බෙහෙත අරං බලන්න මාසයක් විතර, ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න.අහ්හ් මොකක්ද පාන් පිටි වගේ කිව්වේ. bottle එකේ එන tablets බන්. ඒක ගණන් එක්කනෙ.
කොහෙදගාල්ලේ නම් තිනවා.
------ Post added on Jun 22, 2021 at 7:48 PM
බෙහෙත අරං බලන්න මාසයක් විතර, ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න.අහ්හ් මොකක්ද පාන් පිටි වගේ කිව්වේ. bottle එකේ එන tablets බන්. ඒක ගණන් එක්කනෙ.
කොහෙදගාල්ලේ නම් තිනවා.
එහෙම බෝතලේක ආපු එකක් නෙවේ බන් එක. loose තිබ්බේ. doctor ට බෙහෙත් පෙන්නලා අහපන්.මචං මම මුලින් euthyroxine කියල German brand එකක් බිව්වා .
ඒක එන්නේ නැහැ කියල දැන් Thyronorm කියල දුබුරුපාට බෝතලේක එන එකක් බොන්නේ.
thyronorm බ්රෑන්ඩ් එකත් හොද නැද්ද .
බොන්න හොද බ්රෑන්ඩ් එක මොකද්ද ?
තැන්ක්ස් මචං reply එකට .එහෙම බෝතලේක ආපු එකක් නෙවේ බන් එක. loose තිබ්බේ. doctor ට බෙහෙත් පෙන්නලා අහපන්.
මම නෙවේ බොන්නේ බං මගේ නංගි.
මුලින්ම බීවේ සුදු පාට පෙට්ටියේ ආපු එකක්. ඕක තමයි doctor recommend කරේ (UK brand එකක් වෙන්න ඕනේ්). එක දැන් ලංකාවේ හොයන්න නැ. දැන් ගන්නේ T4 100 montpellier බං. doctor ගෙන් හොද brand එකක් අහල ගන්න.
මෙන්න මේ වගේ box එකක් අවේ.
![]()

උබ පාන් පිටි කියන්නේ මේකටද ?බෙහෙත අරං බලන්න මාසයක් විතර, ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න.
------ Post added on Jun 22, 2021 at 7:48 PM
healthnet srilanka (google playstore app).bump
online pharmacy එකක් මෙන්ශන් කරන්න. අම්මටත් බෙහෙත් නෑ බං
thankshealthnet srilanka (google playstore app).
only within Colombo suburbs
meyala gawa montpellier t4 100 thiyanawa
කැන්සර් එකක් කියලා සැක කරලා බෙල්ලේ ආපු ගැටිත්තක් අයින් කරලා.
මේවා ඔබතුමාලා ජන්දෙට වැඩ කරපු පොහොට්ටුවේ මැති ඇමතිවරු හම්බුනාම කතා කරන්නේ නැද්ද?මෙහෙත් හොයාගන්න නෑ Loose තියනවා ඒත් ගත්තෙ නෑ බයට මොන ජරාවක්ද කියල දන්නෙ නැති නිසා
ඉන්දියන් එඅ එක බාල එකක්Montpellier kiyana Argentina walin gennana eka nam hoyaganna naha kohewath
Thyronom kiyana bottle eke ena indian tablet ekak nam thiyenawa