තමුන්ගේ මනාපය.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන වද වෙන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි...
    :dull::dull::dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බුළත් කොළය
    කෑගල්ල

    අනුරුද්ධ පොල්ගම්පොල
    කනක හේරත්
    Y. G. පද්මසිරි / තාරක බාලසූරිය
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පුලුවන් උන් තමුන්ගේ මනාපය මෙතන දාපල්ලා.

    මම

    බුලත් කොළය
    සුසිල් ප්‍රේමජයන්ත
    විමල් වීරවංශ
    දිනේෂ් ගුණවර්ධන
    27daf3d76d433de2b5c605dc0e25dedd.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම

    බුලත් කොළය
    උදය ගම්මන්පිල
    විමල් වීරවංශ
    දිනේෂ් ගුණවර්ධන
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන වද වෙන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි...

    උපාධි නොතිබ්බට ඒ මිනිස්සු බුද්ධිමතුන්නේ.......විමලේ වගේ 2/2=0 කියන පකිස් බූරුවෙක් ජාතික වීරයින්ට සංසන්ධනය කරලා අපහාස කරන්න ලජ්ජා නැද්ද?
     
    • Like
    Reactions: kasun137

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    උපාධි නොතිබ්බට ඒ මිනිස්සු බුද්ධිමතුන්නේ.......විමලේ වගේ 2/2=0 කියන පකිස් බූරුවෙක් ජාතික වීරයින්ට සංසන්ධනය කරලා අපහාස කරන්න ලජ්ජා නැද්ද?
    උබලගෙ මතයට ගැලපෙන්නෙ නැති මිනිස්සු මෝඩයොද? වැරදි වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හෙළයෙක්;18823024 said:
    උබලගෙ මතයට ගැලපෙන්නෙ නැති මිනිස්සු මෝඩයොද? වැරදි වෙන්න පුළුවන් ඕනිම කෙනෙක්ට.

    ඇත්තද? 2/2 = 0 කියන එකා උඹලගේ වහල් ලොක්ක ගාව ඉන්න නිසා එතකොට බුද්ධිමතා :lol:

    ඒ විතරද සූටික්කන්ට අමතක උනාට මහල්ලා සහ මුහුද එතකොට ලෝක බැංකු ප්ලග් ගලවිලි එහෙම අපිට තවම මතකයි :rofl:

    ඒත් සුළු වැරදි වෙන්නැති නේද?:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුලත් කොළය
    1 විමල් වීරවංශ
    2 උදය ගම්මන්පිල
    3 බන්දුල ගුණවර්ධන

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇත්තද? 2/2 = 0 කියන එකා උඹලගේ වහල් ලොක්ක ගාව ඉන්න නිසා එතකොට බුද්ධිමතා :lol:

    ඒ විතරද සූටික්කන්ට අමතක උනාට මහල්ලා සහ මුහුද එතකොට ලෝක බැංකු ප්ලග් ගලවිලි එහෙම අපිට තවම මතකයි :rofl:

    ඒත් සුළු වැරදි වෙන්නැති නේද?:lol:
    මෝඩ පකෝ විමලුයි රනිලුයි ඉල්ලුවත් අපි ජන්දේ දෙන්නේ විමල්ට... තොපේ පොන්සිට දෙන්නේ නෑ:):):):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බුලත් කොළය

    1 විමල් වීරවංශ කලින් jvp කාරයෙක්
    2 උදය ගම්මන්පිල කලින් හෙල උරුමෙ ඉදලා මෛත්‍රී ලගට ගිහින් ආයෙ සන්ධානෙට ආවා
    3 බන්දුල ගුණවර්ධන කලින් unp කාරයෙක්

    බුලත් කොලේට වෙච්චි දෙයක්. කෝ බන් මේකෙ රියල් ශ්‍රී ලංකා කාරයෙක් නෑනෙ :(

    :lol:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මෝඩ පකෝ විමලුයි රනිලුයි ඉල්ලුවත් අපි ජන්දේ දෙන්නේ විමල්ට... තොපේ පොන්සිට දෙන්නේ නෑ:):):):)

    මෝඩ පකෝ........උන් දෙන්නම එකම දිස්ත්‍රික්කෙන් ඉල්ලනවා තමයි තෝ ඒක දන්නෙත් නැද්ද?:rofl:

    කොහොමත් තෝ වගේ හරකුන්ට ඌ ගැලපෙනවා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    ඇත්තද? 2/2 = 0 කියන එකා උඹලගේ වහල් ලොක්ක ගාව ඉන්න නිසා එතකොට බුද්ධිමතා :lol:

    ඒ විතරද සූටික්කන්ට අමතක උනාට මහල්ලා සහ මුහුද එතකොට ලෝක බැංකු ප්ලග් ගලවිලි එහෙම අපිට තවම මතකයි :rofl:

    ඒත් සුළු වැරදි වෙන්නැති නේද?:lol:
    උබල දෙන්නෙ 100%ක්ම වැරදි නැති උන්ටනෙ. අපිට මොලේ නෑ මචන් එහෙම උන් තෝරගන්න අපි බයියොනෙ.:(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823075 said:
    උබල දෙන්නෙ 100%ක්ම වැරදි නැති උන්ටනෙ. අපිට මොලේ නෑ මචන් එහෙම උන් තෝරගන්න අපි බයියොනෙ.:(:(:(

    අප්පුච්චා එහෙම පට්ටම අහිංසකයා . ඉල්ලුවොත් පර්ස් එකේ සතයක් නැ. කුරා කූඹිියකුට වත් වරදක් කරල නැ . පින් කදක්. යද්දි පින් බේරෙනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩ පකෝ........උන් දෙන්නම එකම දිස්ත්‍රික්කෙන් ඉල්ලනවා තමයි තෝ ඒක දන්නෙත් නැද්ද?:rofl:

    කොහොමත් තෝ වගේ හරකුන්ට ඌ ගැලපෙනවා :lol:
    මෝඩ පකෝ මම කිව්වේ මහමැතිවරණයක් ගැන නෙවෙයි... උන් දෙන්නා පංති නායකකම ඉල්ලුවත් විමල්ට තමයි ජන්දේ දෙන්නේ...:lol::lol::lol::P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හෙළයෙක්;18823075 said:
    උබල දෙන්නෙ 100%ක්ම වැරදි නැති උන්ටනෙ. අපිට මොලේ නෑ මචන් එහෙම උන් තෝරගන්න අපි බයියොනෙ.:(:(:(

    ඔව් නැත්තම් ලෙමන්පෆ්වංශට චන්දෙ දෙයිද :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113

    1 විමල් වීරවංශ කලින් jvp කාරයෙක්
    2 උදය ගම්මන්පිල කලින් හෙල උරුමෙ ඉදලා මෛත්‍රී ලගට ගිහින් ආයෙ සන්ධානෙට ආවා
    3 බන්දුල ගුණවර්ධන කලින් unp කාරයෙක්

    බුලත් කොලේට වෙච්චි දෙයක්. කෝ බන් මේකෙ රියල් ශ්‍රී ලංකා කාරයෙක් නෑනෙ :(

    :lol:
    උබල මොන ලෝකෙද බන් ඉන්නෙ. නිදහස්පක්ෂෙ හදන්නෙත් යූඇන්පියෙන් ආව කෙනෙක්.
    මොළේ පෑදුන මිනිස්සු අන්තිමට නවතින්නෙ ඔතන තමා.:lol::lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඇත්තද? 2/2 = 0 කියන එකා උඹලගේ වහල් ලොක්ක ගාව ඉන්න නිසා එතකොට බුද්ධිමතා :lol:

    ඒ විතරද සූටික්කන්ට අමතක උනාට මහල්ලා සහ මුහුද එතකොට ලෝක බැංකු ප්ලග් ගලවිලි එහෙම අපිට තවම මතකයි :rofl:

    ඒත් සුළු වැරදි වෙන්නැති නේද?:lol:
    එහෙම බලනවනම් රනිල්ට තරම් වැරදුනු එකෙක්.හොයා ගන්න බැ .
    මතක ඇති නේ පස් දුන් රටට නම ලැබුන හැටි,තොප්පිගල කැලෑවක්,මල්ලිලාට බ්‍රේස්ලට් චුන්ගම්,ඩෙනිම් අන්ද ගත්තු ගොවියෝ වගේ ඌ කියපු ගොන් කතා.:lol: