තයිරොක්ෂින් ගැන උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මචං මේකයි ප්‍රශ්නේ මේ ලඟදී ඉඳන් මාව කෙට්ටු වෙන්න ගත්තා :baffled: සෑහෙන්න ගෙදර අයත් බය වෙලා සිනි check කරන්න කිව්වා ඒකත් කරා සීනි 90 එකේ අවුලක් නෑ කිව්ව පස්සේ docter කිව්වා thyroxine එකක් කරන්න කියලා
    ඒකත් කර වෙක් TSH එක කරාම unbalance කිව්වා ඊට පස්සේ T3,T4 එක කරන්න කිව්වා ඒක බලන කිව්වා මගේ thyroxine වැඩියෙන් හැදෙනවා කියලා දවස් පහකට බෙහෙත් දීලා කිව්වා ඉවර උන ගමන් ආයේ T4 එක කරන්න කිව්වා 🤒

    මේක හොඳ කර ගන්න පුලුවන්ද බං මේ ලෙඩේ හොඳ කර ගත්ත කෙනෙක් අත්දැකීම් share කරොත් ලොකු දෙයක් කොහොමද එක කරේ කියලා
     
    • Like
    Reactions: kinkon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,190
    113
    happpa

    okata beheth ganna wenawa lifetime
    t4 eka results anuwa

    mahansi gathiya thiyenawada
    meat kanawada
    beef eggs ?
    uba young ekeda
    nathnanm thatta nakiyekda ?
     
    • Wow
    Reactions: Tharaka_x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,603
    75,509
    113
    මචං මේකයි ප්‍රශ්නේ මේ ලඟදී ඉඳන් මාව කෙට්ටු වෙන්න ගත්තා :baffled: සෑහෙන්න ගෙදර අයත් බය වෙලා සිනි check කරන්න කිව්වා ඒකත් කරා සීනි 90 එකේ අවුලක් නෑ කිව්ව පස්සේ docter කිව්වා thyroxine එකක් කරන්න කියලා
    ඒකත් කර වෙක් TSH එක කරාම unbalance කිව්වා ඊට පස්සේ T3,T4 එක කරන්න කිව්වා ඒක බලන කිව්වා මගේ thyroxine වැඩියෙන් හැදෙනවා කියලා දවස් පහකට බෙහෙත් දීලා කිව්වා ඉවර උන ගමන් ආයේ T4 එක කරන්න කිව්වා 🤒

    මේක හොඳ කර ගන්න පුලුවන්ද බං මේ ලෙඩේ හොඳ කර ගත්ත කෙනෙක් අත්දැකීම් share කරොත් ලොකු දෙයක් කොහොමද එක කරේ කියලා
    Pako honda docek channel karala upades ganin.