තම කැමැත්ෙතන ් ගස් බැඳීම???
සමෘද්ධි නිලධාරියා තම කැමැත්තෙන්ම
ගස් බැඳීමේ දඬුවමට ඉදිරිපත්වෙලා
ඔහු ඒ බව ලිපියකින් දන්වා තිබෙනවා
ඇමැති මර්වින් සිල්වා කියයි
තමන් කිසිවකුට දඬුවම් නොකළ බවද සමෘද්ධි නිලධාරියා සිය කැමැත්තෙන් ඊට ඉදිරිපත් වූ බව පවසා ලිපියක් එවා ඇතැයිද මහාමාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
නයා කෑ එකාට සහ නයාට විෂ නැත්නම් පැත්තක සිටින කේවට්ටයින්ට ඇති රුදාව කුමක්දැයි ඇසූ මර්වින් සිල්වා මහතා කවුරු මොනවා කිව්වත් කිසිවෙකුට තමන් වෛර නොකරන බව ද කීය.
ප්‍රදේශයේ සිටින්නේ ගෞරවනීය සමෘද්ධි නිලධාරීන් යෑයි කී මර්වින් සිල්වා මහතා සිය සොහොයුරාගේ අවුරුදු තුනක් වයසැති දරුවා ඩෙංගු වැළඳී මියගියේ තම දෑත මත බව ද කීය.
තමන් දරුවන්ට ආදරය කරන බවත් දරුවන්ගේ වියෝවෙන් මවුවරු හෙළන කඳුළු දැක ඉවත බලා සිටියොත් පඩිසන් දෙන බව ද කී මර්වින් සිල්වා මහතා අතීතයේදී වැරදි කළ අය රජවරුන් විසින් උල තැබූ බව ද කීය.
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
Divayina (Today).

Is this for real?
Was the Whole thing staged?
Or was this poor man silenced with a threat/bribe??

Last edited:
den ithin eka eka katha ei issarahata...