තමුන්ගේ මනාපය.

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    පාවා දෙන්නන්, පාවා නොදෙන්නන්ගෙන් වෙන්කර අදුනා ගන්න පුළුවන් උන එක ගැන සතුටුයි... මා චන්ද අයිතිය ලැබූ දින සිට මගේ චන්දය, මවුබිම පාවා දීමට අනියමින් හෝ උදවු දෙන කෙනෙක්ට නොදුන් එක ගැන සතුටුයි......
    මේ පාරත් මහමැතිවරණයේ දි මේ රට ගැන හිතන, සිංහල බෞද්ධකම ඇති මංත්‍රීවරුන් හට පමනක් ඔබේ වටිනා චන්දය ලබා දෙන්න...

    මෙතනදි කෙනෙක් කියන්න පුලුවන් හැමෝම හොරු කියල.. ඒක වෙන්න පුලුවන්.. නමුත් සාපේක්ශව අඩුම හොරාට ඔබේ චන්දය දෙන්න..ඒ වගේම සල්ලි වලට පක්ශ මාරු නොකරන මිනිස්සු තෝරගන්න හොදට මොලේ කල්පනා කරන්න.. ඒකට ඔයාල හැමෝටම උදාහරන ගන්න පුලුවන් පහුගිය අවුරුදු 5 ඇතුලෙන්...

    කවදාවත් මහින්දව දාල නොගිය, ප්‍රසන්න රණතුංග, බංදුල ගුනවර්ධන, විමල් වීරවන්ස, උදය ගම්මන්පිල වගේ මිනිස්සු එක්ක, දුමින්ද දිසානායක , මහින්ද අමරවීර වගේ සල්ලි වලට, තනතුරු වලට, පෞද්ගලික තරහවල් වලට රට , ජාතිය පාවලා දුන්න කාලකන්නි ගැන මේ පාර ඔබේ චන්දය දෙනකොට සැලකිලිමත් වෙන්න..

    මේ රටට දලදා සමිදු පිහිටයි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    වැසිකිළි වලවල් වලින් කන්න දේවල් හොයන්න එපා.
    පිස්සන්ට චන්දෙ දෙන්නේ නැතිව මේ පාර JVP එකට හරි පල්ලවෙත්තට හරි දීපල්ලා.
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    යකෝ හොරුන්ට ඡන්දෙත් දීලා තව පුරාජේරුකමුත් දාන අපූරුව, මුන් වගෙ උන් ඉන්නකම් මේ කපේට ලංකාව ගොඩගන්න බෑ, :yes:

    දැන් ඉතින් මොලේ නැති හරක් ඇවිත් රෙප් කපයි උන් දන්නෙ කාටහරි වහල් කම් කරන්න තමා :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන වද වෙන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි...

    හැබෑට :shocked::shocked::shocked:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමුන්ගේ මනාපය.

    පුලුවන් උන් තමුන්ගේ මනාපය මෙතන දාපල්ලා.

    මම

    බුලත් කොළය
    සුසිල් ප්‍රේමජයන්ත
    විමල් වීරවංශ
    දිනේෂ් ගුණවර්ධන
    දැන්නම් ඉතින් පොහොට්ටුවට රීලා බුලත් කොලෙන් පිහදාගන්න තමයි තියෙන්නේ 🥴
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන්නම් ඉතින් පොහොට්ටුවට රීලා බුලත් කොලෙන් පිහදාගන්න තමයි තියෙන්නේ 🥴

    උඹේ මනාපය උඹේ වැඩක් මගේ මනාපය මගේ වැඩක්. 🤷
     
    • Haha
    Reactions: iworld

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උඹේ මනාපය උඹේ වැඩක් මගේ මනාපය මගේ වැඩක්. 🤷
    උබේ මනාපය දීපන් උබේ අම්මට හුකපු එකාට වේසිගෙ පුතා.
    තෝ වගේ පොන්නයෝ තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ.
    තෝ පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නේ බලපන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබේ මනාපය දීපන් උබේ අම්මට හුකපු එකාට වේසිගෙ පුතා.
    තෝ වගේ පොන්නයෝ තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ.
    තෝ පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නේ බලපන්.
    🤣🤣🤣 තාත්ත ඉල්ලනවා නම් කොහොමත් මනාපෙ දෙනවා....

    උඹ වගේ අවජාතකයෙක් ට එහෙම එකෙක් නැති එකට මට කෑ ගහල වැඩක් නෑ පොන්ස්. 🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මේ රට බේරගන්න නිදහස් සටන් වලට නායකත්වය දුන්න ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, කැප්පෙටිපොල, අනගාරික ධර්මපාල වගේ ජාතික වීරයන්ට උපාධි තිබුනේ නෑ... එහෙම උපාධි තිබුන නම් උන්ට ජාතික හැගීමක් එන්නෙත් නෑ... දැන් ඉන්න උපාධිකාරයෝ වගේ පිටරටට කැහැ කැහැ ඉදී... විමල් වීරවංසගේ අධ්‍යාපන මට්ටම ගැන වද වෙන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි...
    ආ funky පොන්ස් දැන් ගෝටා කොළඹට දෙන ප්ලැන කොහොමද? :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    🤣🤣🤣 තාත්ත ඉල්ලනවා නම් කොහොමත් මනාපෙ දෙනවා....

    උඹ වගේ අවජාතකයෙක් ට එහෙම එකෙක් නැති එකට මට කෑ ගහල වැඩක් නෑ පොන්ස්. 🤣🤣🤣
    පොන්නයා තෝ තෙල් ගහගන්න ෂෙඩ් එකට යද්දී ලොරියකට අහුවෙලා මැරෙන්නේ :lol:
    උබට එක අප්පෙක් කියලා නෑනේ වටේ හැම එකාම පෝලිම් දාලා හදපු එකානේ තෝ 👉🥺👈
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පොන්නයා තෝ තෙල් ගහගන්න ෂෙඩ් එකට යද්දී ලොරියකට අහුවෙලා මැරෙන්නේ :lol:
    උබට එක අප්පෙක් කියලා නෑනේ වටේ හැම එකාම පෝලිම් දාලා හදපු එකානේ තෝ 👉🥺👈

    උඹෙ කලින් කමෙන්ට් එකෙන්ම පේනව උඹට තියෙන අඩුව මොකක්ද කියල 😕

    ඕවට ඉතිං වෙන උන්ට කෑ ගහල වැඩක් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,708
    113
    හස්තිශෛලපුර
    ඉන්න ටොය්යො ටිකත් මානසිකව වට්ටන්න එපා බන්. ලොකු මාර්ජින් එකකින් මහින්ද දින්නොත් කොම්පියුටර් ජිල්මාට් කියයි.

    මහින්දට ඇපත් නෑ ටොයි පොනිලා අගමැති.. මරු අනාවැකි බං