තමුන්ගේ මනාපය.

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
I vote for Kaluthara District

UPFA

1. Kumara Welgma
2.Jagath Anagage
.................(Will be base on tak tuk tick but sure he/she will be mahinda's supporters)
 

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
එක වෙන්න තියෙන්නේ බොහොමත්ම සීමිත ඉඩකඩක්..
මම පුද්ගලිකව කැමති ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න..

මහින්දට සපෝර්ට් එක දෙන්න ඕන උනානං ඥානසාර හාමුදුරුවන්ට ලේසියෙන්ම SLFP එකෙන් ඉල්ලන්න තිබුණා..
නමුත් SLFP එක එහෙම නොකරේ ඒකෙන් උන්ට වැටෙන්න තියෙන මුස්ලිම් ඡන්ද කීය හරි නැතිවෙන හින්ද..

එතකොට ඊලගට හිතෙන දේ තමයි..
හා..ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියා කියමුකෝ.. ගිහිල්ල මහින්දට හේත්තු උනොත්?
ඇත්තටම දැන් තියෙන තත්ත්වේ අනුව SLFP එකට තනියම ආණ්ඩුවක් ගොඩනගාගන්න අමාරුයි..
UNP එකට උනත් අමාරුයි..
SLFP වැරදිලා හරි දින්නොත් එයාල හකීම්ට ඇමතිකමක් දීල SLMC එක ලගට ගන්නවා..
හේතුව පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ බලය වැඩි කරගන්න..
මොකද SLMC උන් ඇමතිකමට යනවම තමා..
කීයටවත් තනි සීට් එකේ ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ SLFP..
හේතුව ඥානසාර හාමුදුරුවන්ව ලගට ගත්ත ගමන්ම SLMC එක UNP එකට හේත්තු වෙන හින්ද..
සරලව කිව්වොත් SLMC එකට බයේ ඔය දෙගොල්ලොම ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ..
ඒ නිසා හුගක් දුරට ඥානසාර හාමුදුරුවන්ට ස්වාධීනව ඉන්න ලැබෙයි කියල හිතෙනවා..


Yap good analysis i'd also like to see Ganesara Thera at parliament but :dull::dull:
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇත්තද? 2/2 = 0 කියන එකා උඹලගේ වහල් ලොක්ක ගාව ඉන්න නිසා එතකොට බුද්ධිමතා :lol:

    ඒ විතරද සූටික්කන්ට අමතක උනාට මහල්ලා සහ මුහුද එතකොට ලෝක බැංකු ප්ලග් ගලවිලි එහෙම අපිට තවම මතකයි :rofl:

    ඒත් සුළු වැරදි වෙන්නැති නේද?:lol:
    උඹගේ මහලොකු බුද්ධිමත් නායක රනිල් කියලා තියෙන ගොන් කතා එකතු ‍කලොත් පොතක් ලියන්න පුලුවන්.
    නිකමට වගේ එකක් කියන්නම්... අර පස්දුන් කොරලේ නම හැදුන හැටි:lol::lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹගේ මහලොකු බුද්ධිමත් නායක රනිල් කියලා තියෙන ගොන් කතා එකතු ‍කලොත් පොතක් ලියන්න පුලුවන්.
    නිකමට වගේ එකක් කියන්නම්... අර පස්දුන් කොරලේ නම හැදුන හැටි:lol::lol:

    ඉන්න ටොය්යො ටිකත් මානසිකව වට්ටන්න එපා බන්. ලොකු මාර්ජින් එකකින් මහින්ද දින්නොත් කොම්පියුටර් ජිල්මාට් කියයි.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, සුසිල් ෂුවර් නෑ... වැල යන අතට මැස්ස බදින පොරක්... මහින්දට සපෝට් එකට ආවේ අන්තිම මොහොතේ.. එහෙම කෙනෙක් ලේසියෙන් සල්ලි වලට නමම ගන්න පුළුවන් වෙයි ..

    උදය ගම්මන්පිල මට නම් සුසිල්ට වඩා ෂුවර්..

    told you this would happen...


    ජනපතිට අවශ්‍ය ලෙස ජාතික ලයිස්තුව නම් කරන්න සුසිල් සූදානම්…


    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය මත නම් කිරීමට සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා එකඟ වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
    සන්ධානයේ ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය නිරාකරණය කිරීම සඳහා සන්ධානයේ විධායක සභික දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පැවරීමට සූදානම් වෙද්දී පේ‍්‍රම්ජයන්ත් මහතා ඔහු අමතා එය වළක්වා ඇත්තේ මෙය සාකච්චාවෙන් බේරාගත හැකි ප‍්‍රශ්ණයක් බව පවසමිනි.
    ජනාධිපතිවරනාට අවශ්‍ය පරිදා ලයිස්තුව සෑදීමෙන් පසු පේ‍්‍රම්ජයන්ත් මහතා සන්ධාන මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට ද තීරණය කර ඇතැයි පැවසෙන අතර අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාද ජනාධිපතිවරයා මුණ ගැසී යම් එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉගෙන ගත්ත දෙන්නෙක් ඉන්නවා ඒත් ඇයි එ ලෙවල් ෆෙල් විමලසේන ට දෙන්නේ
    පක්ෂේ මොක වුණත් වැදගත් එකෙක් දියන්කෝ

    ඇයි ඒලෙවල් වල අමුතු බලයක් තියෙනවාද? පාස් උනාම අමුතු දැනුමක් එන... මාරයි...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි ඒලෙවල් වල අමුතු බලයක් තියෙනවාද? පාස් උනාම අමුතු දැනුමක් එන... මාරයි...

    ඇයි බන් රජයේ කර්යාල කාර්ය සහයක තනතුරට බඳවා ගනිද්දී බලන්නෙ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, සුසිල් ෂුවර් නෑ... වැල යන අතට මැස්ස බදින පොරක්... මහින්දට සපෝට් එකට ආවේ අන්තිම මොහොතේ.. එහෙම කෙනෙක් ලේසියෙන් සල්ලි වලට නමම ගන්න පුළුවන් වෙයි ..

    උදය ගම්මන්පිල මට නම් සුසිල්ට වඩා ෂුවර්..

    Susil-Premajayanth-2.jpg


    පසුගිය මැතිවරණයේදී කිසිදු පක්‍ෂයකට ජනතාව බහුතර බලයක් නොදුන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න යයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
    තාක්ෂණ,අධ්‍යාපන හා රුකියා ඇමති ධුරයේ වැඩ අරඹමින් ඔහු කියා සිටියේ කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් එකතුවීම සදාචාරාත්මක බවත් ප‍්‍රතිපත්ති රාමුවක් මත එක්වී ආණ්ඩුවක් පිහිටවූයේ නම් වඩාත් හොද බවත්ය.
    න්‍ත්මන් ආණ්ඩුවට වඩාත් ගැලපෙන්නේ ජාතික ආණ්ඩුවක් යන වචනයට වඩා සම්මුතිවාදී ආණ්ඩුවක් යන වචනය යැයිද ඔහු කියා සිටියේය.
    පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා පත්කිරීමේදී නියම අන්දමින් කටයුතු කළේ නම් මීට වඩා හොද තත්ත්වයක් උදාකර ගැනීමට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.


    පාවා දෙන්නන්, පාවා නොදෙන්නන්ගෙන් වෙන්කර අදුනා ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි... මා චන්ද අයිතිය ලැබූ දින සිට මගේ චන්දය, මවුබිම පාවා දීමට අනියමින් හෝ උදවු දෙන කෙනෙක්ට නොදුන් එක ගැන සතුටුයි......
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113


    පාවා දෙන්නන්, පාවා නොදෙන්නන්ගෙන් වෙන්කර අදුනා ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි... මා චන්ද අයිතිය ලැබූ දින සිට මගේ චන්දය, මවුබිම පාවා දීමට අනියමින් හෝ උදවු දෙන කෙනෙක්ට නොදුන් එක ගැන සතුටුයි......

    proud of you bro.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රඹා;20390668 said:
    :rofl::rofl: dan katawal puk wela hitiyata e dawas wala saratama lowapu lollo thamai oya. mahinda hora wage title ekak dala tread ekak dammama sutus gala duwagena enawa.:P:P
    ඔය දැනුත් ලොවින්න දුවන් ඇවිත් තියෙන්නේ.. රනිල්ගේ ටොපිය ඌ හොදට සූප්පු කරනවා තාම...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    පොnන පබයට චන්දෙ දීල, මේ රට අද තියෙන අගාධයට ඇදලා දාන්න දායක උන උන්ට සාප වේවා...