තම කැමැත්ෙතන ් ගස්‌ බැඳීම???

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තම කැමැත්ෙතන ් ගස්‌ බැඳීම???

    සමෘද්ධි නිලධාරියා තම කැමැත්තෙන්ම
    ගස්‌ බැඳීමේ දඬුවමට ඉදිරිපත්වෙලා
    ඔහු ඒ බව ලිපියකින් දන්වා තිබෙනවා
    ඇමැති මර්වින් සිල්වා කියයි

    තමන් කිසිවකුට දඬුවම් නොකළ බවද සමෘද්ධි නිලධාරියා සිය කැමැත්තෙන් ඊට ඉදිරිපත් වූ බව පවසා ලිපියක්‌ එවා ඇතැයිද මහාමාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    නයා කෑ එකාට සහ නයාට විෂ නැත්නම් පැත්තක සිටින කේවට්‌ටයින්ට ඇති රුදාව කුමක්‌දැයි ඇසූ මර්වින් සිල්වා මහතා කවුරු මොනවා කිව්වත් කිසිවෙකුට තමන් වෛර නොකරන බව ද කීය.

    ප්‍රදේශයේ සිටින්නේ ගෞරවනීය සමෘද්ධි නිලධාරීන් යෑයි කී මර්වින් සිල්වා මහතා සිය සොහොයුරාගේ අවුරුදු තුනක්‌ වයසැති දරුවා ඩෙංගු වැළඳී මියගියේ තම දෑත මත බව ද කීය.

    තමන් දරුවන්ට ආදරය කරන බවත් දරුවන්ගේ වියෝවෙන් මවුවරු හෙළන කඳුළු දැක ඉවත බලා සිටියොත් පඩිසන් දෙන බව ද කී මර්වින් සිල්වා මහතා අතීතයේදී වැරදි කළ අය රජවරුන් විසින් උල තැබූ බව ද කීය.

    කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

    Divayina (Today).

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    Is this for real?:confused:

    Was the Whole thing staged?:confused:

    Or was this poor man silenced with a threat/bribe??:confused:

    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මනුස්සයා රස්සාවයි දරු පවුලයි බේරගන්න දැන් එහෙම කියන්න ඇති.. කලු ගලේ ඔලුව ගහගන්න බැහැනේ...
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63

    Bt the videos clearly showed that he ordered to tie de officer. He will say de video is also a fake one.:lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පිස්සු හැදෙනවා මේවා අහපුවහම. උල තියන කතාව කිව්වේ කාවහරි උල තියන්න හිතේ තියන් ඉන්න හින්දද මන්ද. :lol::lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඒ මනුස්සයා රස්සාවයි දරු පවුලයි බේරගන්න දැන් එහෙම කියන්න ඇති.. කලු ගලේ ඔලුව ගහගන්න බැහැනේ...
    :yes::yes:;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    මෙක අර මොල් ගස් මිනි මැරුවා වගෙ කතාවක් නෙ , එතකොට අර සජිවි රුපගත කිරිම රගපැමක්ද?:eek: