තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දිනන හැමදේමත් උගෙනම් ... පරදින එකත් උටම බාරගන්න කියමු ;)
    ඒකත් අත්ත. යුද්දෙත් තනියම දින්න කියලනෙ කියන්නෙ.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඈ බං මූසලයෝ? තෝ බයේද fake වලින් ඇවිත් ඕව දාන්නේ?:growl: උබලට දැන් මොකක් උනත් කමක් නෑ යුද්ධේ දිනුම් නම් ඇතිද? යුද්ධේ දින්නේ ජනාධිපති යුධ පිටියට ගිහින් සැලසුම් කරලා අණ දීලද? එතකොට උබලගේ කටට එන්නේ නැද්ද ජෙනරාල් සරත් ෆොන්සේකා? ආත්මාර්තකාමියෝ. අපි තරඟය පැරදුනේ අපේ team එකේ අඩු පාඩුවකින්. ලසිත් මාලිංගට 4ovr වලට 54ක් ගැහුවේ නැත්තම් අපි දිනනවා. මට හිතෙන්නෙම ලසිත් මාලිංග තරඟය පාවලා දුන්න කියල :oo: කෝ වෙනද වගේ යෝකර් එදා දැම්මද? :no:

    මහින්දට බනින්නේ දේශපාලන මගුලකට නෙවෙයි. ඌ ආපු හැම පාරම අපි පැරදුනා කියල මුළු ලංකාවම දන්න නිසා, එක නිකන් කියන්න හදාගත්ත එකක් මිසක් එකට උබ මැරෙන්න ඕනේ නෑ.මොකද උබ නෙවෙයිනේ මහින්ද රාජපක්ෂ. එතුමාටවත් නැති ඇම්මක් උබට මොකද?

    බලපන් මචන් දවසක Cricket කියන එක ලංකාවේ නැති වෙනවා. :no: මුළු ලෝකෙම ලංකාව කියන එක දැනගත්තේ මේ ක්‍රිකට් නිසයි. එකත් ඉවර වෙනවා. මහේලත් අයින් වෙනවා කියල :baffled: ආවොත් එන්නේ rugby තමයි. මොකද රජාගේ පුතාගේ ආසම ක්‍රීඩාව නේ. :baffled:

    පිස්සුද බං මාමා ඉඳලා ඉඳලා navy ගහන මැච් බලන්න එනවා අපුවහම ඉතින් sup එක දෙන්නේ navy එකටනේ...

    seen එක කියන්නේ ඒ ආපු හෑම දවසටම navy එකත් කනව කියහන්කෝ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    427809_3713403949084_781687479_n.jpg

    menna meyath awilla mahinda laginma :P:P
    අඩෙ මෙ රනිල් ලගින් ඉන්න පොඩි එකා දෙවනි ෆොටො එකෙදි කෙල්ලක් උනෙ කොහොමද බන්:shocked::shocked::shocked::shocked::shocked::lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෙ මෙ රනිල් ලගින් ඉන්න පොඩි එකා දෙවනි ෆොටො එකෙදි කෙල්ලක් උනෙ කොහොමද බන්:shocked::shocked::shocked::shocked::shocked::lol:

    ආශ්චර්ය.....!!!

    අනික රනිල් ලඟ කොල්ලන්ට ඉන්න බෑලු අර මැරවින් මාමා කිව්වේ:lol::lol::lol::lol:
     
    Last edited: