තම පන්තියෙ ‘A’ දහසයි කියන ටියුෂන් ගුරුගේ පන්තියේ ‘F’ පනස්දාහයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන්ගේ උපකාරක පන්ති වලට සහභාගි වූ සිසුන් සඳහා A සාමාර්ථ දහසක් පමණ ඇති බව කියන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වූ අති විශාල සිසුන් ප්‍රමාණයක් F සාමාර්ථ ලබා ගෙන ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    තම පුද්ගලික උපකාරක පන්ති ප්‍රවර්ධනය කිරීමට වසර කිහිපයක් තිස්සේ A සාමාර්ථ පමණක් ලබා ගත් සිසුන් ගණන මතු කර පෙන්වන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වන වැඩි ප‍්‍රතිශතයක් ඉහල සාමාර්ථ ලබා නොගන්නා බවත් සරසවි ප‍්‍රවේශ වරම් හෝ ලබා නොගන්නා බවත් ඔහු පැවසීය.

    තමන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන්ට A සාමාර්ථ දහසක් පමණ ඇති බවට ප්‍රචාරය කරන ගුරුවරුන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන් පනස්දහසක් හෝ ඊටත් වැඩියෙන් එම වසරවලදීම F සාමාර්ථ ලබා ඇති බවද ප‍්‍රතිඵල දත්ත ඇසුරින් පෙන්වා දිය හැකි බවත් හෙතෙම කියා සිටියේ ය.

    නමුත් ඔවුන් ‘A’ සාමාර්ථ තමන්ගේ නමට දාගෙන F සාමාර්ථ පාසලේ ගුරුවරයා නමටත් ලබාදෙමින් සිටීම ඉතා අසාධාරණ බවත් හෙතෙම පැවසීය.

    ලංකාවේ වැඩිම A සාමාර්ථ ලබා ලබාගෙන ඇති ගුරුවරයාම ලංකාවේ වැඩිම F ලබාගෙන ඇති ගුරුවරයාම බවත් විභාග ප‍්‍රතිඵල දත්ත ඇසුරින් තහවුරු කල හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Combined Maths වගේ නම් කොහොමත් Fail වෙන ප්‍රමාණේ වැඩි හින්දා ටියුෂන් ගුරාගෙ වැරැද්දම නෙවෙයි. හැබැයි වෙන විෂයන් නම් F වැඩියි කියන්නෙ ගුරා බොරුව කරලාම තමයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    තමන්ගේ උපකාරක පන්ති වලට සහභාගි වූ සිසුන් සඳහා A සාමාර්ථ දහසක් පමණ ඇති බව කියන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වූ අති විශාල සිසුන් ප්‍රමාණයක් F සාමාර්ථ ලබා ගෙන ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    තම පුද්ගලික උපකාරක පන්ති ප්‍රවර්ධනය කිරීමට වසර කිහිපයක් තිස්සේ A සාමාර්ථ පමණක් ලබා ගත් සිසුන් ගණන මතු කර පෙන්වන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වන වැඩි ප‍්‍රතිශතයක් ඉහල සාමාර්ථ ලබා නොගන්නා බවත් සරසවි ප‍්‍රවේශ වරම් හෝ ලබා නොගන්නා බවත් ඔහු පැවසීය.

    තමන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන්ට A සාමාර්ථ දහසක් පමණ ඇති බවට ප්‍රචාරය කරන ගුරුවරුන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන් පනස්දහසක් හෝ ඊටත් වැඩියෙන් එම වසරවලදීම F සාමාර්ථ ලබා ඇති බවද ප‍්‍රතිඵල දත්ත ඇසුරින් පෙන්වා දිය හැකි බවත් හෙතෙම කියා සිටියේ ය.

    නමුත් ඔවුන් ‘A’ සාමාර්ථ තමන්ගේ නමට දාගෙන F සාමාර්ථ පාසලේ ගුරුවරයා නමටත් ලබාදෙමින් සිටීම ඉතා අසාධාරණ බවත් හෙතෙම පැවසීය.

    ලංකාවේ වැඩිම A සාමාර්ථ ලබා ලබාගෙන ඇති ගුරුවරයාම ලංකාවේ වැඩිම F ලබාගෙන ඇති ගුරුවරයාම බවත් විභාග ප‍්‍රතිඵල දත්ත ඇසුරින් තහවුරු කල හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
    ඔය අයිලන්ඩ් හා දිස්ත්‍රික්ක රැන්කින් ගත්ත ලමයි මුදලට විකුනනවා ක්ලාස්.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේ වගේ වලට කියන්නේ අතේ roll news කියලා. මොකද ඔය ප්‍රකාශකයා දන්නෙ කොහොමද F ගත්තේ මොන class ගිය ළමයද කියලා. මොකද කවුරුවත් ඔය ප්‍රකාශකයගේ ආයතනයට කියලා නෙවෙයිනේ class යන්නේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    I2paeru.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    අපේ තියෙන මොට්ට අධ්‍යාපන ක්‍රමය නිසා ළමයින්ගේ දක්ෂතා එළියට ගන්න විදියක් නෑ. හැම එකාම Bio/Maths කරනවා රැල්ලට
     
    • Like
    Reactions: elakiriaddict

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    ලංකාවෙ A/L නොකරපු එක ගැන සතුටු වෙන :):) අතර මෙහෙම ආතල් බලන්න බැරිවෙච්ච එක ගැන දුක් වෙමි :(:(
     
    • Wow
    Reactions: elakiriaddict