තමිල් නාඩුව ට පාලමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාරෙ රීල පස්ස පැත්තවත් හෝදන්නෙ නැති උන් මෙහෙ ඇවිල්ල රටම ගද ගස්සවයි....
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    රනිල් ගෙන් වෙඩක් නැ නමුත් sethusamudram නවතෙනවම් හොදා.

    Sethu%20graphic%20from%20GT.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    මුට පිස්සු ගු පැගිලද කොහෙ:angry::angry:ද රටවල් 2 යාකරන පාලමක් හැදුව කියලා රට දියුණු වෙන්නේ නැ තව විනාස වෙන එක විතරයි හේතුව අපි ලග ඉන්නේ ඇමරිකාවවත් එංග්ලන්ඩ් වත් නෙමේ යකෝ ඉන්දියාව :lol::lol:ඉතින් කොහද බන් අපි සංවර්ධනය වෙන්නේ ඉන්දියාව එක්ක යා කරලා පාලමක් හදලා දියුණු වෙන්න උන් හරි දියුණු රටක් නේ අනේ ඔයි ඉන්දියන කාරයෝ හැමවෙලෙම බලන්නේ උන්ගේ වැඩේ කරගන්න අපේ තියන සම්පත් ටික අපිට නොදනිම උන් අරගෙන යයි අපිට අයෙම යුද්ධයක් සෙට් කරලා පර දෙමෙල්ලු ලංකාවට රිංග ගන්න විදිහක් නැතුව ඉන්නේ මුන් පාලමක් හදලා දෙන්න හදනවා වරෙන් ඇවිත් අපිට ඇරලා පලයන් කියලා ......අනේ හුකේ

    :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉන්දියාව එපා. උන්ගෙන් ලැබිච්ච් සහන හොදටම ඇති. උන්ගේ බඩුත් උන්ම තියා ගත්තනම් හොදා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රටක් විධිහට මේ වෙන දේ හොදයි ...ආසියාවේ ප්‍රබලම රටක් එක්ක සමීපයෙන් ඉන්න එක වටිනවා ..එත් ....

    - ඉන්දියාව කියන්නේ අනිත් රටවල් වගේ නෙවෙයි ..උන් හැමදාම අනිත් අයව වක්‍රාකාරයෙන් යටත් කරගෙන ඉන්න බලන ජාතියක්
    - තමිල්නාඩු සහ යාපනය යා වීම තුලින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා ...එක තමයි VISA නැතිව අපේ රටට එන්න පුළුවන් ..අද හෙට නෙවෙයි ..කාලයක් ගියාට පස්සේ ...ඉන්දියානු දෙමල මිනිස්සු ලංකාවේ ගැහැනුන් සමග කසාද බැදලා අලුත් ජනාවාස ඇති වෙනවා .ඒ තුලින් උතුරු ප්‍රදේශයේ දෙමල ජන ගණත්වය වැඩි වෙනවා ..ඒ තුලින් වෙනම රාජ්‍යක් ඉල්ලා සිටීමේ අවස්ථාව බිහි වෙනවා ....ලංකා රජයට බලපෑම් කිරීමේ හැකියාව වැඩි වෙනවා ...

    ..ඉන්දියාව කියන්නේ කවදාවත් තව කෙනෙක්ට හොද හිතින් උදව් කරපු රටක් නෙවෙයි ..අතීතය දිහා බලන්න ..අපේ රටට බලෙන් ඇතුළු වෙලා වැඩ කරපු ජාතියක් ....මේ මම කිව්වා දේවල් දවසෙන් දෙකෙන් වෙන දේවල් නෙවෙයි ....කාලයත් එක්ක වෙන දේවල් ..අපි හැමෝම එක්ක සතුටින් සහජීවනයෙන් ඉන්න හැදුවට අනිත් අය අපිත් එක්ක එහෙම ඉන්නේ නෑ ....එක තේරුම් ගන්න ....

    ..මේක දේශපාලනය ගාවගෙන කෑ ගන්න එපා...විමල් වගේ පොන්නයෙක්ගේ දේශප්‍රේමියක් නිසා මේවා පාලනය වෙන්නේ නෑ ...මේවා ගැන හොද දැනුමක් තියෙන අවධානමෙන් කටයුතු කරන්න ඕනි...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    indianwa kiyanne physically gattath politically gattath goo godak.
    un wage selfish ewun natuwa athi loke kohewath. un ekka wada karapu ona ekek gen ahala balapan un kohomada wada karanne kiyala. un loke kohe hitiyath wadakaranne henama charter widihata.

    oya bijje paalamak daala antimata apita hondata kelawenawa. eka decide karanna anjanan eli yawanna one na. 100% sure.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    bayyo kiyanne nikanda machan.
    munwa galapenne somaliyawata wage ratakata.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මුලිම්ම රස්සා නැති වෙන්නෙ Software Engineersලට. :D :D LOL​
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    indianwa kiyanne physically gattath politically gattath goo godak.
    un wage selfish ewun natuwa athi loke kohewath. un ekka wada karapu ona ekek gen ahala balapan un kohomada wada karanne kiyala. un loke kohe hitiyath wadakaranne henama charter widihata.

    oya bijje paalamak daala antimata apita hondata kelawenawa. eka decide karanna anjanan eli yawanna one na. 100% sure.

    සහතික ඇත්ත. උන් එක්ක වැඩ කරන්න පට්ට අමාරුයි. දෙයක් ඇහුවම responsible උත්තරයක් දෙන්නේ නෑ වටේ යවනවා, මොකෙක් හරි අල්ලලා shape වෙනවා. හරියට 9ට ඇවිත් 5ට මාරුවෙනවා. වැරදිලාවත් අපේ අතින් පොඩ්ඩක් හරි මේවා උනොත් අපිව කපල දානවා බල්ලෝ වගේ. ඕනෑම company එකක දඹයෝ මැද/උඩ පොස්ට් වලට ගාව ගත්තම වැඩකරන්න අප්පිරිය වෙනවා කියල මතයක් තියෙනවා ලංකාව් SE Industry එකේ.
    අහල තියෙනවා ඕකුන් වෙන රටවල් වල වැඩ කරන කොට කෑම වලටත් වැඩ කරනවා කියල.

    අපි මේවාට විරුද්ද උනාම අපි දුපත් වැසියෝ, ලිදේ ඉන්න ගෙම්බෝ කියයි සමහරු. එත් ලිද හොදයි ඔය ලැට් වලට වඩා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුලිම්ම රස්සා නැති වෙන්නෙ Software Engineersලට. :D :D LOL​

    :rofl::rofl::rofl: :baffled::baffled::baffled:

    ඔව් කෙලින්ම ෂොට් එක ලැබෙන්නේ IT filed එකේ ඉන්න උන්ට..අරුන් රුපියල් 3000-5000ට මාසේ වැඩ කරන්න ගත්තම කියන්න බැරි තරම් අපමණ අගයක් ලැබෙනවා :rofl::rofl:

    අපේ ඔය පක්ෂේ අල්ලන් කෑ ගහන ගොන්නුට ඔය දේ උනාම තේරෙන්නේ...Freelancer කරන උන්නම දන්නවා ඉන්දියාකාරයොන්ගේ හැටි:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය පාලම නම් කෙල වෙන වැඩක් පුතේ :nerd:

    ඔය පාලමේ ප්‍රොජෙක්ට් එක ගැන මම පරණ පොස්ට් එකක් දාල ඇති ඒක හොයාගෙන පස්සේ දාන්නම් :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    අපිට දියුණු වෙන අරමුණින් මේ පාලම හදනවා කියල හිතනවා නං අපිට දියුණු වෙන්න මේ පාලමට කලින් කරන්න වැඩ තොගයක් තියෙනවා මචන් ! :no::no::no:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    එතකොට තමිල්නාඩුයි ලංකාවේ උතුරයි තවත් යා විමෙන් උතුර අපිට නැති වෙන බව තේරෙන්නේ නැද්ද?

    නෑ බං.. උතුරයි තමිල්නාඩුවයි යා කරලා තමිල්නඩුවත් මෙහෙට ගන්න හදන්නේ.. අපේ භූමිය වැඩවෙනවා.. සතුටු වෙයන්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ යකෝ උඹලා වගේ ගොන්නු.. දෙමවුපියන්ගෙ සල්ලි වලින් කකා පච කෙළ කෙළ ඉන්නේ නැතුව තමන්ටත් රටටත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් වැඩක් වෙන දෙයක් කරහංකෝ.. පොතක් කියවපන් අඩු තරමේ.. මොළේවත් ටිකක් හැදෙයි.. උඹලා දාන ‍ත්‍රෙඩ් සහ කමෙන්ට් වලින්ම තේරෙනවා කොච්චර බොළඳ ලාමක එවුන්ද කියලා.. උඹලට බැනලත් වැඩක් නෑ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: