තම අවුරුදු සැමරුම රූපවාහිනියේ විකාශය නොකිරීමට ජනපති තීරණය කරයි..🔴❤️❤️

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    fJvZ7qM.jpeg


    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.
    මේක ලංකාවේ සංස්කෘතියට පහර ගැසීමක්... ලපයාට මුස්ලිම් අවුරුද්දට පල්ලිවල රිංගන්න පුලුවන්නම් ඇයි මේක කරන්න බැරි ? :angry: :angry: :angry:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,729
    113
    අපරාදෙ අර පල් හොරා වගේ ඕක විකාශය කරන්න තිබ්බෙ අරූ බොරුවට බණ අහන ඒව විකාසය කරා වගේ ගොන්නු ටික අන්දන්න...
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මයින්ද මාතියා හැම අවුරුද්දක්ම කාපු හැටි. අත්පුඩියක් ගහන්න

     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,005
    113
    ඒ කාලෙ අපි කෑවෙ නැතත් මයින්ද මාත්තය කන හැටි බලල සතුටු උනා . :love2:

    ජෙප්පො ඒකත් නැති කරනව :(
    ඔව් බන්.. නැකතට
    සිරන්ති නෝනා ගිනිකූර තිබ්බගමන්ම ලිප ඇවිලෙනවා නිකන් කොලොන්නාවට ගිණි තිබ්බ වගේ...
    ඒකට අපි පොල්කටුත් දාලා දණ ගහගෙන පිඹින්න ඕන ලබ්බ බහිනකම්ම...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    මුං ඇවිත් තියෙන්නේ සිංහල නැති කරන්න . වේසිගෙ පුතා ..අවුරුදු සමරනකොට පුන්චව පෙන්නන්න වෙනවනේ .. ලැජ්ජයි .. 🤌🤌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    :lol: :lol: ත්‍රස්තවාදියෙක්. ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍ර වාදි ජන රජයට විරුද්ධ සටන් කර ත්‍රස්තවාදී... JVP+LTTE
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    චැනල් ගෙනල්ල සමරන්න ඕන නැ ..
    පුලුවන් නම් අවුරුද්ද දවසට මේ වගේ පවුලේ පින්තුරයක් දාන්න කියපන් ! 🤌 🙃


    කවුද බං මේ නලින්ද බැදලා ඉන්න ඇන්ටි

    ලපයගේ පවුලේ පින්තුරයක් හරි , wedding photo එකක් හරි උස්සන් වරෙන් මුලින්ම .
    ඔයිට වඩා ලේසියෙන් කළු නික හොයා ගන්න පුළුවන් බං 😂😂
    ------ Post added on Jan 16, 2026 at 4:10 AM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කවුද බං මේ නලින්ද බැදලා ඉන්න ඇන්ටි


    ඔයිට වඩා ලේසියෙන් කළු නික හොයා ගන්න පුළුවන් බං 😂😂
    ------ Post added on Jan 16, 2026 at 4:10 AM
    රූපේ නෙමේ හදවත වටින්නේ
     
    • Haha
    Reactions: 2osama