තමුන් මොකද කරන්නේ ......?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මම නම් ලස්සන හොටේල් එකක් හදනවා. ඉතුරුවුනොත් travel කරනවා.
     
    • Like
    Reactions: Hasistranger

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ithuru avirudu 10 -15 weddi goda yaavi kiyala hithenawada?
    මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Me rata goda daanna be ban. Amma thaththa nathnam mamath me weddi Ausi or NZ or Canada gihin.

    Politician lata vitharak banala wadak ne. Minissungeth pattama attitude awulak tiyenawa. Thawa generation 3k wath yanakan meka goda daanna be.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).
    පාලකයින්ට වැඳගෙන හිටියොත් නම් නීතිය වල් වදිනවා.
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,454
    870
    113
    math asai kadukare geyak hadanna.. akkara 2 ka wage idamak.. modern minimalis geyak. waththa wateta hodata gas hitawala.. podi beheth warga ehema hadala nikam uyanak wage thiyaganna.. jeep ekak thibunoth thawath patta.. single life ekak ekka ... :):love:
     
    • Love
    Reactions: Hasistranger

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,823
    113
    අපායෙ දොරකඩ
    අපේ ජීවිතේ අපි හැමෝටම නොයෙක් වර්ගයේ හීන තියෙනවා, ආසාවන් තියෙනවා, මෙහෙම තිබ්බොත් හොදයි, අරහෙම තිබ්බොත් හොදයි, මට මේ දේ ලබාගන්න ආසයි , අර දේ ලබාගන්න අසයි වගේ නොයෙකුත් අසාවන් හීන පොදි බැදගෙන ජීවත්වෙනවා.
    ඒත් අපි හැමෝටම ඒ දේවල් ලබාගන්න බැරි හේතු ගොඩක් තියෙනව , මුලිකම දේ මුදල්. පොඩි ගණන් නෙමෙයි ලොකු ප්‍රමාණයකින් මුදල්.

    ඉතින් මටත් ගොඩක් වෙලාවට මේ විදිහට හීන , අසාවන් තියෙනවා වගේම තමයි, පොඩ්ඩක් ඒ ගැන මනෝපරක් ගහල පොඩිවට ආතල් එකකුත් ගන්නවා.

    මම ඉතින් අහන්නේ මෙහෙම දෙයක්, අපි හිතමු තමුන්ට ලැබෙනවා රුපියල් මිලියන 50ක් , හම්බෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ. තමුන්ගේ අතේ මේ තියෙන මිලියන 50න් , තමුන් මොනවා කරන්නද හිතන්නේ, ප්ලෑන් කරන්නේ, කට්ටියම කියමු බලන්න. මුලින්ම මම කියන්නම්කෝ ,

    මම නම් කරන්නේ මුලින්ම , නිස්කලංක පැත්තකින් අක්කර කීපයක ඉඩමක් ගන්නවා, අරගෙන හදනවා ගෙයක් , ගොඩක් ලොකු එකක් නෙමෙයි උපරිම උනොත් තට්ටු 2ක් වගේ , ඒක modern design එකට හදනවා, හදලා antique බඩු වලින් ලස්සනට interior design කරනවා. ඊට පස්සේ garden එක ලස්සනට තණකොළ , ලොකු ගස් වවනවා, ඊට අමතරව හැම ජාතියකම පලතුරු ගස් වගේම වටිනා කියන ගස් වවනවා. මුළු ගෙදරම IOt වලින් වැඩ කරන්න centralized system එකක් හදනවා වගේම off grid solar system එකකට attach කරනවා. ඊට පස්සේ වාහන දෙකක් වගේ ගන්නවා , එකක් car එකක් අනික SUV type එකක්. ඉතුරු සල්ලි වලින් monthly 2 - 3 මිලියන් වගේ income එන මොකකට හරි යොදනවා. දැනට ඔහොම තමා මගේ මනෝපාරේ ආතල් එක.

    දැන් කට්ටියම කියමු බලන්න.
    ගෙදර අලුත්වැඩියා කරල Solar එකක් හයි කරනව. IELTS කරල ඉක්මනටම පිටරටකට තව මාස්ටර් පාඨමාලවකට යනව. ගිහින් මොන ජල්බරියක් හරි දාල ඒ රටෙ සිටිසන්ශිප් එක හදාගන්නව.
     
    • Like
    Reactions: Hasistranger

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Colombo මැද Agri company එකක් දානවා.. අඩු ඉඩකින් and resources වලින් වැඩිපුර වවන විදිහේ එකක්.. එතකොට එළවලු මිල ටිකක් හරි අඩු කරන්න පුළුවන් වෙයිනෙ.. තව කාටහරි රස්සා දෙන්නත් පුළුවන්..
     
    • Love
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම ලංකාවෙ නෑ බන්. FD දාපු සල්ලි වගයක් තියනවා. අවුරුදු 3ට කලින් £50,000 වටින FD එක අද වටින්නෙ £20,000 විතර
    ඉඩමක් ගන්නෙ නැතුව වෙන මොනවා කරන්නද. ලඟදි විකුනන්න අදහසක් නෑ. අඩුම ගානෙ අවුරුදු 10-20ක් තියාගන්නවා

    ඉඩමක් අරගෙන දාන එක හොදම investment එකක්. එත් මේ කාලේදී ඉඩම් වලට අත ගහන එක එච්චර නුවනට හුරු මදි උනත් මේ යන විදිහට ඉස්සරහට ඉඩම් එන්න එන්න ගණන් යනවා වගේම ඉඩම් නැති වෙන එකත් වෙනවා. හැබැයි ගන්න ඉඩමක් හොදටම හොයල බලල ගන්න ඕනේ , මොකද දැන් ඉන්නේ ලෝක අන්කුරෝ .

    ආයෙ එළකිරි එන්නෙ නෑ

    උබ නම් ආවා කියල පලකුත් නෑනේ , මෝඩ පහේ කතාවක් අහගෙන එනවා මිසක් :p :LOL: ;-)
    ------ Post added on Jun 27, 2022 at 11:58 AM

    මුලින්ම කනට ගහගෙන බලනව ඇහැරුන් නැතොත් හරි හීනයක් නෙවෙයි නන් හරි ඊළගට බලන්න ඕනි කරන්නෙ මොකද්ද කියල.

    කොහොමත් මේක බන් කරන්න බැරි කමට ගහන මනෝ පාරක් නේ
    ------ Post added on Jun 27, 2022 at 12:00 PM

    dan 2 story luxury geyak 30000sqft wage hadanath 50million yanawa ban

    කොහොමත් මේක බන් කරන්න බැරි කමට ගහන මනෝ පාරක් නේ
    ------ Post added on Jun 27, 2022 at 12:01 PM

    මේ ආණ්ඩුව නැති වෙලා ලංකාවෙ ඉන්න ඉතාම හොඳ සෙට් එකක් රට ගොඩගන්න ට්‍රයි එකක් දෙයි කියලා හිතපන්කො, රටේ ඉන්න මිනිස්සු දුක් විඳගෙන රට ගොඩ දාන්න මහන්සි වෙන එකක් නෑ. අලුතෙන් පත් වෙච්ච එවුන් කටු කාලා කාලා යන්තම් මඩෙන් උඩට නහය උස්සවලා ගත්තත් ඊට පස්සෙ එන පලවෙනි චන්දෙදීම නාමල් වගේ එකෙක් හිටියනම් මීට වඩා කොච්චර රට දියුණු වෙනවද කියලා හිතලා ඌව ගෙන්න ගන්නවා. මිනිස්සු මතවාදීව වෙනස් වෙන්න ඕන බන්. ඉදිරියට කාලයක් එන්න ඉඩ තියනවා ප්‍රාදේශීයව පොඩි පොඩි ආයුධ සන්නද්ධ කල්ලි ඒ ඒ ප්‍රාදේශීය ප්‍රදේශ පාලනය කරන (ඉස්සර සමහර අප්‍රිකා රටවල් තිබුනෙ, ඒ වගේ).

    එදා ඉදල අද වෙනකන් උනේ ඒ දේ තමයි. ඒ නිසා තමයි මේ රට අද වෙනකොට මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන්නේ මෝඩ,උද්දච්ච,නිවට ගතියක්. බොරු නම් කල්පනා කරලා බලන්න. අනික මේ රටේ විනාශය අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. බණ්ඩාරනායක , ජයවර්දන ලගේ කාලේ ඉදන්ම තමයි විනාසේ පටන් ගත්තේ. එක සීග්‍ර වරදානයක් උනා රාජපක්ෂලාගේ කාලේදී. වැඩක් නැහැ බන් කතා කරලා.
    ------ Post added on Jun 27, 2022 at 12:05 PM
     
    • Like
    Reactions: lodbrok