තයිරොක්‌සින් බෙහෙත් නැහැ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan try hidden pharmacies, keels Cargill's sort of places also might work.
    ඒවගෙ නෑ බං. රාජගිරිය, Battaramulla, Nugegoda තියන Keells, Health guard, Cargills pharmacy ඔක්කොම බැලුවා. කොහේවත් නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක බොන්නෙ කොලෙස්ටොරෝල් වැඩි වෙලා එහෙම සීන් එකකට පස්සෙද? මගෙ කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබිල ඩොක්ට කිව්ව නෙක්ස්ට් මන්ත් එනකොට ඔය තයිරොක්සීන් ටෙස්ට් එකක් කරගෙන එන්න කියල.
    කැන්සර් එකක් කියලා සැක කරලා බෙල්ලේ ආපු ගැටිත්තක් අයින් කරලා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    indian online pharmacy store ekakin aran aramex eken ship karaganin.no tax for personal use
    ඕවා කොහොමද sure කරන්නේ. ලංකාවේ තියනවා Indian thyroxine tablet එකක්. ඒක fake. බිව්වට මුකුත් වෙන්නේ නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඕවා කොහොමද sure කරන්නේ. ලංකාවේ එක Indian thyroxine tablet එකක් තියනවා fake. බිව්වට මුකුත් වෙන්නේ නෑ.
    yaku indian top online pharmacy ekakin ganin.man genawa awurudu dekaka idan
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒවගෙ නෑ බං. රාජගිරිය, Battaramulla, Nugegoda තියන Keells, Health guard, Cargills pharmacy ඔක්කොම බැලුවා. කොහේවත් නෑ.
    ඔව්. මාත් අද හෙව්වා පිස්සු බල්ලෙක් වගේ වාහන යවලා. බෙහෙත් නැහැ ගන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක බොන්නෙ කොලෙස්ටොරෝල් වැඩි වෙලා එහෙම සීන් එකකට පස්සෙද? මගෙ කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබිල ඩොක්ට කිව්ව නෙක්ස්ට් මන්ත් එනකොට ඔය තයිරොක්සීන් ටෙස්ට් එකක් කරගෙන එන්න කියල.
    තයිරොක්සීන් අඩු සමහර අයට කොලෙස්ට්‍රෝල් වැඩිවෙනව. ඒකට කොලෙස්ට්‍රෝල් වලට දෙන බෙහෙත් විතරක් බිව්වට හරියන්නෙ නෑ. ඒකයි ටෙස්ට් එක කරන්න කියන්න ඇත්තෙ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Loose දෙන ජරාවක් තියනවා. ඕවා බොන්න හොඳ නෑ. ඒක පාරක් බිල doctors check කරලා කිව thyroxine double අඩු වෙලා කියලා. ඒක fake tablet එකක් වෙන්න ඇති ඔහොම උනේ.
    මචං මම මුලින් euthyroxine කියල German brand එකක් බිව්වා .
    ඒක එන්නේ නැහැ කියල දැන් Thyronorm කියල දුබුරුපාට බෝතලේක එන එකක් බොන්නේ.
    thyronorm බ්‍රෑන්ඩ් එකත් හොද නැද්ද .
    බොන්න හොද බ්‍රෑන්ඩ් එක මොකද්ද ?
     
    • Like
    Reactions: CAPITHAN

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් අම්මට හොයල හොයල යන්තම් මිරිස්වත්ත හන්දියේ pharmacy එකේ තිබිල හම්බුනා. හැබැයි bottle එක.
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මමත් අම්මට හොයල හොයල යන්තම් මිරිස්වත්ත හන්දියේ pharmacy එකේ තිබිල හම්බුනා. හැබැයි bottle එක.
    ඒකේ ඇති ගුණාත්මක භාවයක් නැහැ, පාන් පිටි වගේ
     
    • Sad
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒකේ ඇති ගුණාත්මක භාවයක් නැහැ, පාන් පිටි වගේ
    :( අහ්හ් මොකක්ද පාන් පිටි වගේ කිව්වේ. bottle එකේ එන tablets බන්. ඒක ගණන් එක්කනෙ.
     
    • Like
    Reactions: CAPITHAN