ මොනවත් නෑ. අපේ අතිගරු ජනාදිපතිතුමා නුවර අපිට කෙලින්ම එයාපොට් එකක්ම දෙන්න යන්නෙ. එතකොට යකෝ නුවර අපි කෙලින්ම ප්ලෙන් එකෙන් නැග්ග ටිකට් එක ගත්ත කොලබ බැස්ස.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    යකෝ උබට ආස්චර්ය පේන්නෙ නැද්ද බොල? වේගවත් සන්වර්දනය පෙන්නෙ නැද්ද ? දැන් බලන්න නුවරට ඔය මොනො රේල් මෙට්‍රො හයිවේ මොනවත් නෑ. අපේ අතිගරු ජනාදිපතිතුමා නුවර අපිට කෙලින්ම එයාපොට් එකක්ම දෙන්න යන්නෙ. එතකොට යකෝ නුවර අපි කෙලින්ම ප්ලෙන් එකෙන් නැග්ග ටිකට් එක ගත්ත කොලබ බැස්ස.

    :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පාරවල් නම් හොඳයි! හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක තමයි තවම අව්ලකට තියෙන්නේ. එක්ස්ප්‍රස් වේ බස් එකයි ගාලු පාරේ දුවන ඒ.සී බස් එක විතරයි හරියට තියෙන්නේ. අනිත් බස් ඔක්කොම ටකරන් කෑලි වගේ. කිසිම ප්‍රමිතියක් නැහැ

    high way eke yana bus lankawe parawal walata hari yanne na bn. senaga wadi nisa. matanam lankawe tiyen abus echchara awulak ne. metro dammanam elatama tiyey.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    high way eke yana bus lankawe parawal walata hari yanne na bn. senaga wadi nisa. matanam lankawe tiyen abus echchara awulak ne. metro dammanam elatama tiyey.

    මම කතා කරන්නේ සිටි බස් ගැන මචන්. මන් කිව්වේ ගාලු පාරේ අලුතෙන් දාපු ඒ.සී බස් එකයි එක්ස්ප්‍රස් වේ එකේ දාලා තියෙන බස් එකයි ඇරෙන්න ලංකාවේ දුවන අනිත් බස් ඔක්ක්කොම ටකරන් කෑලි වගේ කියලා. කිසිම ප්‍රමිතියක් නැහැ. මම කියන එක බොරු නම් ලංකාවේ වැඩි හරියක් දුවන කාටූන් වගේ තියෙන ලේ ලෑන්ඩ් බස් දිහා පොඩ්ඩක් බලපන්. අපි මේ බස් වල යන්න ඕනේ පිටගැස්මට එන්නත් අරගෙන.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    මම කතා කරන්නේ සිටි බස් ගැන මචන්. මන් කිව්වේ ගාලු පාරේ අලුතෙන් දාපු ඒ.සී බස් එකයි එක්ස්ප්‍රස් වේ එකේ දාලා තියෙන බස් එකයි ඇරෙන්න ලංකාවේ දුවන අනිත් බස් ඔක්ක්කොම ටකරන් කෑලි වගේ කියලා. කිසිම ප්‍රමිතියක් නැහැ. මම කියන එක බොරු නම් ලංකාවේ වැඩි හරියක් දුවන කාටූන් වගේ තියෙන ලේ ලෑන්ඩ් බස් දිහා පොඩ්ඩක් බලපන්. අපි මේ බස් වල යන්න ඕනේ පිටගැස්මට එන්නත් අරගෙන.

    :yes::yes::yes:

    මෙහෙ තියන බස් වල සිට් හදල තියෙන්නෙ මිනිස්සු 1.5ක් ඉදගන්න.2නෙක් ඉදගත්තාම එකෙක්ගෙ බාගයක් එලියෙ. කොනේ ඉදගත්තත් චාටර් අර මොකක්ද පොල්ලක් දාල අතේ ඇනෙන්න.ප්‍රමිතියක් කියල නාමයක් නෑ. ඔය ඉන්දියන් බස් වල තියන චැසියම තමා ලොරියෙත් තියෙන්නෙ. ඒකයි ඔව්ව අම්බානක ගැස්සෙන්නෙ.
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    යකෝ උබට ආස්චර්ය පේන්නෙ නැද්ද බොල? වේගවත් සන්වර්දනය පෙන්නෙ නැද්ද ? දැන් බලන්න නුවරට ඔය මොනො රේල් මෙට්‍රො හයිවේ මොනවත් නෑ. අපේ අතිගරු ජනාදිපතිතුමා නුවර අපිට කෙලින්ම එයාපොට් එකක්ම දෙන්න යන්නෙ. එතකොට යකෝ නුවර අපි කෙලින්ම ප්ලෙන් එකෙන් නැග්ග ටිකට් එක ගත්ත කොලබ බැස්ස.
    :lol::lol: කට්ටිය කාර් ගන්න එක නවත්තල හෙලිකොප්ටර් ගන්නෙ :cool:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    :yes::yes::yes:

    මෙහෙ තියන බස් වල සිට් හදල තියෙන්නෙ මිනිස්සු 1.5ක් ඉදගන්න.2නෙක් ඉදගත්තාම එකෙක්ගෙ බාගයක් එලියෙ. කොනේ ඉදගත්තත් චාටර් අර මොකක්ද පොල්ලක් දාල අතේ ඇනෙන්න.ප්‍රමිතියක් කියල නාමයක් නෑ. ඔය ඉන්දියන් බස් වල තියන චැසියම තමා ලොරියෙත් තියෙන්නෙ. ඒකයි ඔව්ව අම්බානක ගැස්සෙන්නෙ.

    බලාගෙන යනකොට මේකත් තමිල් නාඩුවේ ප්‍රොඩක්ට් එකක් බං :lol: ඒකනේ මේ බස් වල කිසිම ප්‍රමිතියක් නැත්තේ. අපි මෙච්චරකල් තමිල් නාඩුවට බැන බැන ගිහිල්ලා තියේන්නේ තමිල් නාඩුවේ බස් වල :lol: මෙලෝ රහක් නැති බස් බං මේවා

    http://en.wikipedia.org/wiki/Ashok_Leyland

    Ashok Leyland is an Indian automobile manufacturing company based in Chennai, India. Founded in 1948, and it is Second largest commercial vehicle manufacturers of commercial vehicles, such as trucks and buses, as well as emergency and military vehicles. Operating six plants, Ashok Leyland also makes spare parts and engines for industrial and marine applications. It sells about 60,000 vehicles and about 7,000 engines annually

    Headquarters Chennai, Tamil Nadu, India
    Area served India, Sri Lanka, Bangladesh
    Products Automobiles, engines, commercial vehicles
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Machanla nikamata hithapan ape 30 year war eka thibune nathnam ada api monawage diyunu rataka idida kiyala... 1978 UNP eka introduce karapu open economy nisa ada wenakota api thama singapore eka thiyena thanata enna thibune. Mokada UNP eka kiyanne capitalist regime ekak. Economy eka aniwa improve wenawa. ( Habai anith ewanam sorry thama)

    Mona waradi thibunath, dan pawathina rajaya karanne apita miss una sanwardanaya karaa yaamai. Yatithala pahasukam sanwardanaya nokara ratak sanwardanaya karanna be. Habai podi prashnayakata thiyenne yatithalapahasukam improve karanna wishala mudalak oone. Ema investment eka ikamanata recover karaganna amarui. ROI (Return On Investment) harima himin thamai sidda wenne. Me api jeewathwenne Invest karana period eka thulai. Meme investments wala return labenna thawa kalayak yai. Meka hodata therum aragena thamai rata diha balnna oone..