ඔව අපේ රටේ හදන්ඩ ගියොත් මෙකේ ඉන්න මොඩයන්ගෙ වැල් බයිල අහ ගන්ඩ තිබ්බ.
ලංකාව වගේ රටකට මේව ඔනෙ නැ,වියදම වැඩි,නය වෙලා මේව කරල වැඩක් නැ ඔව කන්ඩද, අපේ රටේ උන් හදන හින්ද ඔව කඩන් වැටෙයි, පිටරටක එවුන් හදනව නම් මේහෙ ඔව හදන්ඩ උන් නැද්ද, හමුදාව ඉන්නෙ බදාම අනන්ඩද, හමුදාව හැදුවෙ නැත්තන් ඇයි හමුදාවට කියල හැදුවෙ නැත්තෙ. ඔය වගේ නා නා විදි මාදිලියෙ ඉරිසියාකාර කුහක කතා තොගයක් අහ ගන්ඩ තිබ්බ.
Winston Churchill කියන විද්වතා කියන මෙහෙම කතාවක් කියලා තියෙනවා මචන්
“You will never reach your destination if you stop and throw stones at every dog that barks.”








ලංකාවේ මෙට්‍ර්රෝ දුම්රිය සේවය හදන්නනම් අලුතින්ම රේල්පාරවල් හදන්න වෙනවා. තාම දුවන්නේ සුද්ද හදපු පරණ පාරවලයි.
ඔය චෙන්නායි හදපුවා ගැන නම් විශ්වාසේ තියන්න එපා. කොයි වෙලේ කඩා වැටෙයිද දන්නෑ![]()
අපිත් අවතක්සේරුවට හිතන්න හොද නෑ. දකුණු ඉන්දියාවේ පැත්තක් විතරයි මචං ඔය ෆොටෝ වල තියෙන්නේ. නැත්තම් ඔය පැත්ත කක්කුස්සියක්
අපේ රට අවුරුදු 30 ක යුද්දේ නිසා තමයි පස්ස ගැහිලා ඉන්නේ. යුද්දේ ඉවර උනාට පස්සේ ගොඩක් රටවල් දියුණු උනා. අපේ රටෙත් අධිවේගී මාර්ග හැදෙනවා. ලෝටස් කුළුණ හැදෙනවා. තව නවීන හෝටල් ආදිය හැදෙනවා. දවසකින් දියුණු වෙන්න බෑ . ඒකට කලක් යයි.
ඒත් මේ වේසිගෙ පුතාලා පාරට දාන කොන්ක්‍රීට් එකෙනුත් ගානක් ගහද්දී මේව ඉක්මනට වෙයි කියලා නම් හිතන්න අමාරුයි.
නමුත් උන්ට බැන බැන ඉන්නේ නැතුව අපිත් අපේ යුතුකම් ඉටු කරන්න ඕන. ටොෆියක් කැවම කොලේ බිම දාපු කාලේ ඉවර කරන්න ඕන. පොලිතීන් ප්ලාස්ටික් ආදිය තැන තැන දාන එක නවත්තන්න ඕන. අන්න ඒ වගේ අපේ යුතුකම් කොටස ඉටුකරන පිරිස් ඉන්නවනම් අපේ රටත් ගොඩ![]()



"නමුත් උන්ට බැන බැන ඉන්නේ නැතුව අපිත් අපේ යුතුකම් ඉටු කරන්න ඕන. ටොෆියක් කැවම කොලේ බිම දාපු කාලේ ඉවර කරන්න ඕන. පොලිතීන් ප්ලාස්ටික් ආදිය තැන තැන දාන එක නවත්තන්න ඕන. අන්න ඒ වගේ අපේ යුතුකම් කොටස ඉටුකරන පිරිස් ඉන්නවනම් අපේ රටත් ගොඩ" 




රත්තරං;15651096 said:ලොකොමෝටිව් ට්‍රේන් කියන්නෙයි මෙට්‍රො කියන්නෙයි කතා දෙකක් මචන්
ලොකොමෝටිව් රේල්වේ එකක් මෙට්‍රො එකකට කන්වර්ට් කරන්න බැරිම තරම මචන්
මෙට්‍රො කියන්නේ ෆුලි ඔටෝමැටික් ඩ්‍රයිවර්ලස් ඉලෙක්ට්‍රික් ට්‍රේන් වලට.
අයන්නේ සිට වෙනස්.. අනික ලංකාවේ පාවිච්චි වෙන ෆික්ස්ඩ් බ්ලොක් මූවින් බ්ලොක් කරන්න බිලියන ට්‍රිලියන ගානක් යයි
කොහොම උනත් ලංකාවේ ආර්තිකය ශක්තිමත් මදි කිලෝමීටර් 50කවත් 100ට 100ක් මෙට්‍රො සිස්ටම් එකක් ගහන්න. ඒ කිව්වේ ෆුලි ඔටෝමැටික් සිස්ටම් එකක් ගහන්න. මමනම් හිතන්නේ නෑ මෙට්‍රො සිස්ටම් එකක් ආවත් ෆුලි ඔටෝමැටික් සිස්ටම් එකක් ලංකාවට තව අව්රුදු 30කටවත් එයි කියලා
මෙට්‍රො ගැන ඕනෑම දෙයක් තියෙනවනම් අහන්න මම A-Z දන්නවා. මොකද මම ස්කාඩා ටෙස්ටින් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩකරලා තියෙනවා
Moscow Metro - Russia






Moscow metro එක පට්ටම complex සිස්ටම් එකක්නෙ ? පට්ටනෙ ලොක්ක ඔයා.![]()
![]()
අපේ රටෙත් ගොඩක්ම ඉස්සර ට්‍රැම් එකක් තිබිල තියනව. ඒක කරගන්න බැරුව නිකන්ම වැල වෙලා ගිහින් අයින් කරල දැම්මලු 1960ගනන්වලද කොහෙද. අපේ අප්පච්චි කිව්ව උන් ඔකෙ නවතිනකොට උඩට නැගල කොස්සෙන් ගහනවලු contact ගැවිල හින්ද![]()
![]()
mehe naya aragena mokuth karanna epalu. salli nathnam uda balagena innalupatta rep+
mehe owa hadanna thawa awrudu 10k wath yai![]()

