තරමක් නිදහස් උන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එහෙනම් මේකෙනුත් අයින් වෙන්න ඕන. නිව්ස් බලන එකත් නතර කරන්න ඕන. අද දවල් නිව්ස් වලට කිව්වා මාර්තු වල ඉඳන් පැය 8ක් අඩුම කරන්ට් කපන එක පටන් ගන්න වෙනව කියල. ඒක අහපු වෙලේ ඉඳන් අනාගතේ ගැන ඩිප්‍රෙශන්. 😖
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    dehapalane ain karama 80% k hari :lol:
    images.jpeg
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    "මෙහෙම නිදහස්" කියල ඒකෙ හිරවෙලා :LOL: :LOL: :LOL: :LOL:
    කෝ බන් නිදහස ?

    නිදහස සෙවිල්ලෙනුත් නිදහස් වෙයන්....
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    Youtube යන්නෙ නෑ
    FB නෑ
    Insta App එක Deleted
    Travelling ඉදල හිටල
    Movies බලන්නෙත් නෑ
    Music එකම රෝල වැඩිය අහන්නෙ නෑ
    පොත් කියවන්නෙ නෑ

    මට මුකුත් හිතෙන්නත් නෑ
    ජොබ කරනව , මගේ Startup හීනෙට වැඩ කරනව ඔහේ ඉන්නව. නිදහසක් තියනවද දන්නෙත් නෑ

    රටේ සමරිය එලකිරි එකෙන් බලනව
    ලෝකෙ සමරිය Twitter/9GAG එකෙන් බලනව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    බුකියේ ඉන්නවා, කිරියේ ඉන්නවා.
    බුකියට සහ කිරියට වෙලාව හදාගෙන එන්න එපා. වෙලාවක් තිබ්බොත් විතරක් දෙකටම ලොග් වෙයන්.

    ජොබ එක්ක මට රට වටේ යන්න සෙට් වෙනවා. ඒකනිසා මට Traveling නොමිලේ.
    පොත් කියවපන්, පික්චර් එකක් බලපන්, සින්දුවක් අහපන්, වේදිකා නාට්‍යක් බලපන්.
    ඉදලා හිටලා, පොඩි අඩියකුත් ගහපන්
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    බුකියේ ඉන්නවා, කිරියේ ඉන්නවා.
    බුකියට සහ කිරියට වෙලාව හදාගෙන එන්න එපා. වෙලාවක් තිබ්බොත් විතරක් දෙකටම ලොග් වෙයන්.

    ජොබ එක්ක මට රට වටේ යන්න සෙට් වෙනවා. ඒකනිසා මට Traveling නොමිලේ.
    පොත් කියවපන්, පික්චර් එකක් බලපන්, සින්දුවක් අහපන්, වේදිකා නාට්‍යක් බලපන්.
    ඉදලා හිටලා, පොඩි අඩියකුත් ගහපන්
    oya driver kenek da
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම

    ඉන්නවා. අපේ මහතුන් මාම. :yes:
     
    • Love
    Reactions: Micheal Corleon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    මම..

    Social media නෑ.. Online වලි දාගන්නේ නෑ.. රැල්ලට යන්නේ නෑ 😊
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Social Media වල නැති
    Trending Topics ඔලුවට දාගන්නේ නැති
    පාඩුවේ පොතක් පතක් කියවගෙන / ෆිල්ම් එකක් බලාගෙන / Traveling කරගෙන ඉන්න
    උන් ඉන්නවද ??

    කොහොමද ඒ අත්දැකීම
    Elakiri, Youtube ,Fb witharai
    fb eka nam melo wadak na. sathiyata eka paarak witharak yana widiyatawath hadaaganna ona
     
    • Love
    Reactions: Sasindu Nimsara

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    එහෙනම් මේකෙනුත් අයින් වෙන්න ඕන. නිව්ස් බලන එකත් නතර කරන්න ඕන. අද දවල් නිව්ස් වලට කිව්වා මාර්තු වල ඉඳන් පැය 8ක් අඩුම කරන්ට් කපන එක පටන් ගන්න වෙනව කියල. ඒක අහපු වෙලේ ඉඳන් අනාගතේ ගැන ඩිප්‍රෙශන්. 😖
    කොහොමද මෙහෙම රටක් විදිහට නැගිටින්නේ? Online job එකක්වත් කරන්න බෑනේ කරන්ට්‍ සීන් එක්ක