තම ගෙවත්තේන් සොයාගත් අපූරු දේ 💰

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    හිටපංකො...මමත් අදම වත්ත හාරන්ඩ පටන් ගන්නවා....

    අම්මටසිරි..!:shocked:


    You must spread some Reputation around before giving it to willpower again.

    ලංකාවේ ඔහොම උනා නං ගෙවට්ටේ හිමිකරු රිමාන්ඩ් වස්තුව දේශපලුවෙක් හෝ පොලිෂ් ලොක්කෙක් අතට

    :lol::):):):yes::)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ ඔහොම උනා නං ගෙවට්ටේ හිමිකරු රිමාන්ඩ් වස්තුව දේශපලුවෙක් හෝ පොලිෂ් ලොක්කෙක් අතට


    අන්න උබට වැරදුන තැන.... ලංකාවත් එහෙම එකක් තියනවා... ඩේසි ආච්චි සහ මැණික් මල්ල........:lol::lol::lol::lol::lol: