තයිරොක්‌සින් බෙහෙත් නැහැ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    :( අහ්හ් මොකක්ද පාන් පිටි වගේ කිව්වේ. bottle එකේ එන tablets බන්. ඒක ගණන් එක්කනෙ.
    බෙහෙත අරං බලන්න මාසයක් විතර, ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න.

    ගාල්ලේ නම් තිනවා.
    කොහෙද
    ------ Post added on Jun 22, 2021 at 7:48 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මම මුලින් euthyroxine කියල German brand එකක් බිව්වා .
    ඒක එන්නේ නැහැ කියල දැන් Thyronorm කියල දුබුරුපාට බෝතලේක එන එකක් බොන්නේ.
    thyronorm බ්‍රෑන්ඩ් එකත් හොද නැද්ද .
    බොන්න හොද බ්‍රෑන්ඩ් එක මොකද්ද ?
    එහෙම බෝතලේක ආපු එකක් නෙවේ බන් එක. loose තිබ්බේ. doctor ට බෙහෙත් පෙන්නලා අහපන්.

    මම නෙවේ බොන්නේ බං මගේ නංගි.

    මුලින්ම බීවේ සුදු පාට පෙට්ටියේ ආපු එකක්. ඕක තමයි doctor recommend කරේ (UK brand එකක් වෙන්න ඕනේ්). එක දැන් ලංකාවේ හොයන්න නැ. දැන් ගන්නේ T4 100 montpellier බං. doctor ගෙන් හොද brand එකක් අහල ගන්න.

    මෙන්න මේ වගේ box එකක් අවේ.

    Levothyroxine.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Hikila thiyei mama bona behethath nathi unoth...
    Eka nobiwwama mama amanussa type wenawa

    Eda Wicky ta mama gahaganna waren kiwwe ammala trip ekak gehin mata dawas dekak beheth bonna bari una... eda uu aththatama awanan aniwarenma pihi parak kanawa..

    Me behetha nisa thama mama calm down wela sansunwa inne.. Jeevitha kalema bonna one ekak 40mg

    Oka nathi unoth mama tika dawasakin hiree yai mokek hari marala

    Nama mathaka na pyschotic drug ekak
    Haminenawa..

    Ratin DHL karala genna ganna barida ban beheth
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    එහෙම බෝතලේක ආපු එකක් නෙවේ බන් එක. loose තිබ්බේ. doctor ට බෙහෙත් පෙන්නලා අහපන්.

    මම නෙවේ බොන්නේ බං මගේ නංගි.

    මුලින්ම බීවේ සුදු පාට පෙට්ටියේ ආපු එකක්. ඕක තමයි doctor recommend කරේ (UK brand එකක් වෙන්න ඕනේ්). එක දැන් ලංකාවේ හොයන්න නැ. දැන් ගන්නේ T4 100 montpellier බං. doctor ගෙන් හොද brand එකක් අහල ගන්න.

    මෙන්න මේ වගේ box එකක් අවේ.

    Levothyroxine.jpg
    තැන්ක්ස් මචං reply එකට . :love: :love:

    බෙහෙත අරං බලන්න මාසයක් විතර, ඊට පස්සේ ටෙස්ට් එකක් කරන්න.



    ------ Post added on Jun 22, 2021 at 7:48 PM
    උබ පාන් පිටි කියන්නේ මේකටද ?
    thyroxine-sodium-tablet-500x500.jpg
     
    • Like
    Reactions: CAPITHAN

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    අපේ අම්ම බොන්නේ ඕක Thyronorm. Doctor ලියල දුන්නේ ඕක ගන්න කියල.
     
    • Like
    Reactions: CAPITHAN

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    anith ewa na bn. ara bottle eke ena jarawa witarai dan tiyenne. sure ekata hoda eka nawattala adu gaanta kohen hari jarawak hoyagenda koheda. wechcha deyak :(
     
    • Like
    Reactions: CAPITHAN

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කැන්සර් එකක් කියලා සැක කරලා බෙල්ලේ ආපු ගැටිත්තක් අයින් කරලා.

    මගේ වයිෆ්ගෙත් ඕකම කරා දැන් බෙහෙත් බොනවා බෙහෙත් නැති උනොත් මොනවා වෙයිද මන්දා?
    කොහේවත් නැද්ද බන් අපිට නම් ගෙනාපු බෙහෙත් ටිකක් තිබුනා ඒක ඉවර උනාට පස්සේ තමයි වැඩේ...
     
    • Like
    Reactions: CAPITHAN

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    මෙහෙත් හොයාගන්න නෑ Loose තියනවා ඒත් ගත්තෙ නෑ බයට මොන ජරාවක්ද කියල දන්නෙ නැති නිසා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙහෙත් හොයාගන්න නෑ Loose තියනවා ඒත් ගත්තෙ නෑ බයට මොන ජරාවක්ද කියල දන්නෙ නැති නිසා
    මේවා ඔබතුමාලා ජන්දෙට වැඩ කරපු පොහොට්ටුවේ මැති ඇමතිවරු හම්බුනාම කතා කරන්නේ නැද්ද?
     

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    Montpellier kiyana Argentina walin gennana eka nam hoyaganna naha kohewath :no:
    Thyronom kiyana bottle eke ena indian tablet ekak nam thiyenawa
     

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    Doctorsla goda denek liyanne T4 Montpellier kiyana brand eka. Indian eka bala ekak nisa wenna athi. Ganath tikak adui.