මේක ලංකාවේ සංස්කෘතියට පහර ගැසීමක්... ලපයාට මුස්ලිම් අවුරුද්දට පල්ලිවල රිංගන්න පුලුවන්නම් ඇයි මේක කරන්න බැරි ?![]()
පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.
චැනල් ගෙනල්ල සමරන්න ඕන නැ ..
පුලුවන් නම් අවුරුද්ද දවසට මේ වගේ පවුලේ පින්තුරයක් දාන්න කියපන් !![]()
කොටාට යාපනේ යන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවද?
ඔව් බන්.. නැකතටඒ කාලෙ අපි කෑවෙ නැතත් මයින්ද මාත්තය කන හැටි බලල සතුටු උනා .
ජෙප්පො ඒකත් නැති කරනව![]()
මේකෙ උත්තරේ දීලා තියෙනවා![]()
මේකෙ උත්තරේ දීලා තියෙනවා![]()
චැනල් ගෙනල්ල සමරන්න ඕන නැ ..
පුලුවන් නම් අවුරුද්ද දවසට මේ වගේ පවුලේ පින්තුරයක් දාන්න කියපන් !![]()
ඔයිට වඩා ලේසියෙන් කළු නික හොයා ගන්න පුළුවන් බංලපයගේ පවුලේ පින්තුරයක් හරි , wedding photo එකක් හරි උස්සන් වරෙන් මුලින්ම .
රූපේ නෙමේ හදවත වටින්නේකවුද බං මේ නලින්ද බැදලා ඉන්න ඇන්ටි
ඔයිට වඩා ලේසියෙන් කළු නික හොයා ගන්න පුළුවන් බං
------ Post added on Jan 16, 2026 at 4:10 AM