තරගෙට රට වැනසූ UNP + JVP

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
තරගෙට රට වැනසූ UNP + JVP

1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

RajivGandhiassaulted1987.jpg

ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

11913981_1615663852027190_3299889187409272069_n.jpg

ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

10418508_1432400390353538_7469600210367437968_n.jpg

තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

10300670_1432429853683925_6421104576340144162_n.jpg

ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

10424272_1437609719832605_46353536837358320_n.jpg

එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

10522659_1442582769335300_4850830303450444666_n.jpg

ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

10500565_1442257206034523_5372833439880484427_n.jpg

11828788_1614192958840946_5045258307155108580_n.jpg

ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

10257448_1432402340353343_1095147575415137706_n.jpg

ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

10382144_1432399913686919_2984519395463472203_n.jpg

රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

10346636_1432706646989579_8252572505824360070_n.jpg

මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

11146108_1597695900490652_8311407533072121137_n.jpg

පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

11252589_1597696363823939_8412981087663131100_n.jpg

ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

10154909_1597698603823715_3555804847114268954_n.jpg

ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

10338875_1432400767020167_832808612173710478_n.jpg

ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

prra-victim-dec-1988.jpg

1530324_1432402893686621_7196848448243172625_n.jpg

මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

1897934_1597694760490766_2664008821331362736_n.jpg

එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

10441343_1432402537019990_8004338653872263999_n.jpg

මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

10343520_1432402757019968_4893908457983254768_n.jpg

එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

  • Like
Reactions: tintinonline

thanujaka

Well-known member
  • කොටසක් අඩුයි නේ බං කෝ සුදු වෑන් ගැන මෙතන නෑනේ බං..
    රතුපස්වල වතුර ඉල්ලලා කෑගහපු මිනිස්සුන්ට වෙඩි තියල මරපුවත් මෙතන නෑනේ බං..
    අඃ සමහරවිට ඒ ටික උඹට අමතක වෙන්න ඇති අවුලක් නෑ හෙමිට පොස්ට් එක එඩිට් කරලා දාපං..
     
    • Like
    Reactions: rochel1977

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කොටසක් අඩුයි නේ බං කෝ සුදු වෑන් ගැන මෙතන නෑනේ බං..
    රතුපස්වල වතුර ඉල්ලලා කෑගහපු මිනිස්සුන්ට වෙඩි තියල මරපුවත් මෙතන නෑනේ බං..
    අඃ සමහරවිට ඒ ටික උඹට අමතක වෙන්න ඇති අවුලක් නෑ හෙමිට පොස්ට් එක එඩිට් කරලා දාපං..

    87දී රට පාවා දෙන ගිවිසුමට විරුද්ධව උද්ඝොෂණ කරපු 137ක් එක දවසේ මරපු එක රතුපස්වල උද්ඝොෂණයෙදි 4 දෙනෙක් මරුන එකට සමාන කරන්න යන එක නම් බොරුවක්. ඔය විදියේ සිද්ධි හැම කාලෙදිම උනා. ඇමරිකාවෙත් වෙනවා. (අර ෆර්ගසන් වලදී ලඟදි උනේ). ඔය වගේ දේවල් එක්ක එක දවසේ 137ක් මරණ එක සමාන කරන්න බෑ.

    සුදු වැන් උඹ දැක්කද? මේකට ගිහින් බලපන් මොනවද සුදු වෑන් කියන්නේ, ඒවා ලංකාවේ තියෙනවද කියල:
    https://www.google.co.uk/search?q=w...57.3368j0j1&sourceid=chrome&es_sm=93&ie=UTF-8
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කොටසක් අඩුයි නේ බං කෝ සුදු වෑන් ගැන මෙතන නෑනේ බං..
    රතුපස්වල වතුර ඉල්ලලා කෑගහපු මිනිස්සුන්ට වෙඩි තියල මරපුවත් මෙතන නෑනේ බං..
    අඃ සමහරවිට ඒ ටික උඹට අමතක වෙන්න ඇති අවුලක් නෑ හෙමිට පොස්ට් එක එඩිට් කරලා දාපං..

    මූ එකම ත්‍රෙඩ් ඒක ආයෙත් දාලා තියෙන්නේ.:D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ සියල්ල උනේ තරුණ් කැරැල්ලත් එක්ක මම කියන්නෙ නැහැ මර්දනය කල විදිහ සාදාරණයි කියලා මහින්ද ඔය කාලේ හිටියානම් ඔයට වඩා මිලෙචවිදිහට මර්දනය කරයි ගොටාත් එක්ක

    කිසිම කැරල්ලක් තරුණ අසහනයක් නැතිකාලේ තමයි රාජපක්ශවරුන් මොරුන්ට මිනිස්සු කන්න දැම්මේ සුදුවැන් චාරිකා ගෙනගියේ එදා එහෙම මර්දනය නොකාරාන්ම් ලංකාවක් තියෙද්ද කියන එක ප්‍රශ්නයක්

    "අවි ගත්තෝ අවියෙන්ම නැසේ"
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මූ එකම ත්‍රෙඩ් ඒක ආයෙත් දාලා තියෙන්නේ.:D

    එක ජෙප්පෙක් බය වෙලා ඒ ත්‍රෙඩ් එක ගිලලා. එකයි ආයෙත් දැම්මේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ සියල්ල උනේ තරුණ් කැරැල්ලත් එක්ක මම කියන්නෙ නැහැ මර්දනය කල විදිහ සාදාරණයි කියලා මහින්ද ඔය කාලේ හිටියානම් ඔයට වඩා මිලෙචවිදිහට මර්දනය කරයි ගොටාත් එක්ක

    කිසිම කැරල්ලක් තරුණ අසහනයක් නැතිකාලේ තමයි රාජපක්ශවරුන් මොරුන්ට මිනිස්සු කන්න දැම්මේ සුදුවැන් චාරිකා ගෙනගියේ එදා එහෙම මර්දනය නොකාරාන්ම් ලංකාවක් තියෙද්ද කියන එක ප්‍රශ්නයක්

    "අවි ගත්තෝ අවියෙන්ම නැසේ"

    මේ බලපන් ඒ කාලේ මහින්ද මොනවද කරේ කියල
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

    a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

    නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

    සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

    RajivGandhiassaulted1987.jpg

    ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

    11913981_1615663852027190_3299889187409272069_n.jpg

    ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

    10418508_1432400390353538_7469600210367437968_n.jpg

    තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

    10300670_1432429853683925_6421104576340144162_n.jpg

    ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

    10424272_1437609719832605_46353536837358320_n.jpg

    එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

    10522659_1442582769335300_4850830303450444666_n.jpg

    ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

    10500565_1442257206034523_5372833439880484427_n.jpg

    11828788_1614192958840946_5045258307155108580_n.jpg

    ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

    10257448_1432402340353343_1095147575415137706_n.jpg

    ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

    10382144_1432399913686919_2984519395463472203_n.jpg

    රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

    10346636_1432706646989579_8252572505824360070_n.jpg

    මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

    11146108_1597695900490652_8311407533072121137_n.jpg

    පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

    11252589_1597696363823939_8412981087663131100_n.jpg

    ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

    10154909_1597698603823715_3555804847114268954_n.jpg

    ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

    10338875_1432400767020167_832808612173710478_n.jpg

    ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

    prra-victim-dec-1988.jpg

    1530324_1432402893686621_7196848448243172625_n.jpg

    මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

    1897934_1597694760490766_2664008821331362736_n.jpg

    එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

    10441343_1432402537019990_8004338653872263999_n.jpg

    මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

    10343520_1432402757019968_4893908457983254768_n.jpg

    එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

    ඔබට ඔය අද ඇතිවෙලා තියෙන දරුදුක තමයි සුද්දොන්ට 2009යෙදි ඇතිවුනේ. අනේ මන්ද ඔබ කියන්නේ යුද්ධ කරපු එකත් වැරදි කියලාද ම්හින්දලා? :shocked:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔබට ඔය අද ඇතිවෙලා තියෙන දරුදුක තමයි සුද්දොන්ට 2009යෙදි ඇතිවුනේ. අනේ මන්ද ඔබ කියන්නේ යුද්ධ කරපු එකත් වැරදි කියලාද ම්හින්දලා? :shocked:

    කොටින්ට විරුද්ධව මෙහෙයුම් කරද්දී අල්ලගත්ත සැකකරුවන්ව වධකාගාර වලට දැම්මද? (ප්‍රභාකරන් ගාවනම් වධකාගාර තිබුනා).
    ටයර් සෑයවල් වල දැම්මද? බිල්ලෝ ගෙනල්ල මිනිස්සු පෝලිමට යවල ඇල්ලුවද? ලයිට් කණු වල එල්ලලා මැරුවද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොටින්ට විරුද්ධව මෙහෙයුම් කරද්දී අල්ලගත්ත සැකකරුවන්ව වධකාගාර වලට දැම්මද? (ප්‍රභාකරන් ගාවනම් වධකාගාර තිබුනා).
    ටයර් සෑයවල් වල දැම්මද? බිල්ලෝ ගෙනල්ල මිනිස්සු පෝලිමට යවල ඇල්ලුවද? ලයිට් කණු වල එල්ලලා මැරුවද?

    එවා රාජය රහස් කොලුවෝ උඔ හිතුවාට එක සිවිල් වැසියෙකුගෙවත් ඇට තැලුනෙ නැහැ කියලා ... අනේ හුකේ
     
    thanujaka

    Well-known member
  • 87දී රට පාවා දෙන ගිවිසුමට විරුද්ධව උද්ඝොෂණ කරපු 137ක් එක දවසේ මරපු එක රතුපස්වල උද්ඝොෂණයෙදි 4 දෙනෙක් මරුන එකට සමාන කරන්න යන එක නම් බොරුවක්. ඔය විදියේ සිද්ධි හැම කාලෙදිම උනා. ඇමරිකාවෙත් වෙනවා. (අර ෆර්ගසන් වලදී ලඟදි උනේ). ඔය වගේ දේවල් එක්ක එක දවසේ 137ක් මරණ එක සමාන කරන්න බෑ.

    සුදු වැන් උඹ දැක්කද? මේකට ගිහින් බලපන් මොනවද සුදු වෑන් කියන්නේ, ඒවා ලංකාවේ තියෙනවද කියල:
    https://www.google.co.uk/search?q=w...57.3368j0j1&sourceid=chrome&es_sm=93&ie=UTF-8

    ආ..
    මැරිච්ච මිනිස්සු ගානෙන්ද උඹ හරි වැරැද්ද තීරණය කරන්නේ..
    මිනිස්සු 137 මැරුවත් වැරැද්ද, මිනිස්සු 4ක් මරුවත් වැරැද්ද, එක මිනිහෙක් මැරුවත් වැරැද්ද..
    මරපු ගැන වැඩක් නෑ.. කීය මැරුවත් ලැබෙන්නේ එකම දඬුවම..
    මාර සාධාරණීකරණය කිරීමක් නේ බං ඒක..
    දානකොට ඒ හතර මරපුවත් එක්කම දාපං ඉතිං..
    ඒවත් මිනීමැරුම් තමයි..

    ආ එතකොට ඔය දාල තියෙන ෆොටෝ වල මිනිස්සුන්ව මරණවා උඹ දැක්කද?:lol: